1. BonziBUDDY

    Hot Hot breaking news vimal..

    අපේ මුළු සනුහරේම මේ පාර 'හංසයාට' :yes:
  2. BonziBUDDY

    අදහස වෙනස් වුනාද?

    මුලින්ම MR ට.. දෙවනුව ඔහුට කළගුණ සැලකුවෙමි. තවත් එම පවට කරගැසිය නොහැක. මෙවර මෛත්‍රී යුගයක් වෙනුවෙන් පෙනී සිටිමි. :yes:
  3. BonziBUDDY

    චන්දෙ දවසේ රැට එලකිරියට වරෙල්ල

    එන්න වෙන්නේ නැහැ බන්... ගමේ යනවා. 8ක් 10ක් වියදම් වුනත් 'හංසයාට' ඡන්දේ දාන්න ඕනි. ගෙදරට internet signals නැහැ :(
  4. BonziBUDDY

    අඩෝ_බයියා

    විලිලජ්ජාවේ සන්තෝසේ බැහැ
  5. BonziBUDDY

    ඔබාමා ලංකාවේ ඡන්දය ඉල්ලුවා නම්....

    මානසිකව වැටිලා ඉන්න පර්සිව තවත් වට්ටන්න එපා සහෝ... තව දවස් දෙකයි ඉන්නේ!:rofl: 8+
  6. BonziBUDDY

    රාජපක්ෂට දවසකට යන වියදම කීයද?

    අනේ සාදු! එත් මම මගේ ඡන්දය නම් පාවිච්චි කරන්නේ හංසයා ලකුණ ඉස්සරහින්:P
  7. BonziBUDDY

    ඉල්ලා-අස්වෙ... MR

    හපොයි මේ මොන අපරාදයක්ද? හෙණම ගහපන්!!!
  8. BonziBUDDY

    නිශාන්ත_වික්‍රමසිංහ

    O/L ෆේල් සභාපති BUMP
  9. BonziBUDDY

    MR vs MY3 - Vote now

    my3
  10. BonziBUDDY

    මෛත්‍රී වේවා! Great Idea

    මෛත්‍රී වේවා!
  11. BonziBUDDY

    බුදුපිළිම කන්ටේනර් 10ක් අත්අඩංගුවේ

    අයියෝ පර්සි... ඒ ජිල්මාර්ට් එකත් මාට්ටු :( sorry.com
  12. BonziBUDDY

    පාප(කර්මය)

    විලි ලැජ්ජයි මහ(ගොන්)රජ :(
  13. BonziBUDDY

    සුමනේ ගුටිකයි

    හික්ස්
  14. BonziBUDDY

    මම-මයිත්‍රීට

    මමත් මෛත්‍රීට :yes:
  15. BonziBUDDY

    ELAKIRI_ජනාධිපතිවරන විමසුම

    ඔන්න මල්ලි මමත් යුතුකම් ඉෂ්ඨ කළා. මගේ ඡන්දය ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිදුන්ට :yes:
  16. BonziBUDDY

    ඉරාජ්

    කවුද ඉරාජ් කියන්නේ? :confused:
  17. BonziBUDDY

    මහින්දගේ නැකත්කරු සුමනදාස ජපුර රෝහලේ - හා&#351

    රට බේරාගත් සැබෑම ජාතික වීරයා... මැතිදුනි රට බේරාදුන්නාට, මුලු ජාතියම ඔබට ණයගැතියි. එම පිනෙන් ඔබට අපායේ යන්න නොලැබේවා යැයි ප්‍රාර්ථනා කරන්නෙමි.!

    No contents