අත්දැකපු දෙයක් කියන්නේ... හවස පිළියන්දල ඉදලා, පොකුණුවිට ගිහින්, එතනින් ආපහු බණ්ඩාරගම හරහා පිළියන්දලට ආව. දන්සල්, වෙසක් කූඩු හැමතැනම. එත් කිසිම තැනක මම මේ පාර නම් "මොහිදීන් බෙග්' ගායකයාණන් ගේ ගීත නම් මේ පාර ඇහුනේ නැහැ. ඒ වෙනුවට බොහෝම ලයාන්විතව ගැයෙන "අම්මා" සහ "තාත්තා" CD එක නම් වාදනය වෙනවා...