ඔය නම් ෆාදර් ගෙ කුපාඩි වැඩක් උඹවයි උඹේ ළමයිවයි ක්‍රිස්තියානි කරගන්න.
පොඩි හරි චාන්ස් එකක් තියෙනවනම් උන් ආගමට හරවගන්න තමා හදන්නෙ.
දැන් ඔය කෙල්ලට කවුරුවත් කිව්වද බෞද්ධ චාරිත්‍ර කරන්න එයාට බෞද්ධ වෙන්නයි කියලා. නෑනේ.
මම නම් කියන්නෙ ඕකට කැමති වෙන්න එපා. කොහෙත්ම. පුලුවන් නම් වෙන පල්ලියකින් පූජාව...