සිරාවට. මෙතන වෙලා තියෙන්නෙ ජී.ටී. රිප්ලයි කරේ නෑ කියන එකම නෙමෙයි.
පිටු 150ක් විතර දිග කාලයක් තිස්සෙ එන ත්‍රෙඩ් එකකට wish නොකර, ඒ වගේම අලුතින් පටන් ගත්ත ත්‍රෙඩ් එකකට wish කරපු එක.
අරූට උට ජී.ටී. කැපිල්ලා දානවා කියලා හිතෙන එක එක අතකින් සාධාරණයි. මගේ පෞද්ගලික හැඟීම නම් ජී.ටී. කරපු වැඩේ වැරදියි...