1. emoji diaries

    හිටපු පොලිස්පති පූජිතට බෙදුනු නඩු තීන්දුවකින් මරණ දඩුවම් නියම වේ!

    2019 ඉදන් අද වෙනකං රාජපක්ෂලා ජනාධිපතිකමුත් කරලා වැරදි නහුතෙට හොයලවත් උන් ඩබලට මුකුත් කරගන්න බැරි වුනා. උසාවි නඩු වලිනුත් ක්ලියර් උනා. ඉතින් මෝඩ චූන් කතාවක් බං ඕකනම්.
  2. emoji diaries

    බස් ඩ්‍රයිවර්ගේ පඩිය රු . 115,000 යි

    උබලා මදි කිව්වට රස්සා හොයන මිනිස්සු CV දාලා තියෙන්නේ වට්ඇප් පිරෙනකං.
  3. emoji diaries

    SPAIN raided by Illegal Immigrants

    ස්පාඤ්ඤයට එදා වැරදිලා වැටුණු නියුක් එක පිපිරුවනම් මේ ප්‍රශ්න නැ කියලා හිතෙනවැති යුරෝපෙටම.
  4. emoji diaries

    හදවතේ ජනපති මහින්ද... කොහොමද සිංහයා වගේ ඇවිදින හැටි...

    හොදින් සාධාරණව ජීවත් උනේ නැත්තම් ලෙඩක් වෙලත් මැරිලත් බැනුම් අහන්න වෙන්නේ. පේනවානේ. ⁣කමෙන්ට් වල අර්ථය පෙන්නලා ළමයින්ට උගන්වන්න ඕනා හොදින් ජිවිත් විමේ වැදගත්කම.
  5. emoji diaries

    USD 2013 කලින් ඒවා

    ලංකාවේ විතරක් නෙවෙයි ලෝකෙම සීන් එකක්. සමහර හදුනාගැනිම් හා දියසලකුනු කේස් නිසා ඇතැම් මුදල් කාන්ඩ ගන්න එපා කියලාලු කියන්⁣නේ.
  6. emoji diaries

    එළකිරි සත්දියවර අදියර 4 - ස්පා වලට මසාජ් ටේබල් 🙏

    පලයන් කාළකණ්ණි හුප්තිගේ පුතා යන්න. උදව්වක් කරන්න බැරිනම් කට වහන් ඉදපන්. රියල් කාලකණ්නියෙක්.
  7. emoji diaries

    Facebook comment එකකට ශ්‍රී ලාංකික කලුවෙක්ට සවුදියෙන් සිරදඩුවම්.💪💪💪💪

    නබිට මොනාහරි කියනවා කියන්නෙ මරණ දඩුවම ලැබන්න පුලුවන් තරම් එකක්. මූට සිර දඬුවමක් දුන්න එකම මාර ⁣පුදුමයි. මුන් පොතට වඩා හිතෙන දඩුවම දෙන්නේ. මේ විඩියෝ එක වෙලාවක් තිබ්බොත් බලපං. අධිකරණ සංවිධානය ගැන අදහසක් ගන්න.
  8. emoji diaries

    කොන්ඩෙ යනවා ඇටයෝ

    ඉන්දපං. බොරුවට සල්ලි නාස්ති කර කර දහඅටවන්නම නටලා වැඩක් නැ. කල්යයද්දි ඔකත් බැරිවෙයි නැත්තම්
  9. emoji diaries

    මළල ක්‍රීඩක යුපුන් අබේකෝන් ශ්‍රී ලංකාවේ මළල ක්‍රීඩාව ගැන කලකිරී ක්‍රීඩාවෙන් සමුගනියි! වත්මන් ක්‍රීඩා ඇමතිත් ඔහුව මග හරියි!

    මිනිහාගේ ඉන්ටවිව් එකක් බැලුවා දැන්.. ජීවිතේ වැරදි තීරණ රැසක් ගත්ත, සැහෙන්න දේශපාලනඥවන්ට රැවටුන ඒ වගේම කරුමෙකුත් ටිකක් තියන⁣ පොරක්. ජීවිතේ සිරාම චාන්ස් වැදිලා ඔක්කොම මිස්කරගෙන. මු දේශපාලනඥයො( හිටපු ක්‍රිඩා ඇමතිලා) විස්වාස කරලා ඒවා රිජෙක්ට් කරලා කෝච් ලා එපා කියද්දි. මොකාද බං ඔකුන් දෙනවා කියන...
  10. emoji diaries

    Kanji vs දෙහි

    හම්බ⁣යොත් විශ්නු දෙයියෝ ළඟ නටන්න දගලනවා දකින අල්ලා; හිතින් යන අය කොනක් කපලා නවත්තන්නට බැ
  11. emoji diaries

    ඉහල අදිකරනයක

    තීන්දු දැන් සයිට් එකේ online තියනවානේ.
  12. emoji diaries

    මරලා? හෙලුවෙන්. ඇත්ත මිනීමරුවමද මේ?

    මෙහෙම දෙයක් ලංකාවේ වෙලා නැත. ප්‍රසිද්ධ මිත්‍යාවක්.
  13. emoji diaries

    ඒ වෙලාවෙ දොරවල් ඇරල සිරකරුවො ගෙදර යැව්වනං මීගමුවෙ කිසි ප්‍රශ්නයක් වෙන් නෑ - මොළ නෙමෙයි මොළ ගෙනාපු නැව්

    ඔන්න ඉතින් ගූඇන්පියේ නායකයෝ 😄😄 මහඑකා ලොල්ලා. අනිත් එවුන් මෝඩයෝ. එලකිරි ගූඇන්පි පාක්ෂිකයෝ අඩන එක පුදුමයක් යැ. අසරණ ජීවිත.
  14. emoji diaries

    සතියක් විතර කොහෙ හරි ගිහින් නැවතිලා ඉදල තියනවද?

    පුලුවන්නම් උතුරට යන්න. මන්නාරම හෝ යාපනේ. කෑම බීම ගනන් එහෙම වෙනම ලෝකයක් වගේ. ගනන් සැහෙන් සාදාරනයි. නිදහසත් තියනවා. ඩවුන් සවුත් නම් ඊනියා ටුවරිසම් නාමයෙන් විනාසම වෙලා ඉවරයි. මොන නිදහසක්ද?
  15. emoji diaries

    2000න් පස්සේ උන් මැරුණට පස්සේ වල වටේ ඉඳගෙන සින්දු කියන එක හා සමාන දෙයක් නේද මේ? 🤔

    මලගෙවල් ගන්නේ ජීවත්වෙලා උන් වෙනුවෙන්. 2000 පෙර උනත් පස්සෙ උනත් මලගවල් වල කරන දේවල(ඇතමෙක්ට ආතල්) අවශ්‍යයි ජිවත්⁣ වෙලා ඉන්න අයගේ සුබ සද්ධිය වෙනුවෙන්
  16. emoji diaries

    මොකද්ද වුනේ අහන හැමෝටම : පාන්දර 1 යි ගාණකට කොල්ලෙක් fb live එකක් ඇවිත් එල්ලිලා මැරු$නා

    මේවා ශෙයා කරන්න එපා. කරුනාකරලා එක සූසයිඩ් එකක් ප්‍රසිද්ධ විමම ඇති තව කිහිපයක් වෙන්න. අනුරාධ කරපු කැතම වැඩක් ඕක. මම නම් බනින්නේ ඕකට උඩ ගෙඩි දුන්න ඇඩ්මින්ලාට. ------ Post added on 1783928774
  17. emoji diaries

    😔 ප්‍රවීණ හොලිවුඩ් රංගන ශිල්පී "Sam Neill" දිවි ගමනින් සමුගනී 🏳️

    අපේ කලේ වැඩේඩෝ එක එකානැති වෙලා යනවා. නොබෝ දිනකින් අපිත්..
  18. emoji diaries

    IELTS ගොඩදාන්න වරෙන්.

    එහෙනම් ⁣ඉතාම පහසුයි කියන එකයි අදහස් කලේ.
  19. emoji diaries

    තම්බි මරුනහම

    පැය 24න් වළලන්න කියන එක තම්බි අන්තවාදි වෙන්නත් එක හේතුවක්.

    No contents