USD 2013 කලින් ඒවා

Bam

Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,551
    113
    2013 ට කලින් print කල usd ලංකාවේ විකුණන්න බැරි ඇයි .
    ??
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,809
    39,747
    113
    Homagama
    ලංකාවේ විතරක් නෙවෙයි ලෝකෙම සීන් එකක්. සමහර හදුනාගැනිම් හා දියසලකුනු කේස් නිසා ඇතැම් මුදල් කාන්ඩ ගන්න එපා කියලාලු කියන්⁣නේ.
     
    • Like
    Reactions: Bam