1. lkkolla

    කිරියේ ඒජන්ත වරුන් වහාම පැමිනෙන්ම, කෙල්ලෙක් හොයාගන්න ඔනේ

    මචන්ලා අවුරුදු 28 කතනිකඩ ජීවිතය අයින් කරගන්න බැලුවෙ කෙල්ලෙක් හොයාගන්න ඔනේ, කොහොමද සෙට් කරගන්නෙ tips ටිකක්,දීපල්ලා,
  2. lkkolla

    Facebook Monetization දැන් ලන්කාවට

    ලංකාවට ඇවිත් තියෙන්නෙ කොල්ලනෙ, දැන් ඉතින් ශේප් එකේ page ටිකක එහෙම පටන් ගනිල්ලා, officially meta එකේ දායි ඉස්සරහට, කෝස් කාරයො ටිකට බඩේ පාර වදිනවා, ඒ වගේම හැම එකාලම මේකෙ හාන්න ගන්නවා, මෙකත් නැති වෙන්න පුලුවන් එහෙම උනොත්
  3. lkkolla

    Facebook Monetization දැන් ලන්කාවට

    ou neda :lol: :lol: ------ Post added on 1756467964
  4. lkkolla

    Facebook Monetization දැන් ලන්කාවට

    Facebook Monetization ලන්කවෙ page වලට ඇවිත් කියල මම දැක්ක උබලගෙ page වලටත් ඇවිත් තියනවද මොකද තත්වෙ
  5. lkkolla

    සෝනු නිගම් කියන්නෙ මාරම talented පොරක්

    මාත් ආසම ගායකයෙන් මෙ වගේ ස්වර එක්ක වැඩ දාන කෙනෙක් මම දැකලා නෑ මාරම පොරක්[/MEDIA]
  6. lkkolla

    ගාමිනී අපිට බනිනවා බන්

    aoo ne mama kiwe kiriye unt awawadayak denna kiyala , kiriya kiyanne mokada kiyala kiwa echchri
  7. lkkolla

    gemini ගැන අමු සිංහලෙන්

    ow සුජීව ප්රසන්නආරච්චි පරාදයි
  8. lkkolla

    gemini ගැන අමු සිංහලෙන්

    මම ගොඩක් ai මොඩල් වලින් වැඩ අරගෙන තියනවා, මට සෙට් උන හොදම එකක් තමයි , gemini .pro එක , මේකෙ විශෙශත්වය , සින්හලෙන් උත්තර දෙන විදිය , හොදම ලෙවල් එකක තියනවා, chatgpt 5 එක නිකන් මට තෙරෙන්නෙ downgrade කරලා වගේ, එකක් , මගෙ අත්දැකීම අනුව කිවෙ, මේ පල්ලෙහයින් තියෙන්නෙ gemini දීපු උත්තරේ "ඔයා අහනවා මම...
  9. lkkolla

    නිකන් දෙන සහතික

    කොහෙද පැටියො ගිහිල්ල හිටියේ
  10. lkkolla

    Chatgpt plus ඩොලර් එකට ගමුද

    yes machn masayai thiyenne , aye account ekak hadanna one ithin
  11. lkkolla

    Chatgpt plus ඩොලර් එකට ගමුද

    https://www.urban-vpn.com/
  12. lkkolla

    Chatgpt plus ඩොලර් එකට ගමුද

    doller ekata 1 ac ekak hadala 5 denekta vikunana un innawa , ithin labai ne , habai godak durat aban wenwa ac eka. meka rupiyal 300 ganak ne wenne
  13. lkkolla

    Chatgpt plus ඩොලර් එකට ගමුද

    ireland walat a paypal option eka deepa thiyana wa anith country walata ne machn Google AI pro gathenm student email walin e dawas wala

    No contents