මම දැන් මාස 2 ක ඉදලා chatgpt plus පාවිචි කරන්නෙ මෙහෙම අරගෙන මේකට අපිට පුලුවන් 5 දෙනෙක් add කරන්න sora එක එහෙම use කරන්න පුලුවන් ,
මුලින්ම යන්න ඔනෙ මෙ link එකෙන්
ඔය link එකෙන් යන්න කලින් usa හරි ireland හරි vpn එකක් දාගන්න ඔනේ එහම ගියාම ඔය offer එක පෙන්නවි , මෙකෙ තියන අවුල usa වලින් හැදුවාම...