
උඹට මාර ටේස්ට් එකක් තියෙනවනෙ එමියො. සින්දු දෙකම බොක්කෙ තියෙන සින්දු![]()
hindi sindu pissek thama.hindi sindu pissek thama.
Muth waddek
තැන්කූ බොක්ක Sirada bn?star program එකකින් කඩා හැලුන තරුවක්
හුඟ දෙනෙක්ට පුළුවන් තියෙන එක එහෙම්ම කියන්න. අපිට සමහර ෆන්ශන් වල හම්බෙනවා මුදල් ගෙවල ගෙන්නපු ගායකයො ගායිකාවො, ඒ අය ලස්සනට අර තියෙන එක එහෙම්ම කියනව ගිරව් වගේ. පුළුවන් නම් කට හඬත් අනුකරනය කරනවා.
ඒත්, මේ මනූස්සයො නම්...
උඹටත් බොහොම ස්තූතියි මචන් මේ පෝස්ට් එකට
මම කැමතිම වර්ෂන් එක
අඩෝ එහෙමද නියමයි මචන් එමියො
මූව දැනගෙන උන්නෙ නැහැ. සින්දු ටික...... කහෝනා ප්යාර හේතැන්කූ බොක්ක
jubin notiyal wa reject karanne. mata mathaka thibbbe sonunigam wageSirada bn?