1. S

    කර්මය මේ විදියටත් එන්න පුළුවන්. පරිස්සමින්

    ඕක බ්‍රෑන්ඩ් නිව් වෙන්නෙත් ලක්ෂ 50ක් විතර නේද?
  2. S

    කලුවො වරෙල්ලා - මැරුනට පස්සෙ වෙන්නෙ මොකක්ද කියලා කතා කරමු

    ඔව් එක වෙන්න පුළුවන්. එක ඉතින් සම්භාවිතාවය, නේද? ඒත්, දර්ශනයක් සම්භාවිතාවයකින් කියන්න පුලුවන්ද? එහෙම කියනවා නම් එක නිකම් අර සාස්තර කාරයෝ කියනවා වගේ එකක් වෙන්න ඕන. හරියන්නත් පුළුවන්, වරදින්නත් පුළුවන්. කියන ගොඩක් දේවල් ඕනෑම කෙනෙකුට හරියනවා වගේ. උදා: ඔය යාලු වෙලා ඉන්නේ අකුරු තුනක් තියෙන...
  3. S

    කලුවො වරෙල්ලා - මැරුනට පස්සෙ වෙන්නෙ මොකක්ද කියලා කතා කරමු

    අපි හොයන්න ඕන ඔන්න ඔය පරම සත්‍ය. මොකද සාහිත්‍ය කතා අහල අහල අපි පඹ ගාලක පැටලිලා ඉන්නේ දැන්.
  4. S

    කලුවො වරෙල්ලා - මැරුනට පස්සෙ වෙන්නෙ මොකක්ද කියලා කතා කරමු

    ආගමේ නෙමෙයි පහලට දල තියෙන්නේ. සාහිත්‍ය කතාව ඇතුලේ. මොකද පහු කාලීනව ගොඩක්ම හින්දු ආගමෙන් ඉන්ෆ්ලුවන්ස් වෙලා තියෙනවා. උදා: 1. කිල්ලට අහු වෙලා පන්සල් යන්න හොද නෑ 2. පන්සල් වලට හින්දු කෝවිල් පැමිණීම. වැරදි නම් මාව නිවැරදි කරවන්න.
  5. S

    කලුවො වරෙල්ලා - මැරුනට පස්සෙ වෙන්නෙ මොකක්ද කියලා කතා කරමු

    ඕක අපි ඉපදුන දවසේ ඉදලම අපේ ඔලුවට දාපු එකනි. ඕක පරම සත්‍ය වෙන්න පුලුවන්ද? වෙන දෙයක් වෙනවා වෙන්න බැරිද?
  6. S

    කලුවො වරෙල්ලා - මැරුනට පස්සෙ වෙන්නෙ මොකක්ද කියලා කතා කරමු

    ඕව තනිකරම සාහිත්‍ය කතා වෙන්න බැරිද?
  7. S

    කලුවො වරෙල්ලා - මැරුනට පස්සෙ වෙන්නෙ මොකක්ද කියලා කතා කරමු

    මේවා මෙච්චර සංකීර්ණ කරලා කියන්නේ ඇයි බන්. හරි සරලව කියන්න පුළුවන්නේ, මැරුණට පස්සේ මෙන්න මේක වෙනවා කියලා. සිම්පල් නේද? එච්චර සිම්පල් විදියට කියන්නේ නැතුව වටේ යන්නේ ඇයි? මේකත් අර ලෝකයේ ආරම්භය ගැන අහනකොට කියපු අපබ්‍රන්ශයම තමයි කියල උඹලට හිතෙන්නේ නැද්ද? මට හිතෙන විදියට නම් වෙන්න පුළුවන් දේවල්...
  8. S

    කරුමක්තාර මොහොමද්ගේ අවසානය

    ඕකුන්ගේ මොළ හෝදලා තියෙන විදිය බලන්න මේ වගේ රටකට ඇවිත් බලන්න ඕන බන්. උන්ට ආදරයක්, කරුණාවක් කියල කිසිම හැගීමක් නෑ. සෞන්දර්ය කියල දෙයක් දන්නෙවත් නෑ, ඉගෙනගෙන නෑ. ගෑනුන්ට හෙනම ගරු කරනවා කියල බොරුවට පෙන්නනවා, ඒ උනාට යනකම් ඉදල පිටිපස්සෙන් බලල කෙල හලනවා. මොකෙක් ගෙන් හරි කොහොමහරි කඩාවඩා ගන්න තමයි...
  9. S

    කුකුල් ෆාම් හෙල්ප් 🐔🙂

    ඔය ලොකු ෆාම් සේරම තියෙන්නේ අපේ අම්මලගේ ගම් පැත්තේ. කුරුණෑගල ඉදලත් තව දුරයි. හෙට්ටිපොල, කොබෙයිගනේ පැත්තේ තමයි කප් ගහල බිස්නස් එක කරන්නේ. හැබැයි, සේරම ෆාම් තියෙන්නේ පොල් වතු මැද්දේ. එක නිසා වටේ උන්ට කරදර එහෙමත් අඩුයි. තට්ටු 2,3 ගහපු ෆාම් තියෙන්නේ ඒ පැත්තේ. සමහර ෆාම් වල ලක්ෂ ගණන් ඉන්නේ. මගෙත්...
  10. S

    🛑BREAKING🛑 කස පුපුරණ හඬ ළගම ඇසෙන විට පෙරහැර ළග බව පවසනවා!

    ලංකාව දියුණු වෙන්න නම් ඔය නිකම් සල්ලි බෙදන එක නවත්තන්නම ඕන. වැඩේ කියන්නේ එන හැම එකාම චන්දෙ බලාගෙන නිකම් සල්ලි බෙදනවා, නිකම් පොහොර බෙදනවා. මේ හැම මගුලටම අහිංසක අපි සල්ලි ගෙවන්න ඕන.
  11. S

    අනුර ඉවරයි

    කිසිම අදහසක් නැත.
  12. S

    අනුර ඉවරයි

    මේ යකත් දැන් ඔවුට් ඩේටඩ් මචන්
  13. S

    දැන් අපි ඉන්නේ 2021 දෙසැම්බර් විතර! 😱

    ඔය වරද්දගන්නවනි මහත්තයෝ. මම කිවුවේ කලින් ආණ්ඩුවලට සාපේක්ෂව අඩුයි කියල මිසක්, නෑ කියල නෙමෙයි
  14. S

    අනුර ඉවරයි

    හර්ශය ආවත් ඔච්චර තමයි බන්. අඩෝ අපි මෙතන කොච්චර කතා කලත් එන එන හැම එකම අපේ රට වලපල්ලට දන්නේ ඇයි කියල හිතාගන්නවත් බෑ. මෙහෙම ගියොත් අපිත් අර සුඩානේ වගේ වෙලා නවතී. ළමයින්ගේ අනාගතේ ගැන හිතෙනකොට ඇත්තටම බයයි බන්.
  15. S

    දැන් අපි ඉන්නේ 2021 දෙසැම්බර් විතර! 😱

    වංචා දුෂණ නම් කලින් ආණ්ඩු වල තරම් නෑ. ඒ උනාට කිසිම වැඩක් නම් වෙන්නේ න කියල ෂුවර්. කිසිම හොරෙක් අල්ලන්නෙත් නෑ, රටේ දියුණුවට කිසි දෙයක් වෙන්නෙත් නෑ. කිසිම දෙයක් කරන්න මුන්ට කිසි දැක්මක් නෑ. මමත් චන්දෙ දුන්නා තමයි. එත් දැන් නම් රට ඉස්සරහට යයි කියල කිසිම බලාපොරොත්තුවක් තියාගන්න බෑ වගේ.
  16. S

    අනුර ඉවරයි

    ඔව් මේක නම් ඇත්ත, මෙලෝ වැඩක් වෙන්නේ නැති සීන් එකක් තියෙන්නේ. රට ඔහේ යනවා, කිසිම විෂන් එකක් නෑ. රට ලෝකේ ගැන දැනුමක් නෑ. බස් හෝල්ට් වල තීන්ත ගානවා ඇරුනම වෙන දෙයක් හිතා ගන්නවත් මුන්ට බැරි සීන් එකක් තියෙන්නේ.
  17. S

    ආචාර්ය හර්ෂ ද සිල්වා පිල් මාරුවකට කසු කුසුවක් !

    උන් මොන මෝඩ වැඩේ කලත් මචන්, පාර්ලිමේන්තුව ඇතුල හොල්ලන්න බෑ ඊට වැඩ දෙයක් කරන්න රනිල්ට බලයක් නෑ.
  18. S

    ආචාර්ය හර්ෂ ද සිල්වා පිල් මාරුවකට කසු කුසුවක් !

    ඔව්, මම හිතන්නෙත් සජියට දිනන්න තියෙන්නේ ගොඩක්ම අඩු ඉඩක්. මොකද මිනිස්සුන්ගේ ඔලුවේ ඌ ගැන අප්සට් පික්චර් එකක් හදල ඉවරයි දැන්. බොහෝවිට ඊලග චන්දෙ වෙද්දී වෙන අලුත්ම කෙනෙක් චන්දෙට එන්නත් පුළුවන්.
  19. S

    ආචාර්ය හර්ෂ ද සිල්වා පිල් මාරුවකට කසු කුසුවක් !

    පිස්සුද බන්, රනිල්ගේ නූල් සූත්තර වලින් ආණ්ඩුව අල්ලන්න බෑ. ඌට එක කරන්න පුළුවන් ආණ්ඩුවටයි, විපක්ෂයටයි 50: 50 වගේ තියෙන වෙලාවක හාවෙක් දෙන්නෙක් එහෙට මෙහෙට කරලා. මේකේ උන් වැඩක් නොකරත්, පාර්ලිමේන්තුව හොල්ලන්න බෑ. උන් කරන්න ඕන හොදම දේ, ඔය නූල් සූත්තර ගේම් අත ඇරලා, මුන්ගේ වීක් පොයින්ට් ටික අල්ලාගෙන...

    No contents