1. S

    ගාමන්ට් වලට වැඩේ සෙට් වෙන්න යන්නෙ

    මේක අලුත් දෙයක් නෙමෙයි. මීට කලිනුත් රොබෝ හැන්ඩ්ස් පාවිච්චි කලා. එත් දැන් තියෙන දැනුමත් එක්ක පොඩි වෙනසක් වෙයි. එත් 100% රීප්ලේස් කරන්න බෑ.
  2. S

    කෙන්දර බොරැ

    මේ පොස්ට් එක 50% හරි, 50% වැරදි. ජොතිශය කියන්නේ එහෙම සරලව වැරදි කියන්න පුලුවන් දෙයක් නෙමෙයි. ඔතන වැරදියි කියන්නේ මේ ඉතාම මෑත කාලීනව සල්ලි වලට ජොතිශය කරන උන්ගේ කියන කරන දේවල්. එහෙම නැතුව හරියටම ස්ටඩි කලොත් ඒකෙ ලොකු දෙයක් තියෙනවා. හැබැයි, හොදට ස්ටඩි කරන්න ඕන.
  3. S

    Best Malt Drink?

    නෙස්ටමෝල්ට් තමයි. ඒ උනාට බොන්න එපා. සුගර් හැදෙනවා ඉක්මනටම.
  4. S

    උඹ ගහපු කෙල්ලගේ Husband/BF ගේ රැකියාව මොකද්ද..?

    1. බිස්නස් 2. ආමි 3. ඉන්ජිනියර් 4. කම්කරු
  5. S

    ලංකාවේ ගෙදරකට හොදම

    එපා වෙන ටවුන් එකක් තමයි. රෑ 8 වෙනකල් වත් තිබුනොත් ලොකු දෙයක්.
  6. S

    මට නිකන් දැනෙනවා

    දැඩි නීති ගෙනාව කියල මොන ලබ්බක්වත් වෙන්නෑ බන්. සිස්ටම් එකයි හදන්න ඕන. මම දැන් ඉන්නේ මිඩ්ල් ඊස්ට් රටක, අම්බානක නීති. ඒ උනාට උන්ගේ හැසිරීම බින්දුවයි. වැඩ කරන විදිය බින්දුවයි. උන්ට සල්ලි තියෙන්නේ රටේ තෙල් නිකම්ම හම්බ වෙන නිසා මිසක් වෙන දෙයක් නිසා නෙමෙයි.
  7. S

    මතීෂ ට බනින්නේ ඇයි

    ඔව්, බැරිනම් පැත්තකට වෙලා ඉන්න ඕන. වෙන එකෙකුගේ චාන්ස් එකත් නැති කරන්නේ නෙතුව.
  8. S

    මතීෂ ට බනින්නේ ඇයි

    උන් වෘතීමය ක්‍රීඩකයෝ. උන්ගේ ජොබ් එකම ක්‍රිකට් ගහන එක තමයි. ඉතින් හැමදාම ලෙඩ වෙලා සෙල්ලම් කරන්න බෑ කියන්නේ මිනිස්සු බනින එක සාදාරණයි. උඹ ඔෆිස් එකක වැඩට යනවා නම්, හැමදාම අසනීප වෙනවා නම් ඔෆිස් එකෙන් මොකක්ද කියන්නේ කියල හිතල බලපන්.
  9. S

    අත් වැඩ (.)(.)

    උඹ මහ ඇනයක් උනා බන්... ත්‍රෙඩ් එක කන්නේ නැතුව ඉදපන්
  10. S

    ඉරානයට ගහන්න ගිහින් ඇමරිකාව නාපු නෑම

    පිස්සුද යකෝ උඹට? කවුද ඕක උඹට කියල දුන්නේ?
  11. S

    මේ ජාතියෙ පූසො ලංකාවෙ ඉන්නවද?

    එක තමයි බන්, බල්ලෙක් දකින්නෙත් කලාතුරකින්. එකටත් එක්ක පුසෝ, අඩියෙන් අඩියට පූසෝ....
  12. S

    මේ ජාතියෙ පූසො ලංකාවෙ ඉන්නවද?

    නෑ බන්, මම සෞදි අරාබියා ඉන්නේ. මෙහෙ පුදුම පුසෝ ගොඩක් ඉන්නේ. හැබැයි බල්ලෙක් දකින්නවත් නෑ. අයිති කාරයෝ නෑ මචන්. වීදි සත්තු තමයි. උන් කොච්චර ලස්සන උනත් මේ රටවල් වල ගොඩක් උන් සත්තුන්ට කෙමති නෑ. ------ Post added on 1773651605 සෞදි අරබියා මචන්. ------ Post added on 1773651640 සෞදි අරබියා...
  13. S

    මේ ජාතියෙ පූසො ලංකාවෙ ඉන්නවද?

    ඔය වගේ පුසෝ මෙහෙ පාරවල් වල ඇවිද ඇවිද ඉන්නවා
  14. S

    මේ නිළිය කවුද?

    වොල්මොඩට ගහන්න පුලුවන්ද යකෝ... ඊයා...
  15. S

    Petrol and Diesel

    මේ විදියට තෙල් නැතුව ගියොත් මාසයක් අදින්න බෑ සුද්දා ගල් අඟුරු ඉන්දියාවෙන් වත් ගත්තොත් පොඩ්ඩක් ශේප් වෙයි.
  16. S

    Petrol and Diesel

    එහෙම උනොත් අපි වගේ පොඩි රටවල් වලට වෙනදේ හිතා ගන්නත් බැරිවෙයි.
  17. S

    iran mala anayak wenawa

    හරියට හරි, උන්ව මේ සැරේ ගැටේකට අහුඋනා වගේ සීන් එකක් තියෙන්නේ. වෙන්න පුළුවන් මචන් ------ Post added on 1773584535
  18. S

    Petrol and Diesel

    තවත් අවුස්සනේ නැතුව හිටියොත් හොදයි කියල කිඋවේ බන්. දැන් තියෙන තත්වේ අනුව නම් මට හිතෙන්නේ ට්‍රුම්ප් කාරයට පස්සට යන්න වෙනවා.
  19. S

    Petrol and Diesel

    ට්‍රුම්ප් කරයා අරුන්ව අවුස්සා ගත්තොත් අපිට සොරිම තමයි.

    No contents