1. S

    ලංකාවෙ ලොකුවටම money laundering කරන එවුන් කවුද ?

    ක්ෂණිකව පෝසත් වෙන ගොඩක් උන් කරන්නේ ඕක තමයි. මම ලංකාවේ ඉද්දි අපේ වයිෆ් ටියුෂන් කල මචන්. කොළඹට කිට්ටු, 120 පාරේ තියෙන ටවන් එකක ෆැමිලි එකක ළමයෙකුට. උන්ට මචන් දවස් 5ම කරලත් එත් මදි. ලමයව ගෙදරටම ගේනවා, ගෙනියනවා. එන වාහනේ ලංකාවේ ගොඩක්ම පෝසත් එකෙකුටත් ගන්න අමාරු තරමේ එකක්. ගෙදර මචන් හිතා ගන්න බැරි...
  2. S

    මේ රටේ ව්‍යවස්ථාව හා අනපනත් කොච්චර තිබ්බත්...

    ලංකාවේ ඕව නැතිවෙයි කියල බලාපොරොත්තු වෙන්න එපා.
  3. S

    නාඩි වාක්‍ය හෑල්ල

    ඉස්සර නම් බම්බලපිටියේ කොතලාවල ගාර්ඩ්න් එකේ තිබුන ඕව බලන තැනක්. දැන් නම් තියෙනවද දන්නෑ...
  4. S

    බත් කනකොට බලන්න

    සසංකාරා try karanna
  5. S

    කුරුණෑගල ඩයනව දන්නෙ කවුද

    අඩෝ මෙයා මැරිලද? ඉස්සර ක්ලාස් යනකොට ගොඩක් දවස් වලට දකිනවා බස් හෝල්ට් එකේ ලොතරැයි කූඩුවක් ලගට වෙලා ඉන්නවා. දකිනකොටත් ඈතින් ගියේ කොල්ලෝ නොන්ඩි කරයි කියල. ඒ උනාට කාටවත් කරදරයක් නම් කරලා නැතුව ඇති.
  6. S

    මම ගත්ත ලොකුම පඩිය ගත්තා

    Congratulations machan, Mama mulinma gaththa salary eaka 6500, Innodata kiyala BPO company eakaka 2007di
  7. S

    What is your Job and Salary.

    Procurement Executive
  8. S

    හායි යාලුවනෙ බ්ලූටූත් හෙඩ්සෙට් එකක් ගත්තා

    වේසියේ, තෝ ඇන්කර් එකක් බැලුවේ නැද්ද? ඕකේ සවුන්ඩ් කොලිටි කොහොමද? Congrats.....
  9. S

    🥀 - ELAKIRI.COM IS DEAD

    ෆේස් බුක් ජනප්‍රිය වෙන්න වෙන්න මේකේ ජනප්‍රියතාවය එන්න එන්න අඩු උනා. තම පරණ සෙට් එකම තමයි එන්නේ. ඒ සෙට් එකත් දැන් එන්න එන්න අඩු වෙනවා.
  10. S

    Do we have free will 🫠 අපිට free will එකක් තියෙනවද? එහෙම නැත්නම් මේ දේවල් ඔක්කොම pre determined ද?

    මට තේරුණ විදියට නම් අපි ඉපදෙන කොටම අපේ ජීවිත කතාව ලියල ඉවරයි. අපි මොන සෙල්ලම දන්නෙත් ඒ ස්ක්‍රිප්ට් එකට අනුව තමයි.
  11. S

    ⏩සොෆ්ට්ලෝජීක් ඉවරයි නේද💹

    ලඟදි ඉදල නෙමෙයි කිව්වේ බන්. උගේ පරම්පරාගත සල්ලි නෙමෙයි කියල කිව්වේ. ඒ උනාට උඹට නොසෑහෙන්න රිදිලා වගේ, කුනුහරපත් කියන්න තරම්ම රිදුනේ ඇයි??? මොකෝ ඒ... මේක බිස්නස් එක ගෙන මිසක් ඌට ගැනු කීයක් හිටියද, ළමයි කීයක් හිටියද කියන එක නම් මම දන්නෙම නෑ අනිත් එක උඹ හැරියගේ හැමදේම දැනගත්තා උනාට ඌ ඉන්නවද...
  12. S

    ⏩සොෆ්ට්ලෝජීක් ඉවරයි නේද💹

    උඹට පිස්සුද යකෝ... යන්නේ කොහෙද මල්ලේ පොල්.... මම කිවුවේත් ඌට සල්ලි තියෙනවා කියල තමයි. උඹ දන්න බම්බුව, ඌ දැන් වල කජ්ජ ගහල ඉවරයි. දුවයි පුතයි තමයි බිස්නස් බලන්නේ.
  13. S

    ⏩සොෆ්ට්ලෝජීක් ඉවරයි නේද💹

    එහෙම නෙමෙයි, ඌට සල්ලි තිබුනට පොලිටිකල් පවර් එකක් තිබුනේ නෑ. ආගම් සීන් මම දන්නේ නෑ. හැරී ජයවර්ධනට සල්ලි තියෙන්නේ දැන්, ඒක හම්බ උනේ පොරට තිබුන සල්ලි වලින් නෙමෙයි. වෙනම සෙට් එකක් හැරීව පාවිච්චි කරලා ඉන්වෙස්ට් කරපු නිසා. හොදට හොයල බලන්නකෝ එයාගේ අතිතේ ගැන. සමහරවිට නොදන්න ගොඩක් දේවල් තියෙන්න පුළුවන්...
  14. S

    ⏩සොෆ්ට්ලෝජීක් ඉවරයි නේද💹

    සල්ලි කියන්නේ බලය නම් තම සෙලින්කෝ ලොක්ක යහතින් ඉන්න ඕන.
  15. S

    ⏩සොෆ්ට්ලෝජීක් ඉවරයි නේද💹

    ඕක බංකොලොත් වෙන්නේ ඕකට සල්ලි පොම්ප කරපු උන් දැන් බලේ නැති නිසා. වෙන ලබ්බක් නිසා නෙමෙයි.
  16. S

    මේ පාර අල්ලගනීද බන්?

    කිසිම එකෙක් ඕකේ හරිම එක අල්ලන්නේ නෑ. එන හැම එකම ඕක විකුණගෙන කන එක විතරයි කරන්නේ. මුනුත් හෙනම බයිලාවක් ගහගෙන යන්නේ....
  17. S

    පාස්කූ ප්‍රහාරයට වසර 7 කො යුක්තීය ?

    මට නම් හිතෙන්නේ ඕකට කවදාවත් යුක්තියක් ඉෂ්ට වෙන්නේ නෑ. එන හැම එකම ඕක විකුණන් කන එක විතරයි වෙන්නේ.
  18. S

    කලින් බුදුවරු විසි ගාණක් හිටියා, බුදු හාමුදුරුවො පෙරුම් පිරුවා, පෙළහර පෑවා, අහසින් ගියා, දිව්‍යලෝක අපාය තියෙනවා වගේ බයිලා විශ්වාස කරන මී හරක්ට 🤣

    උඹ කියන එකේ ඇත්තකුත් තියෙනවා. ඒ උනාට ගොඩක් උන්ට ඕක දකින්න එලියට එන්න බෑ ඉන්න තැනින්. ඉපදුන දවසේ ඉදලම දාල තියෙන රාමුව කඩාගන්න බෑ ගොඩක් අයට.
  19. S

    අමතර පන්තිය 15

    යකෝ දැන් මේක වැල සයිට් වෙලානි, ඇඩ්මින්ලා එකෙක් වත් දකින්නේ නෑ වගේ...

    No contents