එහෙම අරගල කරන්න පුලුවන්ද බන්?
ගෝටගේ කාලේ අරගලේ කරන්න, මිනිස්සු පාරට බහින්න හේතු ගොඩක් තිබුණා.
ඒ එක හේතුවක් වත් දැන් සමාජයේ නෑ. මිනිස්සු නිකම් කිවුව පලියට එලියට බහින්නේ නෑ.
එකට සාදාරන හේතු සෙට් වෙන්න ඕන.
මුන් හිතාගෙන ඉන්නේ මුන් හින්ද මිනිස්සු පාරට බැස්ස කියලා.