මේක නේද ගෙවන ගානට වාසිම JBL එක

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    මම ගත්ත 520 ක් බන්
    එක දිල 720 ගන්න හිතෙනව බන් දැන්
    සද්ද නම් ආයෙ පට්ටම තමා
     

    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    527
    400
    63
    40
    Colombo
    මම ගත්ත 520 ක් බන්
    එක දිල 720 ගන්න හිතෙනව බන් දැන්
    සද්ද නම් ආයෙ පට්ටම තමා
    හොද හයි-ෆයි සවුන්ඩ් වගේ තියෙනවද බන්?
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    හොද හයි-ෆයි සවුන්ඩ් වගේ තියෙනවද බන්?

    ඔව් මචන් සැහෙන කොලිටියක් තියෙනව සද්දෙ වැඩි වෙනකොටත්
    ස්ටුඩියො සවුන්ඩ් වගෙ කොලිටි එකක් නැ මචන්
    එත් අපි සින්ඩු අහන බහුතරයක් ඩිවයිස් එක්ක බලනකොට මෙක උඩින් තියෙනව
     

    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    527
    400
    63
    40
    Colombo
    ඔව් මචන් සැහෙන කොලිටියක් තියෙනව සද්දෙ වැඩි වෙනකොටත්
    ස්ටුඩියො සවුන්ඩ් වගෙ කොලිටි එකක් නැ මචන්
    එත් අපි සින්ඩු අහන බහුතරයක් ඩිවයිස් එක්ක බලනකොට මෙක උඩින් තියෙනව
    superb, thanks machan