1. S

    🔴🔴🔴🔴BREAKING NEWS 🇮🇷vs 🇸🇦Iran attack Saudi Arabia.

    උඹ තම සීන් එක හරියට දන්නේ වගේ. ඇමරිකා උන්ට ෆුල් සපෝර්ට් කරන්නේ ඔය රටවල් ටික. උන්ගේ කෑම්ප් ගොඩක් තියෙනවා මේ රටවල් වල. ඒ දෙන සපෝර්ට් එකේ තරහට තමයි මේ ගහන්නේ.
  2. S

    චීනා ඉරානයට දුන්න සෙල්ලම්බඩු වලින් වැඩක් වෙලා නෑ නේද

    දෙන්න තරම් ඕකුන් ලග මහා ලොකු රෙද්දක් නෑ බන්. තියෙනවා නම් උන් පොඩ්ඩ පොඩ්ඩ හරි මේ යුද්දෙට දාල ට්‍රයි කරන්න ඕන. ඔකුන්ගේ කයිය විතරයි. උන්ගේ තියෙනවා කියන දේවල් තියෙන්නේ උන්ගේ වන්දිබට්ට මීඩියා වල විතරයි. යුද්දෙකට ආවම ඔකුන්ගේ සෙල්ලම් බඩු වලින් කරන්න පුළුවන් කජ්ජක් නෑ. ඔකුන්ගේ කයිය විතරයි. උන්ගේ...
  3. S

    මීමුරේ යන්න හෙල්ප් එකක් ඕනේ...

    කෑම්පින් කරන්න කලින් පරිස්සමට නගින්න ප්ලෑන් කරපන්. ඕක හිතන තරම් ලේසි දෙයක් නෙමෙයි. නොදන්නා දේවල් කරන්න යන්න එපා. උඹට නගින්නම ඕන නම් ගමේ කෙනෙක් සෙට් කරගන නගින්න.
  4. S

    මීමුරේ යන්න හෙල්ප් එකක් ඕනේ...

    නුවරින් මහියංගන පාරේ යන බස් එකක යන්න පුළුවන්. උඹ උඩුදුම්බර හන්දියෙන් බැස්සොත් මීමුරේ ගමටම යන බස් එකක් තියෙනවා, එකේ යන්න පුළුවන්. මීමුරේ හන්දියේ කඩයක් තියෙනවා, ගොඩක් බදු වර්ග තියෙනවා, එත් කෑම්ප් කරන්න ඕන බඩු නම් එකේ නැතුව ඇති. වැදගත්ම දේ, වැඩ්ඩ වගේ නොදන්නා එවුන් එක්ක ලකේගල නගින්න යන්න එපා...
  5. S

    ඉට් පහන් බලුවා

    ඔය මගුල් බලනවට වඩා හොදයි වැලක් බලන එක බන්. උනුත් සතුටින්, අපිත් සතුටින්....
  6. S

    කමේනි මැරිලා නේද?

    කවුරු කොහොම කිවුවත් මේක තමයි හොදම, මටත් හිතෙන විදියට.
  7. S

    China, Russia missing

    උඹ දැන් කියන එකයි, කලින් කියපු එකයි දෙකක්. මම කියන්නේ මුස්ලිම් උන් හොදයි කියල නෙමෙයි. උඹ කියපු ලොජික් එකේ වැරැද්ද
  8. S

    China, Russia missing

    දීපු ටික වැඩ කරලත් නෑ වගේ නේද? නමට දීල තියෙන්නේ. වැඩක් ගන්න නෙමෙයි. ලස්සනට තියල බල බල ඉන්න.
  9. S

    China, Russia missing

    අනිවා, යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද බන්? ඔකුන්ගේ කයිය විතරයි. එකත් උන්ගේ මිඩියා වල විතරයි. යුද්දයක් අවම චීනයි, රුසියන් කාරයයි පූස් පැටවු වගේ. ඕව කියන්නේ උන්ගේම චැනල් වලනි බන්. ඇත්ත යුද්දයක් අවම ඕව නිකම් සෙල්ලම් බඩු වගේ. ------ Post added on 1772357944 නිකම් මෝඩ කතා කියන්න එපා බන්. එහෙම...
  10. S

    China, Russia missing

    සිරාවටම එක තමයි වෙන්නේ. ප්‍රශ්නයක් නැති වෙලාවට මාරම යාලුවෝ වගේ ඉදලා, ගන්න පුළුවන් වාසි ටික සේරම ගන්නවා. මොකක් හරි ප්‍රශ්නයක් ආව වෙලාවට දැක්කේ නෑ වගේ ඉන්නවා. රුසියන් උනුයි, චින්නුයි දෙගොල්ලම එකයි. මේවා ඕකුන් පස්සේ යන අනිත් රටවල් වලටත් හොද පාඩමක්. සිරා, කයිය විතරයි. ඔකුන්ගේ ඔය තියෙනවා කියන...
  11. S

    කුමේනිගෙ උන්ට දැන් තියෙන්නෙ තියෙන ඔක්කොම මිසයිල ගහල එයාකාප්ට්කැරිය එකක් හරි ගිල්ලන්ඩ

    ඔව්, ඒක තමයි මම කියන්න හැදුවේ. උන්ව විස්වාස කරලා කිසිම එකෙක් අයේ එන එකක් නෑ. චීන උන්ටත් එකම තමයි. උන්ට ඉරානේ සීන් එක සම්පුර්ණම නවත්තන්න බෑ තමයි. නමුත් උන් වෙනුවෙන් ඉන්න තිබුණා. උන් කලේ ඉරාන උන්ට ඕනම උන වෙලාවේ දැක්කේ නෑ වගේ ඉන්න එක.
  12. S

    කුමේනිගෙ උන්ට දැන් තියෙන්නෙ තියෙන ඔක්කොම මිසයිල ගහල එයාකාප්ට්කැරිය එකක් හරි ගිල්ලන්ඩ

    ඔහොම ගියොත් ඉතින් රුසියන් උන්ට බිස්නස් කරන්න වෙන්නේ උන් එක්කම විතරයි. වටේ හිටිය යාලුවෝ එකෙක් වත් නෑ. හතර වටෙන්ම සම්බාදක. තනියම තමයි බිස්නස් කරන්න වෙන්නේ.
  13. S

    කුමේනිගෙ උන්ට දැන් තියෙන්නෙ තියෙන ඔක්කොම මිසයිල ගහල එයාකාප්ට්කැරිය එකක් හරි ගිල්ලන්ඩ

    එකෙන් ඇති වැඩක් නෑ. රුසියන් උන් සපෝර්ට් කරයි කියල හිතවත් උන හැමෝටම අරුන් ලෙසටම ගැහුවා. ඒ ගහන කල් ඔය රුසියාවයි, චීනෙයි දෙකම කටයි පුකයි වහගෙන බලාගෙන හිටිය. උන්ගේ තනිකර කයිය විතරයි. උන්ගේ මිලිටරි පවර් එක තියෙන්නේ උන්ගේ මීඩියා වල විතරයි. රුසියන් උන් සපෝර්ට් කරයි කියල හිතවත් උන හැමෝටම අරුන් ලෙසටම...
  14. S

    Who is your most fav P star recently ? And why

    ත්‍රෙඩ් එක කෑව
  15. S

    පින්නපොල සර්

    මමත් දවස් කීපයක් ගිය බන් වත්හිමියේ ක්ලාස් එකට. උඹට මතකද අප්පච්චි සින්දු සෙට් එක එහෙම. පට්ටම ගොනාට ඇන්දිල්ලක් තමයි කලේ ඒකාලේ බන කිය කියා සිරාවටම, මමත් ගිය 2003 - 2005. අනම් මනම් බයිලා මුකුත් නෑ. "රයිට් ළමයි බලාගන්න" කියලා පටන්ගන්නේ. හැබැයි සිගරට් නම් ගැසුවා නාන්න. තාම ක්ලාස් කරනවද? ------ Post...
  16. S

    Bro Honda Ceiling Fan ekak kiyapan!

    KDK is the best
  17. S

    ඔබ කිඹුලෙකු, දියබරියෙකු හෝ හුංගෙකු විමට කැමතිද [16+]

    ඔය කෙල්ලගේ මල් බිස්නස් එකක් තියෙනවා මම දන්නා තරමට. එකේ තමයි ඔය බැහැගෙන ඉන්නේ.
  18. S

    වරෙන් මහ රෑට හොල්මන් කතාවක් කියවන්න...

    ජර්මන් හිතමිතුගම, අර ග්‍රවුන්ඩ් එක කිට්ටුව.
  19. S

    මිනීමරු JVP විසින් විජය කුමාරතුංග මරා දමා අදට වසර 38යි!

    හරියටම හරි, ඔය මැරිච්චි එකෙක්ගෙවත් කේස් එලියට ගන්නේ මැරුණ එකාට ආදරේට නෙමෙයි. කඩේ යන එකාට තියෙන ආදරේට.

    No contents