1. LegendWarrior

    වාහනේ රෙන්ට් එකට දෙන්න..

    uba kiyana eke aththak thiyenawa..eth machan man baluwe meka deela eke rent eken lease ekak gewala car ekak ganna...ethakota mata therena widihata me welawe mata car eekakuth one hinda rent karana eka hoda nadda? ow machan mekath hoda idea ekak.. ubala danna kawruth nadda machan company ekak...
  2. LegendWarrior

    වාහනේ රෙන්ට් එකට දෙන්න..

    ow machan. oya kiyanne me gana shape kiyalada machan? ai machan
  3. LegendWarrior

    වාහනේ රෙන්ට් එකට දෙන්න..

    මචං මං ගාව තියෙනවා ටාටා 207 කැබ් එකක් .. බොලෙරෝ වගේ ටාටාලගෙ එක.. දැන් මට කම්පැන් එකකින් ඉල්ලනවා 70කට මාසෙක කුලිය.. 5000 වලින් එන පොඩි පොඩි අවුල් එයාල හදනව.. මං සර්විස් කරල ටයර් දාන්න ඕනේ.. 3000 කිලෝමීටර් ඊටපස්සේ කිලෝමීටර් එකකට ගානක් හදාගන්න ඕනේ... මට ඔනේනම් මේක විකුනන්නත් පුලුවන් 28කට වගේ...
  4. LegendWarrior

    සවුන්ඩ් සිස්ටම් එකක්..

    මචං මං ටිකක් කොලිටි එකට සින්දු එහෙම ආහන්න කැමති කෙනෙක්... කලින් මන් ගන්න බලන් හිටයේ Edifier MR4 එකක්.. දැන් ටිකක් ගනන් වැඩි වගේ ඒක.. මට මේ විදිහට කොලිට් එකට තියෙන සෙටප් එකක් ජපන් මොනිටර් දෙකක් වගේ අරගෙන කරගන්න බැරිද.. එහෙම කරපු අය ඉන්නවනම් පොඩ්ඩක් කියන්නකො මොනවද යූස් කරපු බඩු එහෙම කියල..
  5. LegendWarrior

    යාලුවනේ, උඹලා ආයි ලාබෙට අයිපෝන් එකක් අරන් හමාරයි ඉතින් 🤭🤭

    yako oya wikunana ganan walata apple site ekewath ganna ba samahara welawata. iphones eka eka ratawal wala eka eka ganan.. hethuwa e rate thiyena tax system eka anuwa ganan wenas wenawa.. godak welawata thailand walin dubai wala ganan adui.. Anika meke ekek kiyala thibba widihata cheap quality...
  6. LegendWarrior

    Bike එකේ යද්දි පුක රිදෙන එකට කරන්න දෙයක් තියෙනවද?

    Bike එකේ යද්දි පුක රිදෙන එකට කරන්න දෙයක් තියෙනවද? මොකක් හරි කුශන් එකක් හරි නැත්නම් අලුතෙන් කුශන් කරන්න හරි..
  7. LegendWarrior

    ඉඩමක් තියෙනවා රෙන්ට් එකට දෙන්න..

    සොරි මචං කියන්න බැරි උනා.. එගොල්ලෝ ඉස්සරහ ගෙදර ඉන්නේ රෙන්ට් එකට මචං.. මෙහෙ ඇවිල්ල වැඩ කරන දෙන්නෙක්..
  8. LegendWarrior

    ඉඩමක් තියෙනවා රෙන්ට් එකට දෙන්න..

    ඉඩමක් තියෙනවා රෙන්ට් එකට දෙන්න මචං.. කුනු දානව බේරගන්නත් බෑ... ඉස්සරහා ගෙදර ඉන්න අය ඉල්ලනවා බයික් වැඩපොලක් දාන්න... මෙහෙම දෙද්දි බලන්න ඕනේ දේවල් මොනවද කරන්න ඕනේ දේවල් මොනවද? ඇත්තම මෙහෙම දෙන එක මටත් හොදයි මොකද කුනු දාන වැඩේ නවත්තගන්නත් බෑ...ක
  9. LegendWarrior

    හොද ඔයිල් එක මොකක්ද?

    habai machan mage gawa discovery bike ekak thiyenne... gatta dawase idan damme loose. kawadawath can dala na.. me wenakam kisima aulk wela naha dan 140000k duwala thiyenne. dumakwath thama kisima awulak na bore karanna mukuth
  10. LegendWarrior

    හොද ඔයිල් එක මොකක්ද?

    Delo gold gannam neh machan
  11. LegendWarrior

    හොද ඔයිල් එක මොකක්ද?

    මචං කැබ් එකට දාන්න හොද ඔයිල් එක මොකක්ද? ලූස් ඔයිල් දාන්නද නැත්නම් කැන් දාන්නද? මොකක්ද හොද බ්‍රෑන්ඩ් එක.. 15W 40
  12. LegendWarrior

    මගේ සිංගල් කැබ් එක .. Tata 207 RX

    me parana hilux ewaye repairs ehema khomada bn? leda denawada ? fuel consumption eka ehema kohomada?
  13. LegendWarrior

    මගේ සිංගල් කැබ් එක .. Tata 207 RX

    මාත් බැලුවා බං ගන්න එකක්.. මට කාර් සෙට් නැති හින්දා.. එත් කැරිම ගනන් නෙ බන් 107 කියන්නේ.. අනික ඒ ගානට උනත් අවුලක් නෑ ගොඩක් ඒවයේ කන්ඩිශන් අවුල් නැත්නම් ගොන් විදිහට මොඩිෆයි කරල
  14. LegendWarrior

    මගේ සිංගල් කැබ් එක .. Tata 207 RX

    Ehenam machan ac thiyena bolero ekak balala ganin .. Meka tikak gassenawa

    No contents