1. chirantha19890821

    Infinix Phones හොදයිද මිතුරනි?

    Bumpi. ගෙවන ගානට නම් හොඳයි කියලා හිතෙනවා. :unsure:
  2. chirantha19890821

    මයි ඩයිනා 😍😍

    මොන වරදක් කලාටද බන් ගහන්නේ... :o
  3. chirantha19890821

    God's Beard

    පාකි නකෙක් නේ බං... :sorry:
  4. chirantha19890821

    නිසාන් ප්‍රෙසිය AC කන්ට්‍රෝල් පැනල් එකට,

    අඩෝ පට්ට බන්. ඕකට අර මැද්දෙ ෆුල් එක Screen කෑල්ල දාගන්න බැරිද බන් ඔය ඔක්කොම කන්ට්‍රෝල් කරන්න පුලුවන් විදියට එන?? මන් දන්නවා එතකොට අර Classic look එක නම් නැති වෙනවා තමයි. ඒත් ගෙවන ගානට වටිනවා නේද?? :unsure:
  5. chirantha19890821

    Google is locking down Android

    Oh shit. really?? :o This is new to me. Even I believed Chrome is an Open Source browser.🤦‍♂️
  6. chirantha19890821

    Google is locking down Android

    Open source නම් එහෙම කරන්න පුළුවන් ද?? 🤔
  7. chirantha19890821

    අනුර තමයි MASTERMIND 👌🧭

    හයියෝ බාන්සි :o
  8. chirantha19890821

    🚨🚨 පාර්ලිමේන්තුව අසල උණුසුම් තත්වයක්! උද්ඝෝෂකයන් හා පොලීසිය ගැටේ!!

    ප්‍රභූ පන්තියට මුකුත් කියන්න එපා හොඳේ... :sorry:
  9. chirantha19890821

    වියළි කලාප බයියා vs තෙත් කලාප බයියා

    මට තීන ලොකුම ප්‍රස්නේ ධමනි 3ක්ම වැඩ නැති උනාම පැරලයිස් වෙන්නේ නැද්ද?? ඔය අපි දැක්කා වගේ හොදට මනුස්සයෙකුට ඉන්න පුලුවන්ද එහෙම උනාම? :unsure:
  10. chirantha19890821

    නන්දාගේ ඉස්ටිරික්කය 😆🦪

    ඒත් මදි බන්. හොඳ කනේ පාරකුත් දෙන්න ඕනේ. ඔව්. :yes:
  11. chirantha19890821

    ⭕ කොළඹට ජන සුනාමියක්! මුළු රටම එකම හඩින් දෙදරයි!! අනුර Go Home!!! 🤩💪

    හිරු එකේ ඟඟක් උනාට සිරසේ තාම දොළ පාරක් මචන්. ඒක නිසා සිරස බලපන්. :yes:

    No contents