මුලින්ම උඹ ගත්ත තීරණයට සුභ පතනවා මචං..මොන බාධක ආවත් නොසැලී තමන්ගේ අරමුණට යන්න.අපිත් මේ භෞතික දේවල් පස්සේ යනවා යනවා...ඒත් ඒ කිසි දේකින් අපිව සතුටු වෙන්නේ නෑ මචං..සතුටු වෙන එකේ කෙළවරකුත් නෑ..සියළු දේම අත ඇරලා දැම්මාම සිතට දැනෙන සතුට වචන වලින් කියා ගන්න අමාරු ඇති.ඒත් ඒ සතුට විඳින්න පුළුවන් කීයෙන්...