මස්කෙළියේ දිය ඇලි සොයා...
මස්කෙළියේ දිය ඇලි සොයා...
මුලින්ම කියන්න ඕන මේක කියවද්දි browser scale එක 90% ට විතර දා ගනිල්ලා...ෆොටෝ පොඩ්ඩක් ලොකු වැඩි වුනා.. canon 70d එකකින් ගත්තත් ෆොටෝ වල quality drop කරද්දි පජාතිම වෙලා ගියා...
මේ ගමන ගියේ පසුගිය දෙසැම්බර් මාසයේ. හදිසියේ තීරණය කළ ගමනක්...