ඔව් නය ගැන නම් කතා කරල වැඩක් නැ
ඔව් කොහොමත් මෙ ටිකෙ මිනිස්සුන්ටත් ගොඩක් අමරුයි, විශෙශෙන් මෙ පැත්තෙ, රබර්, තෙ, මැනික් වලින්නෙ රන් උනෙ, දැන් එ ඔක්කොම ඩවුන්
අහ් එහෙමද, මරු මරු, මන් දන්න යලුවෙක් ඉන්නවා, මගෙ වයසෙ, මෙ පැත්තෙ නෙමෙ කොලබ, මිනිහත් පටන් ග්අන්න යන්නෙ එලෙක්ටික් සය්ඩ් එකෙන් අලුත් බිස්නස්...