Jaguar 200X හොන්ඩඉද?

DragonD

Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    මට ඉස්සර ඉඳන් සුපිරියටම වැදුන වහනයක් තමා jaguar 2003 එක
    වෙදිල තිබ්බට ගෙදරට කියල ඉල්ලන්නෙ නැතිව තනියම ගන්න පුලුවන් කමක් අවෙ ලඟදි
    හෙබෙයි 2002-2003 මොඩල් එකක් තමා, අලුත් එවා නෙමේ, 30 වගේ වෙන්නෙ
    මොනවද මේ වාහනයේ තියෙන ප්‍රසිද්ද අවුල්, තෙල් නම් නොකලට කමක් නෑ, පාර්ට්ස් ටිකක් ගනන් උනත් අවුලක් නෑ හොයාගන්න තියේ නම්
    මේ වගේ එකක් ගන්න එපා ම නම් මොකක්ද වෙන හොඳ එකකට තියෙන්නෙ, 30න් එහාට යන්න බෑ සහ ටොයොටා එපා, මොකක් හරි යුරොපියන් එකක් බැලුවෙ, යුනික් එකක්

    p.s මම ඉස්සර දාපු ත්‍රෙඩ් එකක නම් දාල තිබ්බ අවුඩි, බී එම් 2000-2003 වගේ ඒවා ගන්නම එපා කියලා, ඒත් එහෙම කියල ජපන් එව ගන්නත් බෑ බෑ වගේ..

    fde6c457ff_640.jpg

    http://ikman.lk/en/ad/jaguar-x-type-2003-for-sale-colombo-17
     
    Last edited:
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මචං තව 6ක් 7ක් සෙට් කරන් bmw d520 ක් බස්සපන්. ටොයොට නම් පට්ටම චීප් ලුකින් බෝරින් වාහන. කිසිම රයිඩින් ෆීල් එකක් නෑ.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    X awul puluwan nam S type ekakata yaman :)
    X type use karapu ewungen echchara hoda reviews naha...:no:
    Patta wahana habai e wagema patta widiyata wiyadam wediy
    S type tiyanawa 20-30 wenakan petrol nam karanne 5y 6y...
    X type eke oni nam 7k 8k karai. Daily travel karana ekek nam poddak deparak hithanna ;)

    Kali adui lankawe hadana ewunut adui lankawe, UK walin genna ganna puluwan nam goda :)

    3 milion europe ekak gannawanam mama recomend karanne BMW e46.. oyita wada spare parts tiyanawa, thawa hadanna ewunut innawa
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,648
    3,363
    113
    Bandarawela
    Aparade wiyadam machan.Ubawa wikenei nadaththu karanna gihin.eth aasamanam ithin ganin.meka nam ganna epa kiyanna tharame awlak naha.
     
    LokuKaluwa

    Active member
  • Oct 13, 2013
    155
    83
    28
    Colombo
    කඩ්ඩ බැරි එකා;19585274 said:
    මචං තව 6ක් 7ක් සෙට් කරන් bmw d520 ක් බස්සපන්. ටොයොට නම් පට්ටම චීප් ලුකින් බෝරින් වාහන. කිසිම රයිඩින් ෆීල් එකක් නෑ.

    මචන් උබ ඔය වාහනේ drive කරල තියනවද? උබ දන්නවද එක ඕකට වඩා ගොඩක් comfortable/ driving pleasure කියලා? මොකද මම ඔය දෙකම drive කරල තියනවා.:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    A. සිරියා;19585267 said:

    thanks

    කඩ්ඩ බැරි එකා;19585274 said:
    මචං තව 6ක් 7ක් සෙට් කරන් bmw d520 ක් බස්සපන්. ටොයොට නම් පට්ටම චීප් ලුකින් බෝරින් වාහන. කිසිම රයිඩින් ෆීල් එකක් නෑ.

    520t fatta hebei neh bro

    posh car bump!

    elss

    elss

    Ochcharama one nan peugeot 407 ekak ganin oya cars walata mehe agents la innawada danneth na

    peugeot asa na bro

    Very unreliable car......go 4 a Lexus

    eh.

    X awul puluwan nam S type ekakata yaman :)
    X type use karapu ewungen echchara hoda reviews naha...:no:
    Patta wahana habai e wagema patta widiyata wiyadam wediy
    S type tiyanawa 20-30 wenakan petrol nam karanne 5y 6y...
    X type eke oni nam 7k 8k karai. Daily travel karana ekek nam poddak deparak hithanna ;)

    Kali adui lankawe hadana ewunut adui lankawe, UK walin genna ganna puluwan nam goda :)

    3 milion europe ekak gannawanam mama recomend karanne BMW e46.. oyita wada spare parts tiyanawa, thawa hadanna ewunut innawa

    ehemada...ela ela thanks ayya

    thanks

    thanks

    thanks

    :)

    ape gewal paththe ekek gawa thiyanawa e kale idanma.. supiriyatama thiyenawa wahane nam

    ehemada, ela ela bro

    thanks

    machan you can go for a audi A6-A8 and BMW 7 series E38 wagee..
    try those to jag ekata wada potion tiyenawa and comfy wahana
    oka v6 ne enne engine eka BMW 730i eke v8 ekak enne

    audi ekata wada look eka nisa meka idea kale, look eka tama oni podi marketing parakata ;)

    audi ekak ganin....

    ekat ehemada

    http://www.popularmechanics.com/cars/g1766/10-cars-that-deserved-to-fail/?slide=7
    http://www.caranddriver.com/features/the-greatest-automotive-flops-of-the-last-25-years
    failure එකක් බන්. jaguar නෙමයි lamborghini එකක් උනත් වැඩක් නෑ The Greatest Automotive Flops of the Last 25 Years වගේ එකක වැටිලා ඉන්නවනම්.

    eh, chech.thanks bro

    Aparade wiyadam machan.Ubawa wikenei nadaththu karanna gihin.eth aasamanam ithin ganin.meka nam ganna epa kiyanna tharame awlak naha.

    wiyadam nam awulak na gedera account ekata bera kaleki
    parts netnam tama awul, katta kanna ba owa hoyanna

    thankss

    thankss