ඔව් අම්ම තාත්ත තෙරුම් ගන්නෙ නැ තාම කියනව ජොබ් එකක් කරා නම් හරිනෙ ගගා
කතා කරල වැඩක් නැ අය්ය, මගෙ යාලුවෙක් ඉන්නව තාම කොස් ක්ර කර ඉන්නව දැන් උට 24ක්, එකෙක් 15 කට වැඩ අඉ.ටි , තව එකෙක් රට අයි.ටි, තව එකෙක් සදා 20ක පඩියකට වැඩ, ඔය කිව්ව හැම එකාටම මන් කියනව යකො මොන හරි පටන් ගනින් උම්බලට බැරි නැනෙ ගගා උන්ට ඔනි නැ, මෙ පැත්තෙ මැනික් තියෙන නිස ටක් ගාල බුස්ට් එකක් ග්අන්න පුලුවන් කම තියෙ එත් මුන්ගෙ කම්මැලි කමත් එක්ක බැ, මම නම් දකින විදිහට ( රත්නපුර ) ඔනි එකෙක්ට ගොඩ ගියෙකි මැනික් වලින් ඔනි මුලදි ලොකු කට්ටක් කන්න විතරයි ( ලොවෙත් නැති කට්ටක් ) හැබැයි අනිවා ගොඩ ගියෙකි..තාම හැමදාම කියනව එකෙක් හරි ගොඩ දාන්න
පි.එස්. - අය්ය වහන බිස්නස් එක කරනව ව්අගෙ මන් බැලුවෙ එ ඉඩම් අරන් විකුනන්න, බැන්කුවෙ පුස් කනවට වඩා හොන්න්දයි අරන් අවුරුඩ්ඩකින් ව්කුනනව, අපෙ එකෙක්ට ( උගෙ තාත්ත නැ පව් උ අක්කයි නන්ගිය් බැන්දලත් නැ ) ගොඩ යන්න කියල උගෙ මැනික් බිස්නස් එකට මන් ටිකක් ලොකු ගනක් දුන්න එක හම්බෙනකම් ඉන්නෙ ඉට පස්සෙ වැඩෙට එන්ටර් ව්එනව, ත්රෙඩ් එකකුත් දාන්න ඔනි වැඩෙ සර්තක නම් ( තත්ත කියල තියෙ අම්ම තාත්තට ව්අත් නය දෙන්න එපා කියල, ඇත්තකුත් තියෙ එ කතාවෙ, එත් අරු ජිවිත ගනක් ගොඩ ඩ්හාන්න ඔනි සහ උගෙ ඇම්ම මගෙ එකත් එක්ක බැලුවම 500%, අනිව ගොඩ යන එකෙක් නැත්නම් මලාට දෙන්නෙ නැ නය නම් හොන්දට මට්ටු වෙලා තියෙ මම )