බඩුවක් ගත්තා සිංහලු
හොයල හොයලා අන්තිමට Oculus Rift එකක් ගත්තා මාත්
සුපිරි experince එකක් ගත්තෙකි
වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම ඇඬෙනව
නොදන්න අයට, Oculus Rift කියන්නෙ virtual reality සීන්ස් එකක්, ඕකෙ රෝලර් කෝස්ටර් එක හෙම ෆට්ට.
farcry, gta v, bulletstorm වගේ ඒව ගහන්න නම් පොඩි කට්ටක් කන්න ඕනි මොකද...