Oculus Rift එකක් ගත්තා සිංහලු

DragonD

Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    බඩුවක් ගත්තා සිංහලු

    The-Oculus-Rift-headset-i-010.jpg


    හොයල හොයලා අන්තිමට Oculus Rift එකක් ගත්තා මාත්
    සුපිරි experince එකක් ගත්තෙකි
    වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම ඇඬෙනව

    නොදන්න අයට, Oculus Rift කියන්නෙ virtual reality සීන්ස් එකක්, ඕකෙ රෝලර් කෝස්ටර් එක හෙම ෆට්ට.
    farcry, gta v, bulletstorm වගේ ඒව ගහන්න නම් පොඩි කට්ටක් කන්න ඕනි මොකද ගැහුව ගමන් ගන්නෙ නෑ. එහෙන් මෙහෙන් tools දාල ගන්න ඕනි..මගේ එකේ ගොඩක් අමාරුයි මොකද AMD කාඩ් වලට සපොර්ට් එක අඩුයි ඒ ටූල්ස් වල.

    Oculus Rift එකටම වෙනම ඩිසයින් කරපු ගේම්ස් තියේ.
    හොල්මන් එව තමා ෆට්ටම, කෑගැස්සෙනව කොච්චර බොරු කියල දන්නව උනත්. තවත් ෆට්ට එවා තමා පියාඹන එවා, ඇත්තටම යනව වගේ ෆීලින් එකක් එන්නෙ.

    පොඩි ලෙඩ ටිකක් තියේ ඒත් එක්කම, එකක් තමා ඔලුව කැරකෙන එක, අනිවා හැදෙනව මුල ටිකේ. ටොයිලට් දුවන්න වෙන සීන් එකක් ආව එක යලුවෙක්ට, වමනෙ යන්න එනව වගෙත් එනවා සමහර වෙලාවට සමහර අයට, ගොඩක්ම ඕක එන්නෙ රෝලර් කෝස්ටර්, පියම්ඹන සීන් වගේ කරනකොට, 10 වෙනි පාර යූස් කලත් අපි එවත් එක්කම කෑ ගගහ ඇල වෙනවා බය වෙනවා.

    මේක යූස් කරන මැශින් එකත් සාමන්යෙන් i3 එකක් වත් උනොත් හොඳයි, මගෙ නම් ටිකක් හොඳ ගේමින් මැශින් එකක් තියෙන්නෙ ඒ නිසා අවුලක් නැතුව වැඩ, ලැග් එකක් නෑ.

    2016 න් පස්සෙ එන ccc එක ඩොලර් 700 වගේ වෙයි කියල තමා කියන්නෙ, ගූගල් කරල බලන්න, ගිzමොඩෝ එකේ තිබ්බ ලිපියක්, OR කම්පැනි එක ෆේස්බුක් එකෙන් ඩොලර් බිලියන 2කට ගත්තා.
    මන් ගාව තියෙන්නෙ OR DK2 කියන එක.මන් ගත්තෙ ලන්කවට ගෙන්නපු අය්ය කෙනෙක් ගෙන්, අගෝස්තු වල මේ අවුරුද්දෙ. ශිපින් සහ ටැක්ස් නැතුව 50,000ක් වගේ වෙනවා, ඔක්කොම ඉවර වෙනකොට 60-70-80ක් වෙයි, දැන් නම් ඊටත් වැඩි වෙයි.

    මාත් මේක විකුනනව, 55කට දෙන්න ඉන්නෙ, ගන්න හැබැයි ඇහැලියගොඩට එන්න වෙනවා, ටෙස්ට් කරලම ගත්තැකි.
    මට ෆාක්‍රයි වගේ ගේම්ස් ගහන්න බැරිම වෙන තත්වයක් තියෙන්නෙ මගේ කාඩ් එක AMD එකක් නිසා, ඉන්ටෙල් HD5000+ හරි එන්විඩියා එකක් හරි තියේ නම් ගොඩ.ඒත් මන් දැනට ගේම් ගහන්න වියදම් කරා ඇති වගේ මගේ තියෙන්නෙ AMD R9 එකක්. වෙලාව තමා ඒකත්, පොඩ්ඩක් කට්ට කෑවූත් නම් පුලුවන් වෙයි වගේ, මන් DXD9 dll ටිකක් ඩවුන්ලෝඩ් කර කර ටෙස්ට් කලා, ඒත් තියෙන වැඩත් එක්ක වෙලාවත් නෑ.

    මොකක් උනත් ෆට්ටම අය්ටම් එකක් තමා, යූටියුබ් එකේ බලන්න ෆට්ට වීඩියෝ තියේ.

    මේ තියෙන්නෙ මගේ යාලුවො 3 දෙනෙක් ඉස්සෙල්ලාම ඕක දාල බලන වීඩියෝ එකක්, ඔකෙ එක තැන කන්නඩි දාපු එකෙක් ඉඳි ඒ මම.ලොල්.

    ගමේ අනාත කුකුලොහ් ප්ලේයින් ගේම්ස් යූසින් OR

    https://www.youtube.com/watch?v=cFmVgP3Aauw



    මගේ වෙනත් ත්‍රෙඩ්ස්

    දියුනු වෙන හැටි (මගේ අත් දැකීම් වලින්)
    10000 ට පටන් ගන්න පුළුවන් business | මගේ අදහස
    කොල්ලො / සල්ලි / සෙක්ස්
    දියුනු වෙන හැටි II - computer shop
    සිරස ටී.වී. , මම සහ ගේම්
     
    Last edited:

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    Owa ahata hodada bun dawasa thissema computer use karala anthimata owath aran monawa weyida danna
     

    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    Owa ahata hodada bun dawasa thissema computer use karala anthimata owath aran monawa weyida danna

    heh hee

    මැක්සා.

    elass


    elass

    Adoooooo..... pattane gadget eka.

    heh hee

    oka dapan glk eke. denna puluwan wei

    demma demma


    elass

    patta
    mehe youtube block
    subscribed gedara gihin balanawa :)

    ela ela


    elass

    පට්ට
    11.gif

    :P