දරුණු ගනයේ දළඹුවෙක්
ආක්‍රමණශීලී දළඹු විශේෂයක් වන “සේනා” නැමති දළඹු විශේෂය මේ වන විට අම්පාර ඇතුළු දිස්ත්‍රික්ක තුනකින් වාර්තා වී තිබෙනවා.
සේනා දළඹුවා මුලින්ම හඳුනා ගෙන තිබෙන්නේ නයිජීරියාවෙන්, වන අතර මීට මාස තුනකට පමණ පෙර ඉන්දියාවෙන් වාර්තා වී තිබෙනවා. කෙසේ වුවද මේ වන විට අපේ රටේ...