මාත් පිකට් කරලා තියනවා කැම්පස් ඉද්දි එත් මේ විදියට හැසිරීම නම් අන්තිම කනගාටු දායකයි ,UGC එක ලගට වෙලා ඉන්නේ නැතුව 100ක් විතර වාහන ඉස්සරහ ඉදන් හිටපු එක වැරදියි මචන්
:no::no::no::no::no::no::no:
ත්‍රිමා වෙනුරලා විරෝදතා වලදී කලේ ජනතා සහය ගත්ත එක්ක මේවගේ දේවල් කරලා මිනිස්සුන්ව නැතිකර ගන්න එපා මචාන්ල :(