1. chamal89

    මෙන්න තවත් mega joke -ඇඳිරියට පෙර බස්නාහිර පළාතෙන් පිට පැන්න අයට සිදුවන දේ මෙන්න

    ආච්චිට හාල් ගරන්න මුංගේ මහ පකේ නීතිනේ තියෙන්නේ. මුන්ට ඕනේ මිනිස්සුන්ට දඩුවම් කරන්නද ? කොරෝනා කන්ට්‍රෝල් කරන්නද ? යකෝ මෙහෙන් යන එකනේ නවත්වන්න තිබ්බේ, මේ ගොං පකයන්ට තේරෙන්නේ නැද්ද මිනිස්සු මෙහෙන් යද්දි උන් එක්කම වයිරස් එක යන්වා ආපහු එද්දි කොච්චර ඇල්ලුවත් වැඩක් නෑ කියල ? කරන්න තිබ්බේ බස්නාහිර...
  2. chamal89

    Corona 2nd wave (Megathread)

    අප්පට හුකන කතාවක්නේ බන් ඒක යකෝ කොරෝනා ලෙඩ්ඩුත් එක්ක මෙයාව දාල තිබ්බෙ කොරෝනා පොසිටිව්ද කියල බලන්නේ නැතුවද ? යකෝ කොරෝනා නැතිඋනත් කොරෝනා හැදෙනවනේ‍ පොසිටිව් අයත් එක්ක දැම්මම.. දැන් දැන් නම් ආන්ඩුවෙන් එලියට දෙන ෆිගර්ස් ගැන ලොකු සැකයකෙනවා.
  3. chamal89

    Corona 2nd wave (Megathread)

    බයම වැඩේ වෙලා, කිසිදු පොකුරකට අයිති නැති ජපානයේ යෑමට විසා ලබාගැනීමට PCR එකක් කරපු කෙනෙක් පොසිටිව්. තාමත් සමාජෙ නැද්ද දන්නේ නෑ
  4. chamal89

    Corona 2nd wave (Megathread)

    A අපේ ගම බන්
  5. chamal89

    Corona 2nd wave (Megathread)

    මිරිහාන, ඇබුල්දෙනිය, උඩහමුල්ල ලොක්ඩවුන්.. !! පොසිටිව් වෙලා හොස්පිටල් එකේ හිටපු පොසිටිව් එකෙක් පැනල ඇවිත් ඇබුල්දෙනිය බෝදියපාර ගමේම ඇවිදල
  6. chamal89

    Lankawe Lassanama News Reader

    දසුනි අතාවුද, ටික කාලෙකට කලින් news 1st English නිවුස් කිව්වා ශාමිලා හමීඩ් කියල පොඩ්ඩක් බල්පන් හොයල
  7. chamal89

    Help moratuwa

    පිස්සුද බන් අවුරුදු 18 ඉදල අම්මවයි ගෙදර අයවයි බලාගන්න එකෙක්. මේකේ පරනම අය මාව දන්නවා. දැන්නම් මේ මගුල් කොරෝනාවක් හින්දා කෙලවෙන්න ඕනේ උපරිමයටම කෙලවිලා තියෙන්නේ
  8. chamal89

    Help moratuwa

    ජොබ් නම් හොයාගන්න පුලුවන්, උබ මැරුනොත්, උබ නිසා උබේ ගෙදර ඉන්න උබේ වැඩිහිටියෙක් මැරුනොත් ?
  9. chamal89

    Help moratuwa

    මොංගල් ද බන් උබලට ? යකෝ කර්ෆිව් දාන්නේ කෝවිඩ් ඒ පැත්තේ ගොඩක් ඉක්මනට පැතිරෙනවා සහ කොහෙන් හැදුනද කියල ට්‍රේස් කරගන්න බැරි කට්ටියකුත් ඉන්න නිසා. උබ ඔෆිස් යනවා කියන්නේ උබ මුලු ඔෆිස් එකයි, පැපිලියානේ මිනිස්සුන්වයි අමාරුවෙ දානවා. ගෙදරට වෙලා හිටහන්, වගකීමෙන් වැඩකරපන් මේ වෙලාවෙ මීහරක් නොවී
  10. chamal89

    Ubala gava okkoma salli kiyak athe thyenavda? Including assets?

    බිස්නස් කරන්න ගිහින් නැත්තටම කෙලවෙලා ඉන්නේ පුතේ... සිරාම සීන් එක කිව්වොත් කර්ෆිව් දැම්මොත් හරි ලොක්ඩවුන් එකක් ආවොත් හරි මේ පාර මැරෙන්න වෙන්නෙ කන්න නැතුව..
  11. chamal89

    🔴 පානදුර.

    කලුතර, කහතුඩුව, කැස්බෑව, පිලියන්දල මහරගම අතරින් ඊලග වාසනා වන්තය කවුද ?
  12. chamal89

    කොලඹ කොරෝනා ආසාදිතයන් 937ක් හමුවේ.

    මචං මේක උබට ආපු සෝස් එක මොකක්ද ? මම මීඩියාවලින් චෙක් කලා තාම එහෙම නිවුස් එකක් ආවෙ නෑලු, කොලබ රෙන්ඩම් ටෙස්ට් අද ඉදල පටන් ගන්නවා කියලා උදේම රිලීස් එකක් ආවලු. හැබැයි ඔහොම කතාවක් යනවලු තාම ඒ ගොල්ලන්ටත් ඒක කන්ෆර්ම් නෑලු..
  13. chamal89

    කොලඹ කොරෝනා ආසාදිතයන් 937ක් හමුවේ.

    ව් ඒ කියන්නේ බඩු බනිස් වගේ.. අද කවුන්ට් එක 1000+ වෙයි
  14. chamal89

    කොලඹ කොරෝනා ආසාදිතයන් 937ක් හමුවේ.

    මචන් අද දවසටද ? නැත්නම් මේ වෙනකම් ඔක්කොමද ?
  15. chamal89

    බැදපු උන් වරෙල්ලෝ ... කසාදෙ තිත්ත වෙලා

    මචන් බැන්දනම් කුලියට හරි ගෙයක් අරන් වෙනම හිටහන්. ප්‍රශ්න ගොඩක් අඩුවෙනවා
  16. chamal89

    Corona 2nd wave (Megathread)

    ආයෙ රෑ දයටත් අප්ඩේට් එකක් තියන්ව නේ ?
  17. chamal89

    Corona 2nd wave (Megathread)

    අද තාම අප්ඩේට් එකක් නෑ නේ ? එක පාරම ඇග හීතල වෙලායන අප් ඩේට් එකක් එයිද දන්නෙ නෑ
  18. chamal89

    Corona 2nd wave (Megathread)

    මට හිතෙන්නෙ අදත් 500+ පොසිටිව් වෙයි කියල. ගාල්ල බේරුවල කරපු PCR එක්ක

    No contents