1. chamal89

    Coronavirus (Covid19) Megathread #4

    අර ටෙස්ට් කරපු හයසියට වැඩි රිසාල්ට් තාම ආවේ නැද්ද ? නැත්නම් ඒවගේ පොසිටිව් කේසස් නැද්ද ?
  2. chamal89

    Coronavirus (Covid19) Megathread #4

    ඔව්
  3. chamal89

    Coronavirus (Covid19) Megathread #4

    [/url][/IMG]
  4. chamal89

    Coronavirus (Covid19) Megathread #4

    310 කෙස් එක රත්නපුර නෙමයි වරකාපොල
  5. chamal89

    Coronavirus (Covid19) Megathread #4

    පස්සේ උප්ඩේට් එකක් එයි
  6. chamal89

    Coronavirus (Covid19) Megathread #4

    එහෙම ආරංචියක් තියනවා
  7. chamal89

    Coronavirus (Covid19) Megathread #4

    නෑ නෑ පොසිටිව් වෙච්ච කෙනෙකුගේ කන්ටැක්ස් ට්‍රෙස් කරද්දී අහුවෙලා තියෙන්නේ ලෙඩේ ඇගේ තියෙද්දී එක දන්නේ නැතුව අයියගේ ගෙදර ගිහිං එදා කර්ෆිව් තිබ්බ දවසක් ආරංචි විදිහට පුංචි දරුවෙකුත් ඉන්නවා
  8. chamal89

    Coronavirus (Covid19) Megathread #4

    320 තියනවා මචං එන්න අද රෑ එයි ගොඩක්‌ වෙලාවට ඊට අමතරව තව අද ආපුවත් තියනවා
  9. chamal89

    Coronavirus (Covid19) Megathread #4

    නෑ මචං කිසිම විදිහකට හංගන්නේ නෑ පොසිටිව් වුනොත් විතරයි ප්‍රෙස් එකක් දෙන්නේ නැත්නම් නෑ
  10. chamal89

    Coronavirus (Covid19) Megathread #4

    [/url][/IMG] අද දවසේ 5.40 weddi
  11. chamal89

    Coronavirus (Covid19) Megathread #4

    මම ට්‍රයිකරන්නම් මචං අප්ඩේට් එකක් ගන්න
  12. chamal89

    Coronavirus (Covid19) Megathread #4

    මචං වැල්ලම් පිටියේත් සැක රෝග ලක්ෂණ එක්ක කෙස් දෙකක් හම්බ වෙලා තියනවා ගොඩක් වෙලාවට කොවිඩ්ම වෙන්න පුළුවන්ලු තියන රෝග ලක්ෂණ එක්ක. කර්ෆිව් තියෙද්දී කලින් පොසිටිව් වුන මුස්ලිම් ගෑණූ කෙනෙක් නෑගම් ගිහිං අයියගේ ගෙදර
  13. chamal89

    Coronavirus (Covid19) Megathread #4

    ඒකනේ
  14. chamal89

    Coronavirus (Covid19) Megathread #4

    අද හතරයි තිහ වෙද්දී අප්ඩේට් එකාක් එයි ගොඩක්‌ වෙලාවට
  15. chamal89

    Coronavirus (Covid19) Megathread #4

    මොකක්ද මචං
  16. chamal89

    Coronavirus (Covid19) Megathread #4

    පිළියන්දල කන්ෆර්ම් කෙස් එක කෙස් නම්බර් 304 මාළු ගන්න ගිහිං තියනවා පෑලිය ගොඩ මාර්කට් එකට මම හිතනේ එකේ වෙළෙන්දන්ව PCR එකක් කරයි
  17. chamal89

    breaking news වෑතර emergency

    Kasbawa paththe neh
  18. chamal89

    කෝ බන් සිකා

    ලකා තනියම කන්න ගිහිං සිකාට දීලා තියෙන්නේ රුපියල් තිස්දාහයි එක එපිසෝඩ් එකකින් එහෙම බෑ පසන්ටෙජ් එකක් දෙන්න කියල කතා කරම ඌව හලලා.. දැන් එතෙන සම්පුරනම ලකාගේ ෆැමිලි බිස්නස් එකක් වෙලා මැනේජ් කරන්නේ ලකාගේ වයිෆලු දන්නවනේ ගෑනු ගෑවුන තැන ඉවරයිනේ..
  19. chamal89

    Coronavirus (Covid19) Megathread #4

    ඔව්

    No contents