1. chamal89

    දිනයේ සමස්ත සංඛ්‍යාව 865 දක්වා ඉහළට

    ඔය මගුල සමාජගත වෙනකම් බලා නොයිද වනගත වෙලාවත් බේරියන් ඈ
  2. chamal89

    Corona 2nd wave (Megathread)

    තවත් කොරෝනා රෝගීන් 256 වාර්‍ර්තා වන අතර ඉන් 39 පෑලියගොඩ මාලු වෙලද සැලින් වන අතර 217 ලගම අශ්‍රිතයන් වේ. අද දිනයේ සොයාගත් නව ආසාදිතයින් ගනන මේ වන විට 865ක් වේ.
  3. chamal89

    උඹල ගෙදරට එන සර්පයෝ මරනවද?

    මෙහෙමයි බන් ලංකාවෙ ගොඩබිම ඉන්නෙ සර්පයින් වර්ග මතක විදිහට 120ක් වගේ ගානක්. ඒකෙනුත් මචන් වැඩි හරියක් ඉන්නේ අහින්සක අය. මිනිසෙකුට මරනය සිද්දකරන්න පුලුවන් සර්පයින් ඉන්නෙ හය දෙනයි ඒ, උග්‍ර විශ කාන්ඩයේ කාන්ඩයේ නයා, තිත්පොලග, වැලිපොලග (විශ තත්වය විවිදාත්මකයි), මුදු කරවලා, තෙල් කරවලා සහ තුරිත විශ...
  4. chamal89

    🔴 සති අන්තයේ ඇදිරිනිතිය?

    මට තේරෙන විදිහට මේ වෙද්දි ලංකාවෙ ඇක්ටිව් පොකුරු තුනක් බ්‍රැන්ඩෙක්ස්, කටුනායක සහ මාලුකඩේ. මට තෙරෙන විදිහට බේරුවලිනුත් ගොඩක් වෙලාවට අලුත් පොකුරක් පටන්ගන්න ඉඩ තියනවා. මාලු කඩේ පොකුරෙන් කොලබට ලොකු බලපෑමක් එන්න පුලුවන් කම තියනවා
  5. chamal89

    අද දිනට කොවිඩ් රෝගීන් 309,එන පොට හොද නැහැ

    බේරුවලින් තවත් පොකුරක් එන්න ඉඩ වැඩී.
  6. chamal89

    🔴 සති අන්තයේ ඇදිරිනිතිය?

    මට තේරෙන විදිහට දැනට කරන්න තියෙන්නෙ එක දෙයයි.. අඩුම සුමාන දෙකක්වත් ලොක්ඩවුන් එකකට යන්න ඕනේ. ගිහින් පුලුවන් තරම් PCR කරන්න ඕනේ දවසට 15,000 වත් කරන්න වෙයි. ඒ පොසිටිව් කේසස් වල කන්ටැක් හොයල ඒගොල්ලන්ව ගෙවල් වලම කොරොන්ටයින් කරන්න ඕනෙ. එහෙම නැතුව රට ඇරගෙන මේක කන්ට්‍රෝල් කරන්න යන එකන් වෙන්නේ මිනිස්සු...
  7. chamal89

    ලංකාවෙ ගම්මල මිනිස්සු ගෙවල් හදන හැටි

    නෑ බං එහෙම නෑ ෆවුන්ඩෙශන් විදි කිහිපයක්ම තියනවා, පාවිචි කරන්නේ මොන විදිහෙ ෆවුන්ඩෙශන් එකක්ද කියන එක තීරනය කරන්න පසේ ස්වාබාවය, ගොඩනැගිල්ලේ බර, වගේ ගොඩක් සාදක ගොඩක් බලනවා. ඒත් ඔය ගම්වල මිනිස්සු දන්නවා මචන් සාමාන්‍යයෙන් පස කොහොමද කියල. ගොඩක් හයිය කබොක වගේ පසක් නම් ස්ලැබ් එකක් යන්නෙ නැත්නම් ඔය විදිහෙ...
  8. chamal89

    අද දිනට කොවිඩ් රෝගීන් 309,එන පොට හොද නැහැ

    පෑලියගොඩ කේස් එකනම අවුල් වගේ බන්. කොට්ටාවෙ මාලු කඩෙත් 04ක් පොසිටිව්. දැන් ඒක සීල් කරලා. ලංකාවටම කෝවිඩ් බෙදුවද දන්නේ නෑ එහෙන්.
  9. chamal89

    Corona 2nd wave (Megathread)

    එහෙම රිස්ක් එකක් තියනවා බයික්වල පොඩි ලොරිවල මාලුගේන හුගදෙනෙක් පෑලියගොඩින් ත්මා මාලු ගන්නෙ. ඊට අමතරව ගොඩක් හෝටල් වලටත් මාලු ගේන්නේ එහෙන්
  10. chamal89

    අද දිනට කොවිඩ් රෝගීන් 309,එන පොට හොද නැහැ

    ඔය පෑලියගොඩවත් සමාජෙ නෙමෙයිද බන් තියෙන්නෙ ?
  11. chamal89

    Corona 2nd wave (Megathread)

    අද දවසෙ කන්ෆර්ම් උන කේසස්. පහුගිය ටිකේ මාලු මාර්කට් එක ලගින් ගියත් PCR කොරගනිල්ලා
  12. chamal89

    Corona 2nd wave (Megathread)

    අද දිනයේ නව කෝවීඩ් රෝගීන් 259 මින් 182ක්ම පෑලියගොඩ මාලු වෙලදපලින්
  13. chamal89

    ලංකාව ලොක්ඩවුන් කරල

    ලොක් ඩවුන් එකක් නම් ශුවර් නෑ, මට තියන බය හෙට රෑ දහයෙ‍ ඉදල සදුදා උදේ පහ වෙනකම් කොලබ කර්ෆිව් දාලා ලන්කාවෙම බාර් වහයිද කියල
  14. chamal89

    යොහානි හෙට්ටිආරච්චි දෙවෙනි ඉනිම වෙද මාමගේ දුව

    පිස්සුද බ්න් මෙ ඒකි නෙමෙයි
  15. chamal89

    Medha jayarathna

    ආරංචි තියනවා මෙයා දැන් සීන් එකේ කියලා. කන්ෆර්ම් නෑ
  16. chamal89

    වැඩේ ටිකක් බරපතල වේගෙන වගේ යන්නේ

    තාම මිනිස්සුන්ට මේක තේරෙන්නෙ නෑ මොකද දෙයියන්ගේ පිහිටින් තාම මරන වාර්තාවෙන්නෙ නැතිනිසා. ඒත් මතක තියාගන්න ඕනේ තත්වය අති බයානකයි.. ඉන්දියාවෙ මරන අනුපාතය 2%යි.
  17. chamal89

    පෑලියගොඩ මාලු මාර්කැට්ටුවේ එකේ 49කට කොරෝනා.

    ආන්ඩුවෙ වැල් බයිලා වැඩක් නෑ. මට තේරෙන විදිහට දැන් ආන්ඩුවට කරන්න පුලුවන් ලබ්බක් නෑ.. මේක දැන්ම ඉවර වෙන්නෙත් නෑ කරන්න තියන එකම දේ මේකත් එක්කම ජීවත්වෙන්න පුරුදුවෙමින් තමන්ගේ ආරක්ශාව තමන් සපයා ගැනිම තමා
  18. chamal89

    මාළු විකුණන අය මාස්ක් දාන්නෙ නැහැලු..

    පෑලියගොඩ මාලු මාර්කට් එකේ වෙලෙන්දන් හතලිස් නමදෙනෙකුට කොරෝනා. මාලුකඩේ වසාදමයි
  19. chamal89

    කන්ජි පානි ගැන

    නෑ මචන් මූට දැන්ම සොට් එක දෙන්නෙ නෑ.. මූට පාර දෙන්නේ පොඩි ලැසීටයි, තාරකටයි පස්සෙ.. මට හිතාගන්න බැරි මුලින් තාරක ද? ලැසී ද කියල. ගොඩක් වෙලාවට ඊලගට බන්දානාගාර බසයකට වනින් කල්ලියක් වෙඩි තියල එක පොකුරට කිහිප දෙනෙක් වෙන්න පුලුවන්

    No contents