මචන් මේක දකිනකොට මටත් තාත්තව මතක්වුනා...ගොඩක් කාලෙකින් මම එයාව දැක්කෙනැහැ...අවුරැදු 2ක් විතර...ආසයි ඉක්මනට තාත්තව බලන්න යන්න..අපි හැමොටම පොඩි ඒ වගේ අත්දැකීම් තියෙනවා..අපිට යාලුවො කෙල්ලො නෑදෑයො ගොඩක් ඉන්නවා..ඒත් මේ මුලු ජීවිත කාලෙටම තාත්තල ඉන්නෙ එකකෙනයි....ඒක මතක් කරල දුන්නට ගොඩක් පිං.....