මචන් අයිඩියා එක නම් එල..අපිට සුද්දන්ගෙන් නිදහස ලැබුනට තවම උන් ඉතුරු කරල ගිය උන් වපුරල ගිය විෂ බීජ වලින් නිදහස ලැබුනෙ නැහැ..උන් හිතනවනම් අපි මෝඩයො කියල ඒ දෙයින්ම උන්ගෙ මානසිකත්වය බලන්න පුලුවන්...උන් හිතාගෙන ඉන්නෙ අපි මෝඩ නිසා උන්ට යටත්වෙලා හිටිය කියලයි..ඒත් එදා හිටපු දේශදෝහියො හිටිය නිසයි උන්ට පුලුවන් උනේ අපේ රට යටත් කර ගන්න..ඒ වගේ සුද්දන්ට කඩේ යන් එවුන් තවමත් ඉන්නවා..ඒ නිසයි අපිට ගොඩ යන්න අමාරු..අද සුද්දො ලංකාවට ඇවිත් බලන්නෙ උන් අපිව යටත් කරගෙන හිටිය කාලෙ උන් කරපු දේවල් නොවෙයි..අපේ සිංහලයො.අපේ මුතුන් මිත්තො කරපු දේවල්..උන් සීගිරිය අපේ පරණ වෙහෙර විහාරවල නටඹුන් දිහා බලාගෙන ඉන්නෙ කට ඇරගෙන...අපේ මුතුන් මිත්තො පාවිච්චි කරපු ආයුධවල සයිස් එක දකිනකොට තවමත් උන්ගෙ ඇගේ මයිල් කෙලින් වෙනවා...අපේ සිංහල ජාතිය මොන තරම් උසස්ද කියල උන්ගෙම එකෙක් වන රොබට් නොක්ස් ලියපු පොත කියවනකොට උන්ට තේරැම් ගන්න පුලුවන්..ජෝන් සීනා වගේ කාඩ්බෝඩ් වීරයෝ කැමරාව ඉස්සරහ සෙල්ලම් කරනකොට හුරේ කියන උන්ට අපේ දසමහ යෝදයො.පුරන් අප්පු.කැප්පෙට්ටිපොල වගේ වීරයො රට ජාතිය බේරගන්න තමන්ගෙ ජීවිතේ පුදන්න සටන් කල හැටි පෙන්නන්න තියෙනවනම්......




