1. Chrisanthie

    Top 10 Most Famous Photos in the World

    Thanks for sharing. I don't have the nerve to look at Nos. 2 and 5 again. :(:(:(
  2. Chrisanthie

    පද පේලි .....

    පරසතු කුසුමක් මා තුරුලට ආවා ලෝකය මොහොතක් නතර වුනා දියණි දෙනෙත් සැලුනා අප යලිඳු උපන්නා ඒ දියණි නිසා උයන් පුරා මල් සුවඳ ඉසිනවා රුවන් වලාවන් යහන සදනවා නෙතින් කඳුළුවී සතුට ගලනවා සුළං සමඟ දූ කුමරි නිදනවා // පරසතු කුසුමක් මා තුරුලට ආවා ලෝකය මොහොතක් නතර වුනා දියණි දෙනෙත් සැලුනා අප යලිඳු උපන්නා ඒ...
  3. Chrisanthie

    පද පේලි .....

    ඔබ සඳත් වසා සිටියා මා තනිවුනු ඝණ අඳුරේ සැඩ හිරුත් මවා තිබුනා මා සිටියදි මරු කතරේ මම වියමං කල පළසේ ඔබෙ පා යුග සිඹින වෙලේ // මලපුඩුය එලා තිබුනේ ඔබ මා යන ගමන් හලේ ඔබ සඳත් වසා සිටියා මා තනිවුනු ඝණ අඳුරේ සැඩ හිරුත් මවා තිබුනා මා සිටියදි මරු කතරේ මම මල්කම් කල සයනේ ඔබ සිටියදි මධු සිහිනේ // අගු...
  4. Chrisanthie

    Say Hi to Putin - Very Funny!!

    Hi Putin, why are you putting monkey parts ?? :lol::lol::lol::lol:
  5. Chrisanthie

    පද පේලි .....

    ඔබ දැන් කීවත් කඳුළු සලා මට ආදරෙයි කියා හිත ගිය තැනකට තුරුළු වෙලා මැණිකේ නොවෙනු මුලා ඉස්සර වාගේ අත්වැල් බැඳගෙන යන්නද කථා කලේ දෙදෙනෙකු දෑතින් අල්ලා ගන්නට එකවර නොහැක ලොවේ ඔබ දැන් කීවත් කඳුළු සලා මට ආදරෙයි කියා හිත ගිය තැනකට තුරුළු වෙලා මැණිකේ නොවෙනු මුලා ලස්සන මල් පෙති දෑතක පොඩිවුන සුළගේ...
  6. Chrisanthie

    පද පේලි .....

    විරහ ගීතයෙන් අප සිත් සතන් සසල කල ප්‍රේමවන්තයා අපෙන් සමුගෙන වසර දොලහක් ගතවන අද වැනි දිනක, ඔහු ආදරයෙන් සැමරීම පිණිසයි. මේ මැයි ගහ යට දවසක් දා වැස්සට අපි උන්නා රතු කැට වාගේ මැයි මල් පිපි පිපි අපට සෙවන දුන්නා // මැයි මාසේ එක සැන්දෑ වරුවක සීතල වැහි පොද වැටෙන වෙලේ ආදර වියෝවක් සිතින් එබෙන සඳ...
  7. Chrisanthie

    CONGRATS MALLIYO. Mata porondu wechcha vanitha katayuthu amathi post ekai, BMW car ekai...

    CONGRATS MALLIYO. Mata porondu wechcha vanitha katayuthu amathi post ekai, BMW car ekai, official residence ekai, body guards 25 i, laabeta paan, NAAN, pol, del, okkoma oni harida.
  8. Chrisanthie

    පද පේලි .....

    Wow keep it up Malin
  9. Chrisanthie

    පද පේලි .....

    දේදුන්නෙන් එන සමනලුනේ ගම් මැද්දේ පොඩි කුරුල්ලනේ රෑන් රෑන් ඇවිදිල්ලා අපේ ලඟින් ඉඳහල්ලා දේදුන්නෙන් එන සමනලුනේ දවසක් දා බෝ මළුවේ හමුවූ දාකදි අපි දෙන්නා පහනක් දල්වා එකම හිතින් පැතූ පැතුම් තෙපි නෑ දන්නේ භවෙන් භවය පෙර ආවාසේ භවෙන් භවය මතු සංසාරේ නිවන් දක්නා ජාති දක්වා එකට බැඳී ඉන්නයි පැතුවේ...
  10. Chrisanthie

    පද පේලි .....

    අනවසරයෙන් වෙන්ව යනු මැනවි ඔබට අභිමත නම් සපථ කරවූ සදාකාලික ස්නේහයෙන් සමුදෙමිද කෙලෙසින් සමුගමිද කෙලෙසින් අනවසරයෙන් වෙන්ව යනු මැනවි ඉන්ද්‍රචාපය ලෙසින් අකාසේ පෙනී නොපෙනී සැඟව යනු මැනවී විරාමය දී සෙනෙහසට සිත සෙල්කුලක් කරමින් සමු දෙමිද කෙලෙසින් සමු ගමිද කෙලෙසින් අනවසරයෙන් වෙන්ව යනු මැනවි...
  11. Chrisanthie

    පද පේලි .....

    ආදරේ මල් මැලවෙන ගිණි ඇවිලෙන ගිම්හානේ කව්රුද වසන්තයේ සිසිලස මෙහි ගෙන ආවේ ආදරේ මල් මැලවෙන ගිණි ඇවිලෙන ගිම්හානේ ගිණි කඳු අතරද මල් සමය උදාවී මනරම් උමතුය මලින් මලට දුව පැන ඇවිදින බිඟුකැන් ලිය ගොමු තුල ආලින්දේ ජය වේර ගයයි මධුර ගීත ඕවිල්ලේ ආදරේ මල් මැලවෙන ගිණි ඇවිලෙන ගිම්හානේ කව්රුද වසන්තයේ සිසිලස...
  12. Chrisanthie

    පද පේලි .....

    බමරිඳු බමරිඳු කුමට වඩින්නේ වනමල් කැකුලිය සොයා වඩින්නේ වනමල් කැකුලිය කුමට සොයන්නේ ලැබුනොත් ඇය පෙම් පවස නිවෙන්නේ සැඟවුනු රස මදිරා තුඩ ගාවා පෙම් මකරන්දය මුළු වත නාවා බමර කුසුම් හදවත් යුග යාවා දෙමිය පියුම් ලොව හැම රස පාවා බමරිඳු බමරිඳු .... අන් මලකට මකරන්දය ගාවා ඔබෙන් ගෙනා බව මලට නොකීවා අප පෙම...
  13. Chrisanthie

    Lassename photo

    Mokada, tikak jealous da ? :P:P:P
  14. Chrisanthie

    සිතනු

    ඇයි දෙවියනේ, අපේම ඇත්තො, පැය 24 පුරාම, මඩ ගාගෙන, අනුන්ගෙ රෙදි සෝදගෙන, නහර පුපුරන තුරු යටි ගිරිය පුප්පගෙන, කුණුහරුප දෙසාබාන, ඇඟ කිලිපොලන අසික්කිත දේශපාලන නාටක, ලස්සනයිද ? :angry::angry::angry:
  15. Chrisanthie

    |...මොඩර්න් ආලය...|

    මොඩර්න් රාගය ! :rolleyes::rolleyes::rolleyes:
  16. Chrisanthie

    Oya gollo paraadai neda ? hey hey hoo hoo !

    Oya gollo paraadai neda ? hey hey hoo hoo !
  17. Chrisanthie

    හදිසිය…. Hadisiya…

    ඕක තමයි බොරු සෝබන කඩිකුලප්පුව. ඔය වගේ බොහෝ දෙනා නවතින්නෙ සැනෙලි එලි වලටත් වඩා, ඉස්පිරිතාලෙක ඇඳක් උඩ, නැතිනම් ජයරත්න මල් ශාලාවෙ. මම කථා කරන්නෙ ජීවිතේ ගැඹුරු යථාර්ථය ගැන නොවෙයි, ඔබ ලියා තිබෙන වචනවල ඉතා සරල අදහස ගැනයි. අපූරු අදහසක් රසික. :yes::yes::yes:
  18. Chrisanthie

    පද පේලි .....

    අද අඬනව හිමියෙනි යසෝදරා මේ ප්‍රේම රැජිණී රාජ විමානේ තනිකර දාලා අහෝ ගියා අද අඬනව හිමියෙනි යසෝදරා කිව් ප්‍රේම රස කථා සිහිවේවී හද දැවී දැවී අළුවී යාවී නැත ප්‍රේම ස්වාමී වැරදි මගේ අද යන්න ගියේ මා තනිකරදා අද අඬනව හිමියෙනි යසෝදරා හෝ ... කාලය යාවී මාගේ සෝකෙන් ජීවිතෙ හානී වේවී මා හා ශ්‍රී...
  19. Chrisanthie

    පද පේලි .....

    එපා තවත් ඔබ මා රවටන්නට ඇගේ සෙවන මුදු මල් යහනාවක් නම් ඒ මල් යහනේ ඔබ සැතපෙනු මැනවී අඳුරු මතකයෙන් මට සමුදෙනු මැනවී තව මොහොතක් හෝ මේ පෙම් රංගනයේ නිළියක වනු පල නෑ ප්‍රේමය කිමදැයි ඔබෙන් උගත මුත් එහිම අරුථ ඔබ තව වටහාගෙන නෑ එපා තවත් ඔබ මා රවටන්නට ඇගේ සෙවන මුදු මල් යහනාවක් නම් ඒ මල් යහනේ ඔබ...
  20. Chrisanthie

    පද පේලි .....

    ජය මංගලම් හේ …. ලලල් ලලල් ලලල් ලා ජය මංගලම් සුභ මංගලම් යුග ජීවිතේ වාසනා පෙම් සීන හෙළිවී සියල්ලෙන් පිරී පිපේවා පැතුම් මල් සිනාහා යහතින් වාසවී දෑස සේ මා ලංවී මන්දාකිණියේ මදහාස සේ නංවා පබා පෙම් සදා ජය මංගලම් සුභ මංගලම් යුග ජීවිතේ වාසනා පෙම් සීන හෙළිවී සියල්ලෙන් පිරී පිපේවා පැතුම් මල්...

    No contents