දරු පවුල රකින්නට ජීවන ගැල තම කරපිට පටවාගත් ගැහැණිය, ඒ ගැල ඇදගෙන යන මඟ, බේබදු සැමියන්ගේ කස පහරට ලක්වන ගැහැණිය, රේස් අශ්වයින් සමඟ තරඟයට දුවමින් හම්බකරන සොච්චම සුදු පිටියට පුද කරද්දී, උන්ගේ බඩකට පුරවන්නට, කුහුඹුවකුටවත් වරදක් නැති වරදෙහි බැඳුනු ගැහැණිය,පිරිමි ආධිපත්‍යය රජකරන සමාජවල සිත් පිත් නැති...