1. Chrisanthie

    SL OLD HIT SONGS Add Here

    බොහොම ස්තුතියි, මමත් මේ ගීතය ගත්තා. රෝහණගේ හඬ කෙතරම් ආදරණීයද. මේ ගීතය අසද්දී මට නිතැතින් සිහිවුනේ ඔහු දීපිකා සමඟ ගැයූ තවත් අති හැඟුම්බර ගීතයක්. දරු සෙනෙහසින් සිත් සතපවන මේ ආදරණීය පරසතු කුසුම ඉතාම පියකරුයි. තරුණ මව්වරුන් සහ පියවරුන් වෙත ආදරයෙන් පිරිනැමේ. පරසතු කුසුමක් www.mediafire.com/?yz2zt4uyjmy
  2. Chrisanthie

    SL OLD HIT SONGS Add Here

    Thanks . mama ekak gaththa. Thawa lassana sindu tikak apita denna. Mema geetha oba langa thiyenawada ? 1. Monawa hithagena mawa kendewwada raththarane mage' ( from the film Samiya birindage dewiya ) 2. Ma obe' suda 3. Sandak negee sandak gilei sagare' ( with Neville Fernando ) 4. Pae adare'...
  3. Chrisanthie

    SL OLD HIT SONGS Add Here

    Oya pawichchi karana font eka mokakda ? Mama pawichchi karana kaputa fonts wala binduwa gahanne shift+J. Oyage' font eka kiwwoth, kawuru hari kiyala dei binduwa gahana heti. Ethakota sinhala thawath lassanai neda ?
  4. Chrisanthie

    SL OLD HIT SONGS Add Here

    Thanks Kumara, mama mae sinduwa gaththa.
  5. Chrisanthie

    SL OLD HIT SONGS Add Here

    සුජාතා අත්තනායක ගායනා කරන මෙම ඉතාම මියුරු ගීතය රස විඳින්න. සඳුගේ ඡායා http://www.mediafire.com/?fdmmokoguti
  6. Chrisanthie

    SL OLD HIT SONGS Add Here

    OK I am sorry, I misunderstood your intention.
  7. Chrisanthie

    SL OLD HIT SONGS Add Here

    හැබැයි බිංදුව ගහන්නෙ නැත්තෙ ඇයි ?
  8. Chrisanthie

    SL OLD HIT SONGS Add Here

    ගීතයක වචන ටිකක් ගැන මම කරපු පොඩි විහිළුවකට සුරංග මල්ලි දීපු පිළිතුරක් විතරයි. මේක ජීවිත ගැටළුවක් පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි ronsilva සහෝදරයා. :lol::lol::lol:
  9. Chrisanthie

    Name Needed!!

    REVOLUTION
  10. Chrisanthie

    SL OLD HIT SONGS Add Here

    මගේ බලවත් ශෝකය. ඔහුගේ ආත්මය සමාදානයේ සැතපේවා !
  11. Chrisanthie

    HINDI OLD HITS !!!!!!

    Anay mae sinduwa labune nedda ? Hoyala dunnoth obata godak pin.
  12. Chrisanthie

    SL OLD HIT SONGS Add Here

    Very sorry to hear that. We will miss you a lot.
  13. Chrisanthie

    SL OLD HIT SONGS Add Here

    ඒවී ඒවී කියා ඔබ හැන්දෑ වෙලාවේ ජෝති සුජාතා හරිම දඟකාර හුරතල් ගීතයක් ජෝතිපාල යූඩ්ල් කරන ලස්සන අහන්නකො http://www.mediafire.com/?d4yjyhamzeu
  14. Chrisanthie

    SL OLD HIT SONGS Add Here

    ඇය විවාහයට පෙර අයිරින් ද සිල්වා. ඉතා පැරණි ගායිකාවක්. ඇගේ හඬ රුක්මණී දේවියගේ හඬට ටිකක් සමානයි.
  15. Chrisanthie

    SL OLD HIT SONGS Add Here

    ඔබට බොහොම පින් මෙවැනි විස්තර අපට ලබා දීම ගැන.
  16. Chrisanthie

    SL OLD HIT SONGS Add Here

    සමන්ත මේ මිනිහ පිස්සෙක්. එක එක බොරු නම් වලින් මේ site එකට ලියනව. එයා ලියන දේවල් වලට උත්තර නොදී ඉන්න එක තමයි අපි කල යුත්තේ. මම සිංහලෙන් ලිව්වෙ එයා ළඟ සිංහල නැති බව මම දන්න නිසා.
  17. Chrisanthie

    SL OLD HIT SONGS Add Here

    මෙම ලස්සන ගීතයේ තනුව "නොෂාද් අලි" විසින් සාදන ලද්දේ, "ආන්" නමැති හින්දි චිත්‍රපටය සඳහා. "දිල් මෙ චුපාකේ ප්‍යාර්කා තූෆාන් ලෙ චලේ චලේ" ගීය ගයමින් දිලිප් කුමාර් අශ්වයකු පිට යන චමත්කාර ජනක දර්ශනය මැවී පෙනෙනවා. 1952 නිපදවූ මෙම චිත්‍රපටය, මා දන්නා තරමින්, හින්දි සිනමාවේ ප්‍රථම වර්ණ චිත්‍රපටයයි...
  18. Chrisanthie

    SL OLD HIT SONGS Add Here

    මොකෝ දැන් ඔයාගෙ වලව්වෙ කුමාරි තරහ වෙලාද ?

    No contents