හ්ම්ම්ම්...උඹ කියන විදිහට තියෙන්න ඕනි heavy metal විතරයි...... මෙහෙමයි මචන් music geners නම් කීයක් කියලා තියෙනවද..... http://en.wikipedia.org/wiki/List_of_popular_music_genres
ඒ හැම එකකම සුපිරි එවුනුත් ඉන්නවා upset case ත් ඉන්නවා...
හැම එකාම heavy metal අහන්න ගත්තොත් මෙලෝ රහක් නෑනේ...එතකොට උඹලා...