Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
H
HSBC or NDB
Car sticker
HK-PR
Post #47
Jul 24, 2024
Forum:
ElaKiri Help
H
HSBC or NDB
HSBC premier MasterCard එකක් තියෙනවා maintain කරන්න හරි expensive.මොකද interest rate එක 1% ගෙවන්න FD වලට, HNB 5% ගන්න පුළුවන්, switch වෙන්න ඉන්නෙ , HNB car parking දෙනවා. Credit card නම් හැම bank එකෙන්ම දෙනවා.
HK-PR
Post #20
Jul 23, 2024
Forum:
ElaKiri Help
H
දීයුණු වෙච්ච උන් වරෙල්ලා , උබලගේ turning point එක
මම නම් job කරලා තමය් මුදල් ඉත්රුකලේ , හැබය් පිට තමය් වැඩ කලේ, දිගටම එකම international construction company එකක permanent staff , රටවල් කිහිපයකම.වැඩ කරන්න වුන.
HK-PR
Post #56
Jul 23, 2024
Forum:
ElaKiri Talk!
H
උබලට ජීවිතේ තියන පසුතැවීම් මොනාද?
dropped my domestic partner and moving to outside the comport zone, due to my job relocation
HK-PR
Post #134
Jul 22, 2024
Forum:
ElaKiri Talk!
H
ජෙප්පො ලිඳේ; ආර්ථිකය තවත් ශක්තිමත් වේ. ලංකා බැංකුවෙන්, මහජන බැංකුවෙන් රාජ්‍ය වියදම් පියවා ගැනීමට මුදල් ණයට ගැනීම අත්හිටුවයි.
හොදට දෙයක්, මගේ FD ගොඩක් තියෙනවා PB ගෙදරට ලග නිසා ඒ ගොල්ල හොද rate එකක් දෙනවා, BOC ලග තියෙන්නේ FD තියෙනවා නමුත් PB වගේ හොද rate එකක් දෙන්න නෑ
HK-PR
Post #4
Jul 21, 2024
Forum:
ElaKiri Talk!
H
බැංකු වල පඩිය (Salary)
හුඟක් අඩුයි, දැන් housemade කෙනෙක් 35-40k විතර ගන්නවා , rs. 1500 ගානේ දවස් 30. මම හිතන්නේ over 50k, සමහර 2nd officer වගේ අය over 100k, හොදට OT තියෙනවා, සමහර අය සෙනසුරාදා වැඩ කරනවා.
HK-PR
Post #13
Jul 21, 2024
Forum:
ElaKiri Talk!
H
රුමේනියාවේ ලාංකිකයෝ...
why, I think ,He has significantly contributed to helping people , much more than I have.
HK-PR
Post #11
Jul 20, 2024
Forum:
ElaKiri Talk!
H
Retirement Plan
Totally agreed. මම පිට වැඩ කරනකොට , මගේ ගේ ගාව ගොඩක් elderly care homes තමඊ තිබ්බේ. කට්ටිය ලස්සනට ඉන්නවා . දැන් මෙහෙත් හොද elderly care homes තියෙනවා. දැන්නම් 80k පසුවෙනකොට අඩුමගානේ 150k වත් වෙය් .
HK-PR
Post #58
Jul 20, 2024
Forum:
ElaKiri Talk!
H
Retirement Plan
I think Fixed deposits and pension plans are the good one for financial security and peace of mind.
HK-PR
Post #56
Jul 20, 2024
Forum:
ElaKiri Talk!
H
Bluetooth receiver එකක් ගන්න ?
Avantree එකක් ගන්න, හූගාක් දුර use කරන්න පුලුවන්, bit expensive
HK-PR
Post #7
Jul 18, 2024
Forum:
ElaKiri Help
H
මුස්ලිම් උන්ට බල්ලෝ අල්ලන්න හොඳ නැත්තේ ඇයි? 🤔
Malaysia වලත් ගෙවල්වල no dogs, මගේ company residence වල cleaning lady මගේ ගෙදර තිබුන ලස්සන dog statue එක අයින් කරල තිබ්බ.
HK-PR
Post #57
Jul 17, 2024
Forum:
ElaKiri Talk!
H
උබ එක පක්ශෙකට වත් කඩේ යන් නැති එකෙක් නම්
කවුරු ආවත් අපිට ප්‍රශ්නයක් නෑ , මොකද ඔක්කොම එකයි. අපි හුඟාක් වෙලාවට චන්දය දාන්න යන්නේ නෑ. හම්බ වෙන දේවල් ජීවත් වෙන්නට ඇති. එකෙක් වත් රටට හොද දෙයක් කරන්නේ නැහැ. දැන් පෙන්වා නේද? චන්දය ට තියෙන බව, මහජන මුදල් අවභාවිතය.
HK-PR
Post #27
Jul 17, 2024
Forum:
ElaKiri Talk!
H
මොනවද මේ olive oil jathi 100ක් විතර තියෙන්නෙ
Extra virgin cold processed olive oil එකක් ගන්න
HK-PR
Post #9
Jul 17, 2024
Forum:
ElaKiri Talk!
H
කැම්පස් කාලෙ කීයක් හරි හොයාගන්න විඳින දුක දන්නෙ ගිය උන්ම තමයි
අපි campus යන කාලේ faculty එක ගාව තිබ්බ teachers training school එකක්, ගොඩක් අයට එකේ ඉන්න අයගෙන් උදව් තිබ්බා.
HK-PR
Post #23
Jul 17, 2024
Forum:
ElaKiri Talk!
H
Old House Renovation with Steel Beams
බාල්ක ( trusses ) jack කරලා temporary supports දීල බිත්ති වෙනස් කරන්න, හැබයි trusses වලට හොද support එකක් දෙන්න වෙනවා
HK-PR
Post #13
Jul 16, 2024
Forum:
ElaKiri Help
H
MI Band Help
මෙක හොදයි, setup කරනකොට අපේ රට නම් නෑ , Spain / UK තමයි use කරන්න ඕනෙ, මම use කරන්නේ bip 5 එකක්
HK-PR
Post #6
Jul 16, 2024
Forum:
ElaKiri Talk!
H
MI Band Help
Now MI band 8 is there එක ගන්න very good
HK-PR
Post #3
Jul 15, 2024
Forum:
ElaKiri Talk!
H
SAlli poliyata dena business kohomda patan ganne?
Bank එකෙන් FD වලින් පටන් ගන්න, risk free, මුදල් ටිකක් ඕනෙ. හුඟක් තියෙනවා නම් bank එකෙන් හෙද rate එකක් ගන්න පුළුවන්. සැලකිලිත් ගොඩයි.
HK-PR
Post #16
Jul 14, 2024
Forum:
ElaKiri Talk!
H
වයින් බෝතලයක තියෙන Alcohol ප්‍රමාණය..?🤔
මම හිතන්නේ සකේ port wine වගේ, 22% විතර
HK-PR
Post #10
Jul 14, 2024
Forum:
ElaKiri Talk!
H
එයා වටේ ගිහින්ද කියලා දැනගමූ
කූචි, එහාට මෙහාට ඇඹරෙනවා නම්, අත තියනකොට දගලනවා නම්, clean immaculate condition
HK-PR
Post #48
Jul 14, 2024
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
5
6
7
…
Go to page
Go
10
Next
First
Prev
5 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom