Student ගියොත් ටිකක් අමාරුයි මුදල් අවශ්‍ය නිසා, හුඟක් රටවල දෙන්නේ 20 hours වැඩ කරන්න දෙන්නෙ. Master එකකට යනවනම් wife එක්කරගෙන යන්න පුලුවන්, එතකොට නම් ගොඩ, master's කරනවා නම් හුඟක් වෙලාවට campus එකේ job එකක් set කරගන්න පුලුවන්, company එකෙන් අරිනවා නම් ගොඩක් හොඳයි, මෙකද හුඟක් වෙලාවට family...