HSBC හොදයි points වලින් බඩු ගන්න පුළුවන්, මම හුඟාක් බඩු අරන් තියෙනවා, iPad පවා, card එක forged කරලා නම් ඒ ගොල්ල දැනගන්නවා ඒක, මම හිතන්නේ track කරනවා අපේ usual spending pattern. මට කිහිප විටක්ම වෙලා තියෙනවා. පිට වැඩ කරලා නිවාඩු වට අවම. මම inform කරනවා මම යන location එක, නැත්නම් card එක සමහරවිට...