Card company collecting the money, card statement එක ආවාම තමයි surcharge එක පෙන්වන්නේ, Canada, Hong Kong වල එහෙම card මයි use කරන්නේ payments වලට, හොද income එකක් තියෙනවා. HK වල Octopus card use කරනවානම් payments වලට discount එකකුත් දෙනවා, මොකද labour cost save වෙන නිසා