විදුලි බල මන්ඩලයට සමු දීම - සූර්ය බලය 03

twimalasuriya

Member
Mar 11, 2008
27
8
3
ඉන්වර්ටර් එකෙන් සරල ධාරාව ප්‍රත්යවර්ත ධාරාවක් කරනකොට තම ගොඩක්ම ශක්ති හානියක් වෙන්නේ. ඒ කිවේ බැටරි එකෙන් අරන් එක ගෙදරට විදුලිබල මණ්ඩලෙන් දෙන එකට හරනවකොට. රුපවාහිනී, රේඩියෝ, වගේ ගෙදර පාවිච්චි කරන ගොඩක් ඒවා වැඩ කරන්නේ සරල ධාරාවෙන්, ඒ කිවේ බැටරි එකෙන් දෙන විදිහට. එක නිසා හොදම දේ නිතරම පාවිච්චි කරන ඒ වගේ බඩු බැටරි එකෙන් වැඩ කරන්න හදාගන්න එක. මෙන්න මේ වගේ දෙයක් ට්‍රය් කරලා බලන්න.

ගොඩක් උපකරන කෙලින්ම ඩීසී වලින් දුවන්න පුලුවන්. උදාහරන විදියට ලැප්ටොප් සහ LED / LCD ටීවී. බැටරි වල තියන ඩීසී 230 ඒසී කරල නැවත ඩිවයිස් වලට ඕන ගානට ඩීසී කරන එක ඇත්තටම හරි අකාර්යක්ශම සහ අනවශ්‍ය වැඩක්. නමුත් මතක තියා ගන්න ඕනෙ දෙයක් තමයි ලෝ වොල්ටේජ් වලින් වැඩ කරද්දි වයර් වලින් යන ධාරාව වැඩි නිසා වයර් වල වෙන ලොස් එක වැඩි වීම. ඩීසී වලින් ම කරනව නම් එක්කො මහත වයර් පවිච්චි කරන්න, නැතිනම් බැටරිය සහ ඩිවයිස් අතර දුර අඩු කර ගන්න
 
twimalasuriya

Member
Mar 11, 2008
27
8
3
මේක පොඩ්ඩක් පැහැදිලි කරන්ටකෝ.... ෆුල්ල් චාර්ජ් කරලා ලෝඩ් එකකට කන්නෙක්ට් දිස්චර්ජ් වෙන්ට යන කාලයද බලන්නේ...

මම නම් කැපෑසිටි මනින්නේ imax b6 චාජර් එකකින්. ඒක අවශ්‍ය නෑ. හිතමු අපිට ඕනෙ කියලා වොල්ට් 12 , ඇම්පියර් පැය 90ක පරන බැටරියක ඇම්පියර් පැය කීයක් ගබඩා කරන්න පුලුවන්ද කියලා. මුලින්ම බැටරිය චාජ් කරන්න ඕපන් තියනකොට 13.2 වොල්ට් තියන කම්. ඊට පස්සෙ අගය දන්න රෙසිස්ටර් එකක් හරහා මේක ඩිස්චාජ් කරමු. 10 ඕම් 10 වොට් එකක් ගත්ත කියමු. මේක හරහා ඩිස්චාජ් කරන ගමන් විනාඩි 10 කට පාරක් වෝල් ටේජ් මනින්න. වෝල්ටේජ් එක 10.8 වෙනකොට ඩිස්චාජ් නවත්වන්න. මේ දත්ත වලින් පුලුවන් ආසන්නව බැටරියෙ කැපෑසිටි ගන්න
 
twimalasuriya

Member
Mar 11, 2008
27
8
3
Machan solar panel walin gini ganim athi wenna puluwanda

සෝලා පැනල් වලින් විදුලිය නිපදවන නිසා, සම්බන්ධ කර ඇති වයර් ශෝට් උනොත් සමහරවිට ගිනි ගැනීමන් වෙන්න පුලුවන්.
 
SadSandun

Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    සෝලා පැනල් වලින් විදුලිය නිපදවන නිසා, සම්බන්ධ කර ඇති වයර් ශෝට් උනොත් සමහරවිට ගිනි ගැනීමන් වෙන්න පුලුවන්.

    Good panels has protection for this.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    Solar සමඟ තවත් DIY Project එකක්.

    11.gif
    ela machn
     
    • Like
    Reactions: Erandic

    Erandic

    Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    මම off grid system එකක් හදන්න අදහස් කලා. පලමු පියවර වශයෙන් ebay එකෙන් 1000W (Modified Sine wave ) Inverter එකක් ගෙන්න ගත්තා.
    s4m715.jpg

    1zbvxoi.jpg

    ඊගාවට මේකට පාවිච්චි කරන බැටරි වර්ගය තෝරගන්න කොහොමද කියලා කල්පනා කලේ.
    Inverter එකෙන් වාහනේ බැටරිය පාවිච්චි කරලා පොඩි testing එකක් කලා. මුලින්ම බැටරියේ 13.2V තිබුණා. Inverter එකට ගෙදර LED/ CFL බල්බ් 06 ක් විතර හා TV එක සම්බන්ධ කරලා පැය 01 ක් තිබුණා. ඒ කියන්නේ 150W විතර Load එකක්. බල්බ් TV එක කිසිම අවුලක් නැතිව වැඩ කලා. පැයකට විතර පස්සේ බැටරිය 12.8V ට බැහැලා තිබුණා.
    මට හිතෙන්නේ පොඩි Off Grid system එකකට Lead Acid battery එකකුත් අවුලක් නෑ කියලා.
     
    Erandic

    Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    Off grid System එකට සුදුසුම බැටරිය මොකක්ද?, අළුත්ම තාක්ෂණය ලුණු වතුර බැටරිය.

    twimalasuriya

    Member
    Mar 11, 2008
    27
    8
    3
    මම off grid system එකක් හදන්න අදහස් කලා. පලමු පියවර වශයෙන් ebay එකෙන් 1000W (Modified Sine wave ) Inverter එකක් ගෙන්න ගත්තා.
    s4m715.jpg

    1zbvxoi.jpg

    ඊගාවට මේකට පාවිච්චි කරන බැටරි වර්ගය තෝරගන්න කොහොමද කියලා කල්පනා කලේ.
    Inverter එකෙන් වාහනේ බැටරිය පාවිච්චි කරලා පොඩි testing එකක් කලා. මුලින්ම බැටරියේ 13.2V තිබුණා. Inverter එකට ගෙදර LED/ CFL බල්බ් 06 ක් විතර හා TV එක සම්බන්ධ කරලා පැය 01 ක් තිබුණා. ඒ කියන්නේ 150W විතර Load එකක්. බල්බ් TV එක කිසිම අවුලක් නැතිව වැඩ කලා. පැයකට විතර පස්සේ බැටරිය 12.8V ට බැහැලා තිබුණා.
    මට හිතෙන්නේ පොඩි Off Grid system එකකට Lead Acid battery එකකුත් අවුලක් නෑ කියලා.

    12.8v අවුලක් නෑ. සාමාන්‍ය වාහන බැටරියක් නම් 10.8v වලට වඩා ඩ්‍රොප් වෙන්න දෙන්න එපා. මම මුලින් හදපු වොල්ට් 12 සිස්ටම් එක තාම හොඳට වැඩ. ඒක ලෙඩ් ඇසිඩ්