හදීස් වල සත්‍යතාව (Authenticity) විශ්ලේෂණය කිරීම

හදීස් වල සත්‍යතාව (Authenticity) විශ්ලේෂණය කරන්නේ කෙසේද?

අපේ කුරානය සංරක්ෂණය වීම සම්බන්ධයෙන් අවශ්‍ය දේ කියා ඇති බව සිතමි. මෙතන බලන්න: http://www.elakiri.com/forum/showthread.php?t=1536400

ඉස්ලාමයේ තවත් මූලාශ්‍රයක් තමයි "හදීස්" හෙවත් නබි වදන්.

හදීස් යන්නෙහි සරල තේරුම "ප්‍රවෘතිය/කතාව" යන්නයි. එනම්, අපේ නබිතුමා කී, කල, සහ අනුමත කල දේ ගැන ප්‍රවෘත්තියි. ඒවා පසු කාලයේ අයට දන්වන්නේ "සහාබා" වරුන් හෙවත් නබිතුමාගේ කාලයේ සිටි අනුගාමිකයින් විසිනි. සහාබාවරුන් විසින් නබි වදන් සහ නබිතුමා ගැන නිරීක්ෂණය කල දේ, ඊළඟ පරම්පරාවේ අයට උගන්වා දෙනු ලැබුවා. ඔවුන් ඒවා ඉගෙනගෙන පිළිපැද්දා. එලෙස පරම්පරා කීපයක් වාචිකව එය සම්ප්‍රේෂණය වුනා. (සමහරු එම නබිවදන් සමහරක් පෞද්ගලිකව ලියාගෙන තිබුනා. එහෙත් පොත් ලෙස නබිවදන් එවිට එකතු වූයේ නැත). නබිතුමාගෙන් පසු අවුරුදු 200ක් පමණ කාලය තුළ තමයි නබි වදන් එකතු කර, පොත් ලෙස සංරක්ෂණය කරන්න ගත්තේ. (එහෙත්, කුරානය එකතු කර ලේඛනගත කලේ නබිතුමාගෙන් පසු ඉතාම කෙටි කලක් තුල, සහාබා වරුන් විසින්මය. එකලම, හදීස්ද එලෙසම එකතු නොකලේ ඒ දෙක කලවම් නොවීමට යැයි විද්වත් අය පවසති.). එම හදීස් පොත් වලින් තමයි දැන් අප නබිවදන් උපුටාගන්නේ. එසේනම්, එලෙස වාචිකව සම්ප්‍රේෂණය වූ කාලයේ එම නබිවදන්වල සත්‍යතාව සොයා බලන්න ක්‍රමයක් තිබේද? එය සම්බන්ධයෙන් ක්‍රියා කරන්නේ "මුහද්දිස්" හෙවත් හදීස් සම්බන්ධ විශාරදයින්ය. ඔවුන් විසින් හදීස් වල තත්වය (නිවැරදි බව අනුව) වර්ගීකරණය කර ඇත. ඒ කෙසේද? (අපි ඒ ගැන වැඩිය දන්නෙ නෑ. දන්න ටික පමණක් කියමි)

හදීසයක (නබිවදන් ගැන ප්‍රවෘත්තියක) කොටස් දෙකක් ඇත. එහි අන්තර්ගතය (text) සහ සම්ප්‍රේෂණ දාමය (chain of narration). අන්තර්ගතය යනු එම හදීසයෙන් පැවසෙන දේ. Chain of narration යනු එම හදීසය නබිතුමාගේ සිට ලිඛිතව පොත් ලෙස එකතු කරන්නා දක්වා කුමන අය හරහා ගමන් කලේද එම පුද්ගලයින්ගේ නම් පෙළයි. එහි පරම්පරා කීපයක පුද්ගලයන් ඇතුලත් වේ. යම් හදීසයක් නිවැරදිතාවය අනුව වර්ගීකරණය කරන්නේ මෙම chain of narration එක විශ්ලේෂණය කිරීමෙනි. ඒ කෙසේද? එම chain of narration වල එන මිනිසුන්ගේ විස්තර එකල විද්වතුන් විසින් එකතු කර පොත් ලෙස ලියා ඇත. ඒවාට කියන්නේ "අස්මා-උර්-රිජාල්" (Names of men) යනුවෙනි. එහි, එම පුද්ගලයින් පිළිබඳ උපත, විපත, දැහැමි බව, බොරුකාරයෙක්ද නැද්ද, මතකය කොහොමද ආදී ලෙස විස්තර ඇත. එම විස්තර දන්න විද්වතුන් විසින් හදීසයක chain of narration එකේ පැමිණෙන පුද්ගලයින් ගැන විශ්ලේෂණය කර, එම හදීසය සම්ප්‍රේෂණයේදී වැරදීම්/බොරු කිරීම්/අමතක වීම් සිදුවිය හැකිද යන්න අදහසක් ගනු ලැබේ. ඒ අනුව එම හදීසය (නිවැරදිතාවය අනුව) 'සහීහ්' (සත්‍ය/ශක්තිමත්) හෝ 'ලඊෆ්' (දුර්වල) ලෙස වර්ගීකරණය කෙරේ. (මේ දෙක අතර අතරමැදි අවස්ථාද ඇත. ඒ ගැන නිපුනත්වයක් ඇත්තේ විශාරදයින්ටය).
හදීස් විශ්ලේෂණයේදී, උදා: 1. යම් හදීසයක chain of narration එකේ එක් තැනක, ගුරුවරයාගේ විපත ඇත්තේ, එය ඉගෙනගත් ශිෂ්‍යයාගේ උපතට වඩා කලින් නම්, එයින් පෙනෙන්නේ මේ දෙදෙනා අතර නොදන්නා තව කෙනෙක් හරහා මේ හදීසය සම්ප්‍රේෂණය වී ඇති බවයි. නොදන්නා කෙනෙක් එහි සිටීම එම හදීසයේ දුර්වලකමකි.
2. මතකය අඩු අය, බොරුකාරයින් ආදිය එම chain එකට ඇතුලත් වන්නේ නම් එම හදීසය දුර්වල වේ.
**මෙවැනි සොයාබලන කරුණු රාශියක් ඇත.

සැ.යු.
====
අ) හදීසයක් දුර්වල යැයි කියන්නේ නබිතුමා විසින් කියන ලද දේ ගැන දුර්වලතාවය නොවේ. එම ප්‍රවෘත්තිය සම්ප්‍රේෂණයේදී ඇති වූ දුර්වලතාවයයි.

ආ) හදීසයක් දුර්වල/සත්‍ය යැයි කියන්නේ එහි chain of narration අනුවය. එලෙස හදීසය 'සත්‍ය' වූ පමණින් එහි අන්තර්ගතය (text) සත්‍ය බවත්, දුර්වල වූ පමණින් එහි text එක වැරදි/අසත්‍ය බවත් හැම විටම අදහස් වන්නෙ නෑ. එයට හේතුව, යහපත් කෙනෙකුට වුවද වැරදිය හැකියි; එලෙසම බොරුකාරයෙක් හැමවිටම කතා කරන්නෙ බොරුම නොවේ. එබැවින් හදීස් අනුව තීන්දුවක් දෙන්න කලින් corroborative evidence බලනු ලැබේ. (උසාවියක සිදුවන්නේද මෙවැනි දෙයකි. සාක්ෂි තිබූ පමණින් තීන්දු දෙන්නෙ නෑ).

ඇ) හදීසයක් නිවැරදිද යන්න සොයාබලන්න වැදගත් වන තව කරුණක් ඇත. එනම්, යම් හදීසයක් සඳහා ඇති chains of narration ගණනයි. එම හදීසය සම්ප්‍රේෂණය වූ හැම පරම්පරාවකම, යම් බොරුවක් වෙනුවෙන් හැමෝම එකඟ නොවිය හැකි තරම් වැඩි මිනිසුන් සංඛ්‍යාවක් හරහා යන්නේ නම් එය 'මුතවාතිර්' තත්වයේ හදීසයක්. නිවැරදි බවෙන් හොඳම එම විදිහයි. කුරානයේ මනනයද සම්ප්‍රේෂණය වී ඇත්තේ ඒ ආකාරයටයි. එම තත්වයට වඩා අඩු, එහෙත් සම්ප්‍රේෂණ දාම කීපයකට වඩා ඇති හදීස් 'මෂූර්' යයිද, එක් chain එකක් පමණක් ඇති ඒවා 'අහද්' යැයිද කියනු ලැබේ. විද්වතුන් විසින් හදීස් වල තත්වය විස්තර කරන ක්‍රම තවත් ඇත.

මූලාශ්‍ර වල නිවැරදි බව සෙවීම ගැන අප ගොඩක් අවධානය යොමු කරන්නෙමු. නබිවදන් යයි සිතා එසේ නොවන දෙයක් පිළිපැදීමට අපි කැමති නොවෙමු. මූලාශ්‍ර දුර්වල වන්නේ කෙලෙසදැයි ඔබට යම් අදහසක් ලැබුනා යයි සිතමි.

(*මුස්ලිම් සහෝදරවරුන් වෙත: මට වැරදුනු තැනක් තිබේ නම් නිවැරදි කළ හැකියි.)

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    සැ.යු.
    ====
    අ) හදීසයක් දුර්වල යැයි කියන්නේ නබිතුමා විසින් කියන ලද දේ ගැන දුර්වලතාවය නොවේ. එම ප්‍රවෘත්තිය සම්ප්‍රේෂණයේදී ඇති වූ දුර්වලතාවයයි. :lol::lol::lol:
    :lol::lol::lol::lol::lol:

    අනේ පව්..

    හා ඉතින් අඩන්න එපා.

    අපි ඔය නරි වදන්ද නබිවදන්ද මොනවද ඒවා නෑ කිව්වේ නෑනේ
     
    Last edited:

    K.Sudaraka

    Member
    Apr 10, 2012
    23
    1
    0
    අනිවා සහෝ,, මුන්ගේ නරි වදන් අහන්න අපිත් ඉපදුනා නේ බන් ,,
     
    රත්තරං;15558993 said:
    :lol::lol::lol::lol::lol:

    අනේ පව්..

    හා ඉතින් අඩන්න එපා.

    අපි ඔය නරි වදන්ද නබිවදන්ද මොනවද ඒවා නෑ කිව්වේ නෑනේ

    අනිවා සහෝ,, මුන්ගේ නරි වදන් අහන්න අපිත් ඉපදුනා නේ බන් ,,

    හිතේ දුක නැතිකරගන්න තනියම ජෝක් දාලා හිනාවෙන එක පස්සෙ වෙලාවක කරමු. දැන් කියන්න බලන්න ඔබේ ත්‍රිපිටකය සම්බන්ධයෙන් එය රැකී තියෙනවා යයි කියන්න ඇති සාධක මොනවැයි? එහි Lankavatara Sutta ගැන ඔබ මොනවද දන්නෙ? අපව දැනුවත් කරන්න බලන්න.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    හිතේ දුක නැතිකරගන්න තනියම ජෝක් දාලා හිනාවෙන එක පස්සෙ වෙලාවක කරමු. දැන් කියන්න බලන්න ඔබේ ත්‍රිපිටකය සම්බන්ධයෙන් එය රැකී තියෙනවා යයි කියන්න ඇති සාධක මොනවැයි? එහි Lankavatara Sutta ගැන ඔබ මොනවද දන්නෙ? අපව දැනුවත් කරන්න බලන්න.

    ඉස්සෙල්ලා එකක් ලිහලා ඉමු නේ??

    http://www.elakiri.com/forum/showthread.php?p=15554295#post15554295
     
    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    Just Say

    මූලාශ්‍ර වල නිවැරදි බව සෙවීම ගැන අප ගොඩක් අවධානය යොමු කරන්නෙමු. නබිවදන් යයි සිතා එසේ නොවන දෙයක් පිළිපැදීමට අපි කැමති නොවෙමු. මූලාශ්‍ර දුර්වල වන්නේ කෙලෙසදැයි ඔබට යම් අදහසක් ලැබුනා යයි සිතමි.

    (*මුස්ලිම් සහෝදරවරුන් වෙත: මට වැරදුනු තැනක් තිබේ නම් නිවැරදි කළ හැකියි.)

    [/size][/QUOTE]
    එතකොට මේක ලිවුවෙත් ඔයාමද :rofl::rofl::rofl:

    http://en.wikipedia.org/wiki/Hadith_studies
    කොහෙන් හරි අඩවියකින් ඩින්ගක් අල්ලගන්නවා
    දන්න සෙල්ලම් ඔක්කොම් දාල Translate කරනවා
    කියවනවා ඉවරයක් නැ
    තමන් කියන දේ තමන්වත් දන්නෙ නැතුව එනවා මෙතන නිවැරදි කරන්ඩ කියන්ඩත් :angry::angry::angry:

    උඹල මේක දාන්නෙ තම්බිලට බලන්න නම් සිංහලෙන් දාන්නෙ ඇයි දෙමලෙන් දාන්න තිබුණනෙ
    දාන එකාටවත් තේරුම් ගන්ඩ බැරි හරුප :rofl:
    :angry:මගුලක් දානව මෙතන මේ ලෑස්ති වෙන්නෙ ඉල්ලන් කන්නද ?

    ඒ මදිවට අහනවා ලංකාවතාර සූත්‍රයක් ගැන
    ඒක අවුස්සල ගන්න හදන්නෙ රාවනා රජ්ජුරුවන්ට ඒක දේශනා කෙරුවද නැද්ද කියල අහන්නද
    එහෙමත් නැත්නම් ඒක ලිවුවෙ චීන්නු කියලා කියන්නද
    නැත්නම් අර සිරිවර්ධන කියන පවු කාර මිනිහ ලංකාවතාර සූත්‍රයයි රාවණා රජ්ජුරුවොයි ගලප ගලපා කියපු විකාර කතාවක් මමනම් හරියටම දන්නව කියල තමුන් ලොකු මිනිහ වෙන්නද ?

    එහෙමත් නැත්නම් මිනිස්සුන්ට යහපත් විදිහට ජීවත් වෙන්න කියලා දෙනවා වෙනුවට දඩුවම් ගැනයි බෙලි කපන හැටි ගැනයි විකාර කියවපු පිස්සු මිනිහෙක් ලියපු ඉස්ලාම් සුරන්ගනා කතා පොතේ පිටු ඉවර වුණාද ? :angry:

    බුදු හාමුදුරුවො කියන්නෙ
    බුද්ධ ධර්මයෙ අයිතිකාරය නෙවෙයි
    මැජික් කරපු කෙනෙක් නෙවෙයි
    ලෝකයේ යථාර්තයයි දේශණා කෙරුවෙ
    තමන්වහන්සේ තමයි ඒවා මැවුවෙ කියලා මිනිස්සු ඇන්දුවෙ නෑ

    තේරුම් ගන්ඩ බැරි දේවල් වෙද්දි ඒ හැමදේම කෙරුවෙ දෙයියො කියල කියපු
    ලෝකය ගෝලයක් කියලවත් තේරුම් ගන්න බැරිව ඒක තැටියක් කියපු
    තමන් වගේම ආහාරයෙන් ජීවත් වෙන අහින්සක සත්තු ඉන්නෙ තමන්ට මරාගෙන කන්ඩයි කියලා හිතපු

    මෝඩ මිනිස්සුන්ට

    මේලෝකෙ යතා තත්වය පෙන්වපු
    කට ඇරලා ශේෂ්ඨයි කියලා කියන්න පුලුවන්
    රූපයක් තියෙන ජීවිතේ ගත කරපු තැන් ගැන සාධක තියෙන එකම ශාස්තෘවරයා

    උඹලට හිතාගන්නවත් බැරිතරම් සමහර විශයන් ගැන හොදට දන්න මනුස්සයො එලකිරියට ඇවිත් යනවා කියන එක අමතක කරන්න එපා
    බෞද්ධයො තමන්ගෙ ආගම අදහගෙන ජීවත්වෙන මිසක් හැම රටකම යුද්ධ පටන් ගන්න තරමට ගොන් අතල් දීපු කුරාණෙ කියන සුරන්ගනා කතා පොත කියවල මොලේ මොන්ගල් වෙච්ච උන්ට උත්තර දිදී ඉන්නෙ නෑ
    i4gTi.jpg

    අඩුම තරමෙ මේ බයිල නැතුව හැම සතෙක්ටම වේදනාවක් කියල එකක් තියෙනවා කියන එකවත් තේරුම් ගන්ඩ බැරි උන් දැන් ඉල්ලන් කන්ඩයි සෙට් වෙන්නෙ

    යකෝ බලාගෙන යන කොට ඒයෙ පෙරේදා ආපු
    Samsung NOTE 3 එක අල්ල කොහෙ ඉදන්ද දන්නෙ නෑ මැවුවේ :P
    ආරම්බ කෙරුවෙ මිනිහනම් පවත්වගෙන යන්නෙත් මිනිහම වෙන්න එපැයි ;)

    (දැන් ශුවර් එකටම කියයි නෑ දැනුම තමයි අල්ලා දුන්නෙ කියලා
    එටකොට ඒ දැනුම Update කරන්නෙත් අල්ලා වෙන්න ඇති ??)

    අයියෝ උඹලාට තර්ක කරන්ඩම ඕනනම් ක්‍රිස්තියානි කාරයො අල්ල ගන්න
    දඩුවම් දෙයි කියලා ආගම අදහනවා වෙනුවට හදවතින් ධර්මය වැළදගන්න බෞද්ධයො එක්ක ඔය ගොන් පාට් දාන්න එපා
    නියම ආගම අදහන මිනිස්සු තර්ක කරකර ඉන්නෙ නෑ

    තමන් කියන දේ තමන්ටම තේරුම් ගන්ඩ බෑ කියන එක වහන්ඩ ඕන නිසයි
    අර සූත්‍රේ ගැනයි ඒක ත්‍රිපිටකේ තිබුණද කියලයි මෙච්චර කල් මතක තියාගත්තෙ කොහොමද කියලයි විකාර නූල් සූත්තර දාන්නෙ
    තමන්ගෙ ආගමේ අඩුව තම්න්ට තේරුම් ගන්ඩ බැරි අනුන්ගෙ ආගම් වලින් වහගන්ඩ එපා මිනිහෝ

    බිදින්ඩ බැරි තර්කයක් ගෙනාවොත් අහවල් වෙබ් එක බලන්ඩලු
    නැත්නම් කලින් පෝස්ට් එක බලන්ඩලු
    වෙන වැඩනැති මොලේ කල්පනා කරල හිතන්ඩ බැරි උන්ට ඒවා හොද ඇති
    ආගමේ මූලික මූලධර්ම ටික හොදටම ඇති ආගමේ හරය තේරුම් ගන්ඩ
    එක එකා පත්තර වල කියවන එකයි වෙබ් එකේ දාපු එකයි නෙමේ බුදු දහම කියන්න තමුන් ත්‍රිපිටකය කියවලවත් තියෙනවද ?
    ඌරො මරන හැටියි ගෑණු 04 බඳින හැටි ගැන අපේ කියලා නෑ
    කියල තියෙන්නෙ පොලොවෙ පය ගහලා ජීවත් වෙන හැටි

    කොහෙ හරි ඉන්න පොඩි එකෙක් කුරාණෙ කටපාඩමින් කියෙවුවනන් අන්න ඒවා තමයි තම්බිලගෙ මිරකල්

    අනේ මිනිහො එහෙනන් උබලගෙ අල්ලට කියනව ඌරො මවන්ඩ එපා කියලා
    උබලා දෙගොල්ලොම එකට ඉන්න හොද නෑ එක වගේනෙ
    මිනිහෙක් ලග ඉද්දි මිනිස්සුන්ගෙ මූණට ගැහුව වගේ බිමට කාරල කෙල ගහන් විනයක් නැති ජාතියෙ එවුන් අපේ එකෙක් දෙන්නෙක්ගෙ වැරදි හොය හොයා වීඩියෝ කර කර එනවා මෙතන හොද මිනිස්සු වෙන්න

    බුදු දහමෙන්
    අපේ ජීවිතවලට වැදගත් වෙන වැදගත් දේයි අපි ගන්නෙ

    නියත මිස දිටුව සිත තුළ දරා ගෙන
    සියත ඇති බලය ගෙන රවටවා දන
    දියත තුළ උතුරු දමි වනසවා ගෙන
    මියෙත ඝන අදුරු නිරයට වහා යන...
     
    View attachment 47395

    ජබොක්...මූ ඉතුරු තුන්කාලත් කපාගන්නව ලැජ්ජාවක් තියෙනවනම්. ඒත් ඉතින් ගෝත්‍රයක් විදිහට මුන්ට ලැජ්ජාවක් නෑනේ

    ලමයි දූශනේ කරපු වහල්ලු දූශනේ කරපු මනුස්ස පරිනාමෙම විනසකරපු කුපාඩි පපට් කෙනෙක්ගේ හත්වෙනි සියවසේ ගෝත්‍රික අරාබින්ගේ ඩේලි මැනුවල් එක පාඩම් කරන එකෙක් එනවා අනිත් ආගම් අවුස්සන්න. අදටත් මේ ලෝකය අවුල් ජාලයක් කලේ ඔය තමන්ගේ කුපාඩිකම් කරගන්න කොහෙවත් නැති දේව සංකල්පයක් මවලා ඒක ගනිකාවෘතියේ යොදවපු පපට් තමා, එහෙව් මුන්ට බ්‍රේන් ව්ශ් කලාම සරල යතාර්තයක් වත් පේන්නේ නෑ

    මේකත් බලපන් ගෝතය නාපු නෑම

    http://www.elakiri.com/forum/showthread.php?t=1575438
     
    Last edited:

    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    මූලාශ්‍ර වල නිවැරදි බව සෙවීම ගැන අප ගොඩක් අවධානය යොමු කරන්නෙමු. නබිවදන් යයි සිතා එසේ නොවන දෙයක් පිළිපැදීමට අපි කැමති නොවෙමු. මූලාශ්‍ර දුර්වල වන්නේ කෙලෙසදැයි ඔබට යම් අදහසක් ලැබුනා යයි සිතමි.

    (*මුස්ලිම් සහෝදරවරුන් වෙත: මට වැරදුනු තැනක් තිබේ නම් නිවැරදි කළ හැකියි.)

    [/size]
    එතකොට මේක ලිවුවෙත් ඔයාමද :rofl::rofl::rofl:

    http://en.wikipedia.org/wiki/Hadith_studies
    කොහෙන් හරි අඩවියකින් ඩින්ගක් අල්ලගන්නවා
    දන්න සෙල්ලම් ඔක්කොම් දාල Translate කරනවා
    කියවනවා ඉවරයක් නැ
    තමන් කියන දේ තමන්වත් දන්නෙ නැතුව එනවා මෙතන නිවැරදි කරන්ඩ කියන්ඩත් :angry::angry::angry:

    උඹල මේක දාන්නෙ තම්බිලට බලන්න නම් සිංහලෙන් දාන්නෙ ඇයි දෙමලෙන් දාන්න තිබුණනෙ
    දාන එකාටවත් තේරුම් ගන්ඩ බැරි හරුප :rofl:
    :angry:මගුලක් දානව මෙතන මේ ලෑස්ති වෙන්නෙ ඉල්ලන් කන්නද ?

    ඒ මදිවට අහනවා ලංකාවතාර සූත්‍රයක් ගැන
    ඒක අවුස්සල ගන්න හදන්නෙ රාවනා රජ්ජුරුවන්ට ඒක දේශනා කෙරුවද නැද්ද කියල අහන්නද
    එහෙමත් නැත්නම් ඒක ලිවුවෙ චීන්නු කියලා කියන්නද
    නැත්නම් අර සිරිවර්ධන කියන පවු කාර මිනිහ ලංකාවතාර සූත්‍රයයි රාවණා රජ්ජුරුවොයි ගලප ගලපා කියපු විකාර කතාවක් මමනම් හරියටම දන්නව කියල තමුන් ලොකු මිනිහ වෙන්නද ?

    එහෙමත් නැත්නම් මිනිස්සුන්ට යහපත් විදිහට ජීවත් වෙන්න කියලා දෙනවා වෙනුවට දඩුවම් ගැනයි බෙලි කපන හැටි ගැනයි විකාර කියවපු පිස්සු මිනිහෙක් ලියපු ඉස්ලාම් සුරන්ගනා කතා පොතේ පිටු ඉවර වුණාද ? :angry:

    බුදු හාමුදුරුවො කියන්නෙ
    බුද්ධ ධර්මයෙ අයිතිකාරය නෙවෙයි
    මැජික් කරපු කෙනෙක් නෙවෙයි
    ලෝකයේ යථාර්තයයි දේශණා කෙරුවෙ
    තමන්වහන්සේ තමයි ඒවා මැවුවෙ කියලා මිනිස්සු ඇන්දුවෙ නෑ

    තේරුම් ගන්ඩ බැරි දේවල් වෙද්දි ඒ හැමදේම කෙරුවෙ දෙයියො කියල කියපු
    ලෝකය ගෝලයක් කියලවත් තේරුම් ගන්න බැරිව ඒක තැටියක් කියපු
    තමන් වගේම ආහාරයෙන් ජීවත් වෙන අහින්සක සත්තු ඉන්නෙ තමන්ට මරාගෙන කන්ඩයි කියලා හිතපු

    මෝඩ මිනිස්සුන්ට

    මේලෝකෙ යතා තත්වය පෙන්වපු
    කට ඇරලා ශේෂ්ඨයි කියලා කියන්න පුලුවන්
    රූපයක් තියෙන ජීවිතේ ගත කරපු තැන් ගැන සාධක තියෙන එකම ශාස්තෘවරයා

    උඹලට හිතාගන්නවත් බැරිතරම් සමහර විශයන් ගැන හොදට දන්න මනුස්සයො එලකිරියට ඇවිත් යනවා කියන එක අමතක කරන්න එපා
    බෞද්ධයො තමන්ගෙ ආගම අදහගෙන ජීවත්වෙන මිසක් හැම රටකම යුද්ධ පටන් ගන්න තරමට ගොන් අතල් දීපු කුරාණෙ කියන සුරන්ගනා කතා පොත කියවල මොලේ මොන්ගල් වෙච්ච උන්ට උත්තර දිදී ඉන්නෙ නෑ
    View attachment 47395

    අඩුම තරමෙ මේ බයිල නැතුව හැම සතෙක්ටම වේදනාවක් කියල එකක් තියෙනවා කියන එකවත් තේරුම් ගන්ඩ බැරි උන් දැන් ඉල්ලන් කන්ඩයි සෙට් වෙන්නෙ

    යකෝ බලාගෙන යන කොට ඒයෙ පෙරේදා ආපු
    Samsung NOTE 3 එක අල්ල කොහෙ ඉදන්ද දන්නෙ නෑ මැවුවේ :P
    ආරම්බ කෙරුවෙ මිනිහනම් පවත්වගෙන යන්නෙත් මිනිහම වෙන්න එපැයි ;)

    (දැන් ශුවර් එකටම කියයි නෑ දැනුම තමයි අල්ලා දුන්නෙ කියලා
    එටකොට ඒ දැනුම Update කරන්නෙත් අල්ලා වෙන්න ඇති ??)

    අයියෝ උඹලාට තර්ක කරන්ඩම ඕනනම් ක්‍රිස්තියානි කාරයො අල්ල ගන්න
    දඩුවම් දෙයි කියලා ආගම අදහනවා වෙනුවට හදවතින් ධර්මය වැළදගන්න බෞද්ධයො එක්ක ඔය ගොන් පාට් දාන්න එපා
    නියම ආගම අදහන මිනිස්සු තර්ක කරකර ඉන්නෙ නෑ
    කොහෙන් හරි අඩවියකින් ඩින්ගක් අල්ලගන්නවා
    දන්න සෙල්ලම් ඔක්කොම් දාල Translate කරනවා
    කියවනවා ඉවරයක් නැ

    http://en.wikipedia.org/wiki/Hadith_studies
    තමන් කියන දේ තමන්ටම තේරුම් ගන්ඩ බෑ කියන එක වහන්ඩ ඕන නිසයි
    අර සූත්‍රේ ගැනයි ඒක ත්‍රිපිටකේ තිබුණද කියලයි මෙච්චර කල් මතක තියාගත්තෙ කොහොමද කියලයි විකාර නූල් සූත්තර දාන්නෙ
    තමන්ගෙ ආගමේ අඩුව තම්න්ට තේරුම් ගන්ඩ බැරි අනුන්ගෙ ආගම් වලින් වහගන්ඩ එපා මිනිහෝ

    බිදින්ඩ බැරි තර්කයක් ගෙනාවොත් අහවල් වෙබ් එක බලන්ඩලු
    නැත්නම් කලින් පෝස්ට් එක බලන්ඩලු
    වෙන වැඩනැති මොලේ කල්පනා කරල හිතන්ඩ බැරි උන්ට ඒවා හොද ඇති
    ආගමේ මූලික මූලධර්ම ටික හොදටම ඇති ආගමේ හරය තේරුම් ගන්ඩ
    එක එකා පත්තර වල කියවන එකයි වෙබ් එකේ දාපු එකයි නෙමේ බුදු දහම කියන්න තමුන් ත්‍රිපිටකය කියවලවත් තියෙනවද ?
    ඌරො මරන හැටියි ගෑණු 04 බඳින හැටි ගැන අපේ කියලා නෑ
    කියල තියෙන්නෙ පොලොවෙ පය ගහලා ජීවත් වෙන හැටි

    කොහෙ හරි ඉන්න පොඩි එකෙක් කුරාණෙ කටපාඩමින් කියෙවුවනන් අන්න ඒවා තමයි තම්බිලගෙ මිරකල්

    අනේ මිනිහො එහෙනන් උබලගෙ අල්ලට කියනව ඌරො මවන්ඩ එපා කියලා
    උබලා දෙගොල්ලොම එකට ඉන්න හොද නෑ එක වගේනෙ
    මිනිහෙක් ලග ඉද්දි මිනිස්සුන්ගෙ මූණට ගැහුව වගේ බිමට කාරල කෙල ගහන් විනයක් නැති ජාතියෙ එවුන් අපේ එකෙක් දෙන්නෙක්ගෙ වැරදි හොය හොයා වීඩියෝ කර කර එනවා මෙතන හොද මිනිස්සු වෙන්න

    බුදු දහමෙන්
    අපේ ජීවිතවලට වැදගත් වෙන වැදගත් දේයි අපි ගන්නෙ

    නියත මිස දිටුව සිත තුළ දරා ගෙන
    සියත ඇති බලය ගෙන රවටවා දන
    දියත තුළ උතුරු දමි වනසවා ගෙන
    මියෙත ඝන අදුරු නිරයට වහා යන...
    [/QUOTE]

    Kiyana eka uba niyamatama kiyala tiyanawa ....Kaonakapalaya Lide pani :D:D:D
     
    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    මුන් කවුද බුදු දහම ගැන කියවන්න

    Kiyana eka uba niyamatama kiyala tiyanawa ....Kaonakapalaya Lide pani :D:D:D[/QUOTE]

    කියලා වැඩක් නෑ BRo.
    උන් හිතන් ඉන්නෙ බුදු දහම තියෙන්නෙත් කුරානෙ තියෙනව වගේ සුරන්ගනා කතා කියලයි

    උන්ගෙ තියෙන්නෙම ලෝකෙ මවන්න ගිය දවස් ගාණයි
    හම්බයො වැරදි කෙරුවම දඩුවම් දෙන ක්‍රමයයි
    යුද්ධ කරල හම්බුණ වස්තුව බෙදාගන්න ආර්තික ක්‍රමයයි වගේ බහුබූත කතා

    ආගමික විදිහට තමන්ව අබිභවන්න හදන අයව සතුරො හැටියට අරන් ජීවත් වෙන්නයි උගන්වන්නෙ අනික එහෙම දෙයක්
    ඕපපාතික අල්ලා කියන්ඩ ඇත්තෙ
    "තමන් කියපු බොරු ටික බොරු කියල ඔප්පු කරන්න හදන අයත් එක්ක මිනිස්සුනව යුද්ධෙකට පටලවන්නයි "

    ඒ අතින් සාර්ථකයි දැන් අල්ලගෙ බල්ලො ලෝකෙ වටේම ලස්සනට යුද්ධෙ අරන් යනවා ඇයි ඉතින් රූපයක්වත් නැති තමන්ගෙ ලොක්කමනෙ කිවුවෙ ආගමික කටයුතු වලදි තම න්ගෙ මතයට එකග නොවන අය එක්ක යහපත් විදිහට ඉන්න එපා කියලා

    කොටින්ම කියනවනම් කුරානෙ කියන සුරන්ගනා කතාවෙන් කියන්නෙ අල්ලගෙ මාර්ගෙ එකමුතුව ඉදන් සටන් වැදුනත් ඒක අල්ලට ප්‍රියමනාපයි කියලයි
    අන්න එවුන් තමයි තමන්ගෙ අඩු වහගන්ඩ බුදු දහම ගැන තර්ක කරනව වෙනුවට පෘථග්ජන සිද්ධාර්ත කුමාරයවත් මෙතනට සම්බන්ධ කරන්නෙ
    ධර්ම කාරණා වෙනුවට බෞද්ධ සංස්කෘතියෙයි බෞද්ධ ඉතිහාසෙයි සමහර උන්ට නොතේරෙන කාරණා ධර්මයත් එක්ක පටලව පටලවා මෙතන දිග හරින්නෙ ඒකයි

    යකුනේ බුදුන්වහන්සේ දේශනා කෙරුවේ
    තමන්ගෙ හිතට එන මනස්ගාත නෙවෙයි.තමන් වහන්සෙගෙ මනස දියුණු කරගෙනයි ලෝකය දිහා බැලුවෙ ඒ බලලයි ලෝකෙ යතා තත්වය දේශනා කෙරුවෙ
    ලෝකෙ මිනිස්සු මනසින් දියුණු වෙන්න දියුණු වෙන්න , මිනිස්සුන්ගෙ මොලයට "හොදයි ,හරියි කියල හිතෙන " දේවල් තමයි කරන්න ඕනෙ
    මුන් කුරාණයක් හින්ද ලෝකෙ ජීවත් වෙන සාමාන්‍ය මිනිහෙක්ගෙ සාමාන්‍ය බුද්ධියට ගෝචර වෙන ඒවත් නැහැයි කියන්ඩ හදනවා
    වැදි කාලෙ තමයි සත්තු මරන් කෑවෙ දැන් සමහර වැද්දොත් නිර්මාන්ශිකයි
    කොහෙ හරි ඉන්න හාමුදුරු නමකගෙ හැසිරීම වැරදී කියලා ඒකෙ වැරැද්දත් ලෝක සත්‍ය දේශනා කරපු බුදු දහමටම බැර කරනවා :frown::frown:

    අද ලෝකෙ අපරාධ වලින් පිරෙන්නෙ අල්ලගෙ හෙන්චයියො තමන්ගෙ ගොන් අදහස් ලෝකෙ වපුර වපුර ළමයි හද හදා උන්ව යුද්ධෙකටම තල්ලු කරන හින්දයි . කොහෙ යුද්ධයක් පටන් ගත්තත් එතනට අල්ලගෙ සුරතල් මෝඩ රැවුල් කාරයො සම්බන්ධයි
    ඇයි මේ කුරාණෙන් දීපු නරක පූර්වාදර්ශ​
    ලෝකෙ මිනිසුන් මනසින් ලෝකය දියුණු කරල මිනිස්සු හදපු අන්තර්ජාලෙටම ඇවිත් දැන් ආයෙත් ගල් යුගයෙ මිනිස්සු හිතපු තැනට අරන් යන්ඩ හදනවා :angry::angry::angry:
    /SIZE]
     
    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233

    :yes::yes::yes::yes::yes:

    හොඳට කියල දීල තියෙනව....
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ

    මෙතනින් චුත වෙන්නද කල්පනාව? :P මෙතනට ඇවිත් විහින්ම බෙරේ බැඳගත්තනම් දැන් ගහපන් ඒක.. :lol:

    attachment.php

    මමත් ඉතින් ඔයටිකම කියන්න ඕනේද? ඔය බෙරෙත් ගහල බොටත් ඇරල තියෙන්නේ අගේට.

    ඊයේ මොකෝ මාරු උනේ?
     
    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    Quran Killed Parents

    Uploaded with ImageShack.us

    කුරාණය යනු මෙතරම් මිනිසුන් මොන්ගල් කරවන විකෘතියකි .
     
    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    රත්තරං;15558993 said:
    :lol::lol::lol::lol::lol:

    අනේ පව්..

    හා ඉතින් අඩන්න එපා.

    අපි ඔය නරි වදන්ද නබිවදන්ද මොනවද ඒවා නෑ කිව්වේ නෑනේ

    :lol::lol::lol::lol:
     
    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    flood1_m.jpg

    ISM7.jpg

    අල්ලගේ ගෙට ගන්වතුර ගසා අඩි 7ක් වතුරෙන් යට උන දවස. සර්ව බලධාරී අල්ලහ් ට ගනවතුරක්වත් නවත්තග්න්න බැරිද. ඇයි බන් ලෝකයක් මවපු එකාට ඔක නවත්තගන්න බැරි. අල්ලා හිටියෙ දිවිය ලොකේ එන උන්ට ගැනු සප්ල්යි කර කරද එකද මේක දැක්කෙ නැත්තෙ
    :confused::confused::confused:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    තොපි සේරම එකතුවෙලා මේකේ උන්න අන්තිම හම්බයෝ දෙතුන්දෙනාත් පන්නන්නයි හදන්නේ:angry::angry::angry:

    වහාම සිරාජ් කොලුවවවත් සංරක්ශනේ කරන්න වෙනවා
    :frown::frown:
    එහෙම නොවුනොත් අනාගතේ අපි එලකිරියට එන පොඩි උන්ට ගෝත්‍රික ස්ලාම් ජිවියෙක්ව පෙන්නන්නේ කොහොමද...:confused::confused:

    ඉහි ඉහි ඉහි ඌඌඌඋ:no::no:
     
    • Like
    Reactions: siripaala

    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    Ow raththaran

    anamnlmslmn කාරයා හදීස් වල සත්‍යතාව (Authenticity) විශ්ලේෂණය කරන්න ආවෙ බෞද්ධයො එක්ක ඉල්ලගෙන නාගත්ත ඌ දැන් ඔන්න තවත් මගුලක් පටන් අරන්

    ඉවසීම (Sabr) යනු කුමක්ද?:rofl::rofl::rofl::rofl:අපි බලමු ඒක අනාගන්නෙ කොහෙන්ද කියලාමෙදාසැරේනම් Wikipedia ට්‍රාන්ස්ලේට් එකක් දාන එකක් නෑ :P:P:P:P
    කියන්නෙ මොනවද කියල ඌවත් දන්නෙ නෑ
    දන්නෙ නැති මගුල් නොදා හිටු :baffled:
     
    • Like
    Reactions: siripaala

    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne

    මෙතනින් චුත වෙන්නද කල්පනාව? :P මෙතනට ඇවිත් විහින්ම බෙරේ බැඳගත්තනම් දැන් ගහපන් ඒක.. :lol:

    අඩෝ කොනකපාල, දැන් උබල කියන විදියට හැමදෙම වෙන්නේ අල්ලාගේ කැමැත්තටනේ, ඉතින් උබලා ලෙඩ උනාම එක වෙන්නෙත් අල්ලාගෙ කැමැත්තටමනෙ නේද? උබලා බෙහෙත් ගත්තොත් ඒක අල්ලාගෙ කැමැත්තට විරුද්ද වීමක් වෙනවා නෙද?ලෙඩක් හැදුනම එහෙමම ඉදපන් යකෝ දිවියලොකේ ගිහාම උබට ගෑනු 72 හම්බව්වෙබ්බේ නැතිවෙයි.

    එකනවේ බන් අල්ලා මොකද pimpi වැඩ කරන්නේ ගෑනු සප්ලයි කරන එකාට පිම්පියා නෙද කියන්නේ