Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
CPC එක පෞද්ගලීකරණ කරන එකට JVP එක විරුද්ධ වෙන්න යන්නේ
අඅද ඊයෙ නොපෙනෙන තොපි වගේ හරක් එක්ක මොන දේශපාලන ද!
pitastharaya
Post #36
Aug 31, 2022
Forum:
ElaKiri Talk!
CPC එක පෞද්ගලීකරණ කරන එකට JVP එක විරුද්ධ වෙන්න යන්නේ
අපි කියන්නෙ රාජ්‍ය ආයතන පඩු ලබන තත්ත්වයට පත් කරපු පාලකයින් එපා කියල.නිමල් සිරිපාලට,සනත් නිශාන්ත ට මේ ව්‍යපාර දියුණු කරන්න බැ කියන එක ඉස්සෙල්ලා පිලිගන්න,නමුත් ජේවීපී එකේ දක්ෂයන්ට රට හරි පාරට හරවන්න පුලුවන්
pitastharaya
Post #34
Aug 30, 2022
Forum:
ElaKiri Talk!
CPC එක පෞද්ගලීකරණ කරන එකට JVP එක විරුද්ධ වෙන්න යන්නේ
ජේවීපී එකට ඡන්දය දෙන්න එපා කියල කියන්න මෙහෙම පෝස්ට් දානව,පවු
pitastharaya
Post #10
Aug 29, 2022
Forum:
ElaKiri Talk!
රාජපක්ෂ රජය මිග් යානා 4ක් ගත්තේ යුක්රේන් රජයේ සමාගමකින් නොවේ - යුක්රේන් රජය සතු සමාගම දන්වයි
උදයංග කියන එකා බොරු ලෙටර් හෙඩ් එකකින් කොම්පැනියක් හැදුව.ලංකා බැංකුව සල්ලි ගෙව්ව ඒකට.
pitastharaya
Post #34
Aug 24, 2022
Forum:
ElaKiri Talk!
බැද්දේගම ආපහු..
මාලනී දිය රෙද්ද ඇඳන් ඉන්න ලස්සන දර්ශනයක් තිබේ
pitastharaya
Post #22
Aug 22, 2022
Forum:
Movies TV and Radio
නෙත්මා ක්‍රිෂ්මාලි+පොඩිනා+සෙංකොට්ටං
කතෘගෙ ක්‍රමය තමයි,චරිතයක් ගැන ආදරය ,අනුකම්පාව ඇති කරල,මරල දාන එකා.හිතේ ඉන්න පොඩිනා රූපයට ගේන්න බෑ
pitastharaya
Post #43
Aug 22, 2022
Forum:
New Artist or Actor
මුතුගලත් ඉවරද
ටියුෂන් කාරයන්ගෙන් බණ අහන රටක් කවදා හැදෙයි ද? උන්ගෙ මත ඇයි උන් තරුණ ලමයින්ට කාවද්දන්නෙ?ටියුෂන් ගුරෝ උන් උන් අතර සල්ලි වෙනුවෙන් එකිනෙකා විවේචනය කර ගන්නව
pitastharaya
Post #34
Aug 21, 2022
Forum:
ElaKiri Talk!
අද කොලඹ දී
pitastharaya
Thread
Aug 20, 2022
Replies: 7
Forum:
ElaKiri Talk!
උබලා BMICH පොත් ප්‍රදර්ශනයට යනවද?
යන්න එපා.පොත් වෙළෙන්දෝ උන්ගෙ මාර්කටිං වලට කරන මගුලක් ඕක.ඕකට නොගියොත් සමාජෙන් කොන් වෙනව වගේ හිතට කාවද්දල තියෙන්නෙ.
pitastharaya
Post #52
Aug 17, 2022
Forum:
ElaKiri Talk!
දුව ICU, බෙහෙතක් දුන්නා එළියෙන් ගන්න ඒක රු. 95,000ක්.
කන්න කෝ.තෙල් කෝ.ලයිට් කෝ.?
pitastharaya
Post #35
Aug 14, 2022
Forum:
ElaKiri Talk!
ලින්නො කිලෝ එක 1540 යි හුත්fතෝ! 🤯🤯
ලංකාව වටේ මුහුද .දරුවෙකුට මාළු කෑල්ලක් දෙන්න විදියක් නෑ.අරගලය මේකට තමයි
pitastharaya
Post #28
Aug 14, 2022
Forum:
ElaKiri Talk!
දුව ICU, බෙහෙතක් දුන්නා එළියෙන් ගන්න ඒක රු. 95,000ක්.
අරගලය ඇර විසඳුමක් නැත
pitastharaya
Post #15
Aug 14, 2022
Forum:
ElaKiri Talk!
සන්නා ජෙප්පන්ගේ රෙදි ගලවයි🤣
වේස ගෑනු වගේ තමන් විකිණෙන්නෙ නැතිව,කොන්දේසි සහිතව ලියවිලි අත්සන් කරල ගිවිසුම් ගතවීම තමයි ජේවීපී ක්‍රමය.බයියො,ටොයියො කවුරුත් දන්නෙ නෑ තමන්ගෙ නියෝජිතය මේ වෙලාවෙ මොන පක්ෂයේ ද කියල.සල්ලි දුන්නු කෙනත් එක්ක උන් හැමිනෙනෝ
pitastharaya
Post #14
Aug 8, 2022
Forum:
News and Updates
බිත්තර කතාවක් 🥚🥚🥚
බිත්තර 55යි.ලංකාවෙ දරුවන්ගෙ පෝෂණය පහලට ම බැහැල.මුන්ට සාප වෙනව.දරුවො බඩගින්නෙ නිදා ගන්නෙ.
pitastharaya
Post #8
Aug 7, 2022
Forum:
ElaKiri Talk!
චන්දෙන් පැරදිලා, පක්ෂෙට පිනට ලැබුන ජාතික ලැයිස්තුවෙන් රටේ ජනාදිපති වෙන්න පුළුවන් නම් ලංකාවේ ප්රචන්තවාදය අමු බොරුවක් නෙවේද?
අපේ ව්‍යවස්ථාව හොඳයි ,පු# පිහදාන්න ගන්න.
pitastharaya
Post #36
Jul 19, 2022
Forum:
ElaKiri Talk!
ගොඨගෙ ලිපිය
ඇයි මේ කාලක්න්නිය ලියුම පරක්කු කරන්නෙ.ඌ ගියා නම් ඌ මේ රට තව තවත් විනාශ වෙනකල් බලං ඉන්නෙ ඇයි?රාජපක්ෂ ල රටට ආදරේ මෙහෙම ද?.ඌ රනිල් දාල තවත් අරබුදයක් හදල ගියේ.රාජපක්ෂ ලාට ඕන මේ රට විනාශ වෙන්න
pitastharaya
Thread
Jul 14, 2022
Replies: 6
Forum:
News and Updates
නිතර දෙවේලේ වතුර වඩින එලියෙ තියන බිත්ති වලට ගන්න හොද තින්ත ජාතිය මොනාද?
කලු පාට තාර පේන්ට් එකක් තියෙනව .මිල අඩුයි.ශෙල් කෝට්,ප්‍රෝකෝට්
pitastharaya
Post #11
Jul 14, 2022
Forum:
ElaKiri Help
මේක 100%ක්ම අැත්ත නේද..😎
මේක ඇත්ත කියල තේරුම් ගන්න ඇයි ප්‍රමාද ?සමාජවාදී අදහස් ඇහිල වත් නැද්ද ?
pitastharaya
Post #3
Jul 8, 2022
Forum:
ElaKiri Talk!
ලංකාවේ ඉන්න ලස්සනම කෙල්ල😍
රැවුල තමයි අවුල්
pitastharaya
Post #14
Jul 7, 2022
Forum:
New Artist or Actor
සිපටේකෝ බෙදුම්හල් පුද්ගලික සමාගම්වලට.. කැබිනට් ඇනුමැතිය ලැබේ..
මුන් පෙට්‍රල් මිල 1000ක් කරල.විකිණීම දෙනව ,IOC එකට .ඔක්කොම අපේ සල්ලි ඉන්දියාවට.
pitastharaya
Post #6
Jun 28, 2022
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
7
8
9
10
Next
First
Prev
9 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom