අද කොලඹ දී

pitastharaya

Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    received_593203055510004.jpeg
     

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    ආණ්ඩුවට කැමති දෙයක් කරගන්න ඉඩ ඇරල මුන් ටික ගෙවල් වලට වෙලා හිටියනන්, ආණ්ඩුව කරන මෝඩ වැඩ ගැන මිනිස්සු කලකිරුනම ඊලග චන්දෙ නිකන්ම ජවිපෙ ට දිනන්න පුලුවන්නෙ. මොකටද නිකන් මහන්සි වෙන්නෙ?

    මේ උද්ගෝශන වල සෙනග දැක්කාම, ආණ්ඩුව කරන මෝඩ වැඩ නවත්තනව. එතකොට ඊළග චන්දෙ දිනන්නෙත් ආණ්ඩුවම තමයි. :):):)
     
    • Like
    Reactions: Alexb

    gama22

    Well-known member
  • ආණ්ඩුවට කැමති දෙයක් කරගන්න ඉඩ ඇරල මුන් ටික ගෙවල් වලට වෙලා හිටියනන්, ආණ්ඩුව කරන මෝඩ වැඩ ගැන මිනිස්සු කලකිරුනම ඊලග චන්දෙ නිකන්ම ජවිපෙ ට දිනන්න පුලුවන්නෙ. මොකටද නිකන් මහන්සි වෙන්නෙ?

    මේ උද්ගෝශන වල සෙනග දැක්කාම, ආණ්ඩුව කරන මෝඩ වැඩ නවත්තනව. එතකොට ඊළග චන්දෙ දිනන්නෙත් ආණ්ඩුවම තමයි. :):):)
    ඇයි බන් මේ ජෙප්පොන්ට කොළඹ අරහන්ද? රනිල් මාතියා අනුරාධපුරේ නේ. ඇවිත් යයි. මිනිස්සුන්ට ආයේ කෙලෙවෙන්න දෙයක් නැහැ බන් දැන් රෙවිලා ඉන්නේ.
     
    • Like
    Reactions: Alexb