මචන්. ඔව්. shrangilla එක ඔය උඹ කියපු කිසි දෙයක් කරන්නේ නෑ තමයි. හැබැයි shrangilla කරන්නේ උඹ ඔය කියපු හැම Industry එකකින්ම එන End product ටික එකතු කරලා උන්ගේම මිනිස්සු දාලා උන්ගේම ශ්‍රමයෙන් ලයිට් බිල් වතුර බිල් ගෙවාගෙන උන් උන්ගේම End product එකක් දාන එක.
ඒත් පියුමි කරන්නේ තව එක්කෙනෙක් හදපු End...