1. chirantha19890821

    මැරුණ කෙල්ලට හදිකරන්න ගිය නදුන්ගෙ රෙදි ගැලවෙයි

    එහෙම උනා නං Candid-B කියන නම betadine කියලා වෙනස් වෙන්න තිබුනා... ඔව්....🥹
  2. chirantha19890821

    රුපියල් කෝටි එකහමාරක කොහොඹ සබන් සොරකම් කළ රියදුරු අත්අඩංගුවට

    ලස්සන සළු පළඳා.... කෑවා ස යන්න.... එක පාරට එකයි කියන්න පුලුවන් ඈ... :angry:
  3. chirantha19890821

    1970 දශකයේ අපේ ලංකාව

    පට්ට... :love2: :love2:
  4. chirantha19890821

    මේ TV දෙකෙන් හොද මොකක්ද?

    Using TCL Android TV since almost 2019 and it still works perfectly. :yes:
  5. chirantha19890821

    Indigo airline to travel bangkok

    Air Asia තියෙනව නෙ Direct එකක්. බලන්න ලාබයිත් එක්ක. :yes:
  6. chirantha19890821

    ඩෙල්ටා crash ඵකේ දී පයිලට් කරපු දෙයක් නෑ නේද..

    ඕක මොකක් වෙලාද දැන් අනිත් පැත්ත හැරිලා තියෙන්නේ?? :unsure:
  7. chirantha19890821

    ගොඩක් දෙනෙක් බලන් හිටපු රීකන්ඩිෂන් ජපන් වාහන ලංකාවට ගෙන්නන්නයි Toyota Lanka හදන්නේ.🔴😍

    තියෙනවා. 1st owner පොත ඔරිජිනල් තෙල් සුපිරියටම වැඩ වොරන්ටි තව මාස 3ක් තියෙනවා 60km mileage Brand new tyres ලීසින් ඕන නං සෙට් කරලා දෙනවා. අත්පිට නං තව එහා මෙහා කරලා දෙනවා :baffled:
  8. chirantha19890821

    ලක්ෂ 70කට වගේ ගන්න වාහනයක්

    එලමකිරි බං. කරන කියන හැම දේම සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙන්නෝනේ. සතුටුයි උඹව දැක්ක එකට මචං...😍
  9. chirantha19890821

    ජපන් ජබර වලින් හදන කඩදාසි

    දියවන්නාවේ නේද?? :unsure:
  10. chirantha19890821

    මේක මේ ගානට පාඩු ද ?

    Dubai ගනන් එක්ක බැලුවොත් නම් පාඩුයි වගේ. හැබැයි ඔය දෙකම ගත්තොත් නම් අවුලකුත් නෑ ඉතින් මෙහෙ ඉඳන් ලංකාවට ගේන්න ගන්න ගානත් එක්ක බලපුවාම. :unsure:
  11. chirantha19890821

    98 ලෝක කුසලානය දිනා ගත්දා සිට ලංකාව නොමැති පළමු ICC තරගාවලිය හෙටින් ඇරඹේ ...

    අඩෝ මාත් බැලුවේ මට වැරදුනාද නැත්තං ICC එකට වැරදුනාද කියලා... :lol:
  12. chirantha19890821

    Elakiri එක දවසකට කී දෙනෙක් වගේ use karanawada?

    උඹ සංගනනයක් කරන්නද හදන්නේ?? :unsure:
  13. chirantha19890821

    ලක්ෂ 70කට වගේ ගන්න වාහනයක්

    ඒකේ traverse speed එක පොඩ්ඩක් අඩුයි කියනවා නේ. හැබැයි turret armor එක නම් පට්ට ලු... අප්පද බොල. විපතක් නේ උනේ. අම්මපා මට හාංකවින්සියක් හිතුනේ ම Tank එකක් කියලා නේ බන්... :sorry:
  14. chirantha19890821

    ලක්ෂ 70කට වගේ ගන්න වාහනයක්

    අඩෝ උඹව දැක්ක කල් බන්. මොකෝ කරන්නේ?? :love2:
  15. chirantha19890821

    ලක්ෂ 70කට වගේ ගන්න වාහනයක්

    මචං Leopard එකද හොඳ M1 Abram එකද හොඳ?? :unsure:

    No contents