Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Myhub දිල්ශාන් කලුවා
මුංට දෝදු බං. තමන්ගෙ පොල් පරාලේ පේන්නේ නෑ අනිත් එකාගෙ පොල් කෙන්ද නම් පේනවා. තමන්ගෙ වැඩක් බලාගෙන ඉන්නේ නැතුව අනුන්ගේ රෙද්දවල් හොයනවා. :angry:
chirantha19890821
Post #72
Mar 11, 2025
Forum:
ElaKiri Talk!
Myhub දිල්ශාන් කලුවා
සල්ලිත් උගේ නම් කම්පැනි එකත් උගේ නම් ගන්නෙත් ඌ නම් ඉතින් අපිට මොකෝ බන්. :yes:
chirantha19890821
Post #27
Mar 10, 2025
Forum:
ElaKiri Talk!
අම්මට ගැහුව
Repost එකක් නේද.... :unsure:
chirantha19890821
Post #31
Mar 10, 2025
Forum:
ElaKiri Talk!
GTRZ උබටයි මං මේ කතාකරන්නෙ!
මෙහෙම හරි තියෙන එකත් ලොකු දෙයක්. හැබැයි GTRZ වෙස්වලාගෙන හරි ඉඳලා හිටලා මේ පැත්තේ ඇවිත් ගියා නම් වටිනවා. :yes:
chirantha19890821
Post #28
Mar 8, 2025
Forum:
Testing Forum
සම්පූර්ණ එක බැලුවද? හැඩූ කඳුලින් සීයා අසයි...
සැක්... විපතක් නේ වෙලා තියෙන්නේ?? :sorry:
chirantha19890821
Post #41
Mar 7, 2025
Forum:
ElaKiri Talk!
දවල් ඇග රිදෙනව. පැනඩෝල් බිව්ව. බත් කන්නත් බෑ
අපි මේම කියනවනම් උඹට දොස්තර කෝම කියනවා ඇද්ද බන්. උඹට ඇත්තටම ලැජ්ජාවක් වත් නැද්ද බන් පොඩ්ඩක් හරි?? 🤦♂️
chirantha19890821
Post #9
Mar 7, 2025
Forum:
ElaKiri Talk!
සෝමපාල මල්ලී නැතිවෙලා
අඩෝ.... නිවන් සුව සෝමපාල සහෝදරයා. :cry:
chirantha19890821
Post #109
Mar 7, 2025
Forum:
ElaKiri Talk!
ගෙදර හදපු කහ කුඩු - පින්තුර දෙක තුනක්
අඩෝ නියමයි නෙ බං.. එතකොට ඔය තියෙන පැලේ පලදාව ගත්තට පස්සේ මැරෙනවද බන්? කහ අල හිටවලා පලදාව ගන්න බෑ ද?? :unsure:
chirantha19890821
Post #55
Mar 6, 2025
Forum:
Health & Lifestyle
මටත් අයිය කෙනෙක් හිටිය 🤍
කෝමද අයියට මල්ලි කියලා මට තාත්ති කියනකොට තියෙන ගැම්ම... :sorry:
chirantha19890821
Post #23
Mar 6, 2025
Forum:
ElaKiri Talk!
වෙනස්ම වැඩක් part 8
අඩෝ පට්ට බන්.... :love2: :love2:
chirantha19890821
Post #17
Mar 6, 2025
Forum:
ElaKiri Talk!
මටත් අයිය කෙනෙක් හිටිය 🤍
අඩෝ මාර සීන් එක :cry:
chirantha19890821
Post #21
Mar 6, 2025
Forum:
ElaKiri Talk!
Youtube Advertisements එපා වෙනවා
Desktop එකට නම් Adblocker plus Phone එකට නම් Revanced :yes: :yes:
chirantha19890821
Post #45
Mar 6, 2025
Forum:
ElaKiri Talk!
excel or google sheet marco help
බම්පරේ....
chirantha19890821
Post #14
Feb 28, 2025
Forum:
ElaKiri Help
ඩුබායි ඉන්න පාතාල සෙට් එක ඉන්නෙ කොහොමද
ඩුබායි වලින් බැහැපු ගමන් මෙට්‍රො එක තියෙනවා. ඒකෙන් ගිහින් පාතාලේ කියලා මෙට්‍රො ස්ටේශන් එකක් තියෙනවා ඒකෙන් බහින්න තියෙන්නේ. නැත්තන් ටැක්සි එකක නැගලා පාතාලේ කියපු ගමන් එක්කන් යනවා... ඔව්... :baffled:
chirantha19890821
Post #17
Feb 28, 2025
Forum:
ElaKiri Talk!
හාර්ට් අව්ලක් ආවා මිතුරනි
ඉක්මන් සුවය ප්‍රාර්තනා කරනවා මචෝ.. :yes:
chirantha19890821
Post #57
Feb 28, 2025
Forum:
ElaKiri Talk!
💣💥 දෙවන ලෝක යුධ සමයේදී බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාව විසින් භාවිතා කළ සුවිශේෂී අවිය - "Bouncing bomb" 💣🔥
මේවා වලින් දෙවෙනි ලෝක යුද්ද කාලේ නැව් වලටත් ගහන්න පාවිච්චි කලා කියලා කතාවක් තියෙනවා නේද?? :unsure:
chirantha19890821
Post #23
Feb 28, 2025
Forum:
ElaKiri Talk!
🚛 ඇමරිකන් ජාතික ඉංජිනේරුවෙක් වූ "William Albee" විසින් නිර්මාණය කළ සුවිශේෂී "අඩු පීඩන ටයරය" - 'Rolligon' Tires 🚜
බම්පරේ... :love2:
chirantha19890821
Post #9
Feb 28, 2025
Forum:
ElaKiri Talk!
Galaxy S25 ද, iphone 16 pro ද
මගේ නම් අදහස S 25 එකට යනවට වැඩිය යන්න පුලුවන් තව ඒවා තියෙනවා. Vivo X200 Ultra, Xiaomi 14 Ultra, නැත්තං Snapdragon X Elite එක්ක එන අලුත් එකකට යන්න කියන එකයි මගේ නම් අදහස. :yes:
chirantha19890821
Post #26
Feb 28, 2025
Forum:
Mobile Devices
ලංකාවේ රත්තරන් නිධි නැත්තේ අැයි?😕😕😕
රත්තරං නම් මොනවද බ්‍රෝ... ඔය රාජපස්ස ට ජනාදිපති කම දීපන්කෝ... තෙල් එන්නේ මේම මේම... 🤭🤭
chirantha19890821
Post #27
Feb 28, 2025
Forum:
ElaKiri Talk!
තේ රස අලුත් විදියට ලෝකයට ගෙනයන තරුණියක්.
බම්පරේ... :love2: :love2: :love2:
chirantha19890821
Post #4
Feb 28, 2025
Forum:
News and Updates
Prev
1
2
3
4
…
Go to page
Go
10
Next
First
Prev
2 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom