1. TomCat077

    Big Help

    help bump
  2. TomCat077

    ලංකාවෙ කීවම

    :sorry: Sinhala th nemeine
  3. TomCat077

    ලංකාවෙ කීවම

    දන්නේ නෑ බන් සුද්දෙක් ආස්‍රය කරලා නෑ....ආස්‍රය කරන්න කඩ්ඩ පුලුවන් වෙන්න එපැයි.. දවසක් කොලබදි සුද්දෙක් පාරක් ඇහුවා මම පාරෙන් එහා පැත්තට අත දික් කලා ඔච්චරමයි සුද්දෙක් එක්ක කතා කරලා තියෙන්නෙ...
  4. TomCat077

    ලංකාවෙ කීවම

    අපරාදේ උබේ මහන්සිය... මේක බලපන්...එනග්ලන්තෙත් වෙනසක් නැතුව ඇති... kRh1zXFKC_o
  5. TomCat077

    kos idenawata harpic danawalu

    :( :)
  6. TomCat077

    ලංකාවෙ කීවම

    :rofl: :rofl: :rofl: ලෝක සිතියමේ තියෙන රටක් දන්නේ නැති ගෑනී ආතර් සී ක්ලාක් වල දනීද බන්...
  7. TomCat077

    Branded Denim Tshirt අඩුවට...

    514 kiyala thiyenne... Eken balaoanko
  8. TomCat077

    මේපාර එක්සෑම් නොකරන්න හිතලා ආපහු හිත හදන&#3530

    ඇයි බන් මේකේ එකාලා කියන කියන දේ කරන්න ගියේ... :(
  9. TomCat077

    Sep 1 da idan identity card ekakta rs 100i

    Passport hema thanama geniaynne na bn.... Eg - aus... E visa... Temp long term innwanam yana yana hema thenama paasport eka ussan ynwada bn.. Touristala wage..
  10. TomCat077

    තමන්_අහු_උන_වංචාවල්_කියනවද...?

    Elpitye api ithin mahinda mahattayata thama bn... Dan cmb inne... Ekane wenasak oni une...
  11. TomCat077

    තමන්_අහු_උන_වංචාවල්_කියනවද...?

    ඔව් ඔව් ග්‍රාමසේවක කෙනෙක් කිව්වා දවස් 100න් රට හදනවා කියලා ටහුකන්න
  12. TomCat077

    Sep 1 da idan identity card ekakta rs 100i

    100 deela hari kamak na wena rataka ekekta pennanna puluwan ekak denawanam :( Nodokin ara cardboard kaalla...
  13. TomCat077

    සුද්දීයක් බැන්දොත් ??

    අනේ මන්දා සුද්දියෝ දාන් ඉන්න උන් ඩේට් කරන්නේ ඔන්ලයින්ද කියලා ශුවර් නෑ...මොන විදිහට හිතුවත් ලන්කාවේ උපන් කොල්ලෙක්ට උනත් සුද්දෝ එක්ක බ්ලෙන්ඩ් වෙන්න බෑ... ඒක බෑම තමා... කලීග් කෙනෙක් වෙන්න පුලුවන් හැබැයි හායි බායි සීන් එකේ තමා... එතනින් එහාට උන් එක්ක හැන්ග් අවුට් වෙන්නනම් බෑ...
  14. TomCat077

    VISA APPLY KALA, BYE BYE SIRI LANKA

    India walata on arrival nemeida bn... Ara dabadiwa yannath denawa neda knashika visa ekak
  15. TomCat077

    මාර අවුලක් බන්

    ඈ බන්...2000 දී ගල් ව්‍යාපෘති වල හිටියා කියන්නේ උබ ටොම්බ නාකියෙක්නේ....ඒ කාලේ ෆෝන් වත් තිබ්බද බන් කතා කරන්න....හම්බෙනකන්ම ඉන්න එපැයි විස්තරයක් ගන්න....:baffled: ඔව් ඔව් හෙන ස්ට්‍රෙස් ලු නේද..පොඩි එකා මට කිව්වා ඌට වෙච්ච වැඩේ..කෙල්ලව ස්ට්‍රෙස් නොකර තියන්න කියලා ඌ කිව්වා...:dull:
  16. TomCat077

    මාර අවුලක් බන්

    අඩෝ ඔය අල්ලන්න සෙල්ලම් කලාම (කාලෙකට පස්සෙ හරි ෆර්ස්ට් ටයිම්) හෝමෝන් හෙම කචල් වෙලා ඕක හැදෙන එක අවුල් වෙනවලු...:yes: මටත් කිව්වේ අල්ලපු ගෙදර පොඩි එකා...

    No contents