මේපාර එක්සෑම් නොකරන්න හිතලා ආපහු හිත හදන&#3530

amawaka.day

Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    මේපාර එක්සෑම් නොකරන්න හිතලා ආපහු හිත හදන&#3530

    මේපාර එක්සෑම් නොකරන්න හිතලා ආපහු හිත හදන් කරා කොහොමහරි. ගනන් නම් ඒ එකක් කියලා හිතන් එක්සෑම් එකට ගියේ..කෙල උනා උඩින්ම අනුකලනෙ කෙල උනා.සෑහෙන්න වෙලාවක් ගිහින් පවා ඒක කරගන්න බැරි උනා..ඒකෙන් ප්‍රශ්න එකක් වත් ඉවර කරගන්න බරි උනා.ඒත් හිතුවා කොහොම හරි ගොඩ යනවා කියලා ඇප් ලියන්න ගියේ...ගුරුත්ව කේන්දේ මහා ගූකෙන්ද්‍ර යක් උනා ඒකෙන් ඒ පේපර් එකත් කෙල උනා...අප්සට් එක නිසා ෆිසික්ස් පාඩන් කරගන්න හිත හදා ගන්න සෑහෙන්න වෙලාවක් ගියාඅ.අද උත්තර බලද්දි 19 ක් විතරයි හරි...මේකේ අය්යලා නිසඉ එක්සෑම් කරන්න හිත හදන් ගියේ...ගොඩක් ගෞරවෙන් මතක් කරනව උබලව...මන් මාර ඖලෙන් ඉන්නෙ මන් එපා උනා එක්සෑම් කිරිල්ල...මට තව ශඉ එකක් තියෙනවා එක පාරක් එක්සෑම් අතෑරපු නිසා...ඒත් ගෙදරින් කරන්න දෙන්නේ නෑ....තාත්ත බනිනවා උබ සල්ලි කලා ඉදපන් කියලා:angry:
     
    • Like
    Reactions: Sasindu Nimsara

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ඇයි බන් මේකේ එකාලා කියන කියන දේ කරන්න ගියේ... :(
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,660
    2,346
    113
    dn adumagane experience ekak hri tianawane karanna oni lianna oni kmada kiala.. try next time
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    oluwa narak wela inne pakauo athal Ganna enawa da saduda physics 2nd eka thiyeddi...tho Ganna athal wena thread ekakin ganin

    :rolleyes: :rolleyes:
    ඉතිං කාලකන්නියො මේකෙ ත්‍රෙඩ් දදා ඉන්නෙ ගිහිං සෙකන්ඩ් එකට පාඩං කරපිය :lol:
     

    Rampage

    Banned
    Jul 10, 2018
    421
    36
    0
    Mama kiwwa putha light kanu 2 k minimum daamawa kiyala. Jaya wevaa. :lol: aluthin ID ekak hadan waren puke light kiyala dan. :lol:
     

    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    ඒලෙවල් ලියන එක උබෙ රස්සාවද රහල්. 2011 ඉදන් තෝ ලියනවනෙ