නැතුව ඉතින් මචන් වෙන ප්‍රශ්නයක් තියෙන්න බැනේ වූ ආසාවට හොරකම් කරන්නේ නැහැනේ... එක නෙමයි මචන් මෙතන තියන ප්‍රශ්නේ වූ මොන හේතුවක් නිසා හරි හොරකම් කර වෙන්න පුළුවන් ඒත් වූ කරේ වරදක් එකට අනිවාර්යයෙන්ම දඩුවම් දෙන්න ඕනා. නැත්තම් ඕන එකෙක් වරදක් කරලා කියයි අසරණ කමට කලේ කියලා. ඒත් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මේ...