1. markchrishantha

    අලුත්_අවුරුදු_සැමරුම්

    woooow maxxa wish u the same bro
  2. markchrishantha

    A kattiya kiyannaaaa

    ආදර්ශමත් කොල්ලෙක් නේ මචන් උබ :P:P
  3. markchrishantha

    HapPy n3w yEAr!!!

    Wish u the same... May ur all dreamz & wishes come true in this new year
  4. markchrishantha

    A kattiya kiyannaaaa

    ahhh ehemada machan ela ela hodata bahala karapan machan kohoma hari loku deyak karanna try karapan ubata puluwan... ela ela bro Wish ur future :):)
  5. markchrishantha

    මගෙන් පොඩි අවුරුදු තෑග්ගක්...

    Valuable Post Bro thnkz 4 sharing +++Rep added
  6. markchrishantha

    ආදරයට වයස ප්‍රශ්නයක්ද?

    ඔව් මන් ගොඩක් දැකලා තියනවා දැක්ක ගමන ආදරේ කරන අය ඕන තරම් එක ආදරේ නෙමයි ආසාව මන් නම් හිතන්නේ අපි සහකාරයෙක්/සහකාරියක් හොයන කලින් ඒ කෙනාව ටික කාලයක් අශ්ශ්‍රය කරන්න ඕන කියලා එතකොට තමයි අපිට එයාව හරියට තේරුම ගන්න පුළුවන් වෙන්නේ. (ඒත් ඉතින් මෙහෙම කරන්නම් ටිකක් අමාරුයි :P) එතකොට තේරුමක් නැතුව වෙන්...
  7. markchrishantha

    කෑගල්ලේ මංකෝල්ලේ වීඩියෝ එක රිලීස්..පොල්ස&#3538

    මචන් මුලින්ම වැදගත් විදියට කතා කරමු නේද මෙතනට මගේ කෙල්ලව වැඩක් නැහැනේ නේද එතකොට මචන් උබ කියන්නේ ඔය මිනිස්සුන්ව නීතියක් නැතුව මරණ එකද ඒ පවුල් වලට දෙන විසදුම නැහැ නේද :eek: ඒ නීතියක් නැතුව බල්ලොවගේ ගහලා මරුවයි කියලා ඒ මිනිස්සුන්ගේ ළමයින්ටයි ගනිති මිනිහෙක් හම්බ උනාද දැන් උබ කියන විදියට එහෙම වෙන්න...
  8. markchrishantha

    අලුත් වෙබ් සයිට් 2

    thnkz +++rep added
  9. markchrishantha

    කෑගල්ලේ මංකෝල්ලේ වීඩියෝ එක රිලීස්..පොල්ස&#3538

    අනිවාර්යයෙන් බන් අද අපේ රටේ නිතිය කියන දේ බල්ලාට ගිහිල්ලා තියෙන්නේ. ලොකු මිනිස්සුන්ට ඕන ඕන දේවල් දැන් මේ රටේ කරන්න පුළුවන්. අහස උසට බඩු මිල නගිනවා ඉතින් මිනිස්සු තමන්ගේ ළමයින්ට කන්න බොන්න දෙන්නේ කොහොමද ඒ මිනිස්සුත් අපේ දෙමවුපියෝ වගේ තමයි කොහොම හරි තම ළමයින්ව ජීවත් කරන්නනේ බලන්නේ එකයි ඉතින් ඔය...
  10. markchrishantha

    කෑගල්ලේ මංකෝල්ලේ වීඩියෝ එක රිලීස්..පොල්ස&#3538

    මචන් කගේ නීති පොතේද තියෙන්නේ අපෙ කෙනෙක්ව මරපු කෙනෙක්ව අපිට මරන්න පුළුවන් කියලා. අඩුගානේ උබ නිතිය කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නැහැනේ. මන් මේකේ කොතනද කියලා තියෙන්නේ මේ හොරු හරි කියලා මගේ පොස්ට් බලලා කතා කරපන් මචන් නැතුව එක පොස්ට් එකක් අල්ලන දගලන්නේ නැතුව. මේ සිද්දියේදී පොලිස් නිලදාරීන්ගේ පවුල් වල...
  11. markchrishantha

    ආදරයට වයස ප්‍රශ්නයක්ද?

    මන් නම හිතන්නේ ආදරේට වයස් බේදයක් බලපාන්නේ නැහැ සාමාන්‍යයෙන් කොල්ලා කෙල්ලට වඩා වයස වැඩිපුර තියෙන්න ඕනා කියලා පිළිගැනීමක් තියෙන්නේ සාමාන්‍යයෙන් පවුලක ගෘහමුලිකයා පිරිමියා වෙන නිසානේ. හැබැයි මන් මෙහෙම දෙයකුත් අහලා තියනවා පිරිමියෙක්ට වඩා ගොඩක් ඉක්මනට ගැහැනියක් වයසට යනවා කියලා. හැබැයි ඉතින් මේ ඔක්කොම...
  12. markchrishantha

    අල්ලස් දූෂන කොමිසම අක්‍රීය කෙරේ.

    ඇයි බන් එතකොට කොහොමද ඒ මිනිස්සුන්ගේ වැඩ නිදහසේ කර ගන්නේ :lol::rofl::rofl: ඕක තමයි ආසියාවේ ආශ්චර්යය
  13. markchrishantha

    нαρρу в∂αу amila.ela

    එහෙනම් අයින් කරන්න ඇති බන්. එක හොදයි නැත්තම් Page එක load වෙන්න වෙලා යයි. :)
  14. markchrishantha

    нαρρу в∂αу amila.ela

    මේ තියෙන්නේ මචන් image එකේ link එක.. ඔහොමත් නෙමයි හෙන ලොකුවට දාලා තියෙන්නේ. උබේ load වෙන්නේ නැද්ද දන්නේ නැහැ. http://img192.imageshack.us/img192/9228/8x4x.jpg
  15. markchrishantha

    нαρρу в∂αу amila.ela

    :nerd::nerd: නැහැ බන් තාම තියනවා..... මන් හිතන්නේ වූ වැරදි ලින්ක් එකක්ද කොහෙද වැරදිලා දාලා තියෙන්නේ...:rofl:
  16. markchrishantha

    ::::ස්ත්‍රිය::::

    :lol::lol::rofl::rofl: defa :P
  17. markchrishantha

    A kattiya kiyannaaaa

    එල එල අද විතරනේ බන් ඉතින් අයෙ ඉතින් පුරුදු පරිදි වැඩ වලට බහින්න එපැයිනේ බන් :) ඉතින් කියපන් බලන්න උබ මොනාද පාඩන් කලේ කියලා :P

    No contents